~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්, උපුලා කසාද බැදලා නැති කොල්ලෙක් කීවාමලු ගල පැලුනේ :baffled::baffled:
    :lol: උපුල් මේකේ බොරුවක් කියන කියන ගානේ ගල අඟල අඟල පැලෙනවලු :D තව ටිකයි තියෙන්නෙ කුරුනෑගල ටවුන් එකටම ෂොට් එක හම්බෙන්න
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙත් එහෙම තමයි හැමතනම යුද්ධ ටැංකි...
    මිනිස්සු වාහන සේරම විකුනලා යුද්ධ ටැංකි අරං..
    මේ දැන් ටිකකට කලිනුත් හංදියට යුද්ධ ටැංකියක් ආව පොල් ගෙඩි දෙකක් ගෙනියන්න..
    මුදලාලි පොල් දෙන්න බෑ කිව්වයි කියල පට්ට සීන් එකක් ගියේ

    :rofl::rofl::rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් ගුගල් මැප් එක බලන් ආව බලද්දී ඒ පාරේ පාලමක් හදනව කියල පාර වහල, පස්සේ හෙන කැලයක් අස්සෙන් වටයක් ගහල ඇවිත් කළුවරේ විහාරේ බලාගෙන යද්දී රිදීගම පැත්තෙන් ගියේ.

    කුක්ස් ගෙ උපන් ගම රම්බඩගල්ලද :P

    :lol::lol:

    :oo::oo:කොයි කාලෙද ඒ

    නෑ මාවතගම :P:P

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනේ කියන්නේ.මෙහේට වරෙන්.මූදු හුළඟ වැදි වැදී ශපාන් එකේ ඉන්න පුලුවන්.ගහකොළ සතා සීපාවා තාම ඉන්නවා.ට්‍රැෆික් නම් ඉතින් ලොකුවට නෑ.කොළඹ පැත්තට යනවනම් තමයි ට්‍රැෆික් තියෙන්නේ.
    පානදුර කීව නේද :oo: මම ඔය පැත්තට ඇවිත් නෑ බන් ජීවිතේට. මුහුදත් හොඳයි තමා, ඒත් රස්නේ නෙ.

    සුනාමිය ආවේ නැද්ද ඔහාට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ගල පැලෙන්න එනව කියල රාවයක් ගියා නේද තැනින් තැනින් පුපුරලා. කොහොමද කෑල්ලක් කඩන් වැටුනොත් එහෙම :D
    e heat ekata. temp incident:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙත් එහෙම තමයි හැමතනම යුද්ධ ටැංකි...
    මිනිස්සු වාහන සේරම විකුනලා යුද්ධ ටැංකි අරං..
    මේ දැන් ටිකකට කලිනුත් හංදියට යුද්ධ ටැංකියක් ආව පොල් ගෙඩි දෙකක් ගෙනියන්න..
    මුදලාලි පොල් දෙන්න බෑ කිව්වයි කියල පට්ට සීන් එකක් ගියේ

    :rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙත් එහෙම තමයි හැමතනම යුද්ධ ටැංකි...
    මිනිස්සු වාහන සේරම විකුනලා යුද්ධ ටැංකි අරං..
    මේ දැන් ටිකකට කලිනුත් හංදියට යුද්ධ ටැංකියක් ආව පොල් ගෙඩි දෙකක් ගෙනියන්න..
    මුදලාලි පොල් දෙන්න බෑ කිව්වයි කියල පට්ට සීන් එකක් ගියේ

    ඔලුව කුඩු වෙන්ඩ තිබ්බ , මාමගේ රිවෝවරේ දීල ඕකක් ගත්තනං මොකෝ,:baffled:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේනං ඉතිං ගල් නෑනෙ, මන් මේ දවස් වල රිදීගම හරියේ ඉන්නෙ, ගෙවල් වලට ටිකක් හරි වැස්සත් මෙහේටනං එක වතාවක් ටිකක් වැස්ස විතරයි , ආයේ නෑ වැහි පොදක්වත් හැම වෙලේම චුට්ටක් පිනි බානවා, රෙදි ගෙට දාලම eඑපා වෙලා ඉන්නෙ :(:(

    කුරුනෑගල රිදීගමද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෝ ගියාද කරුමක්කාරයො දෙන්න, මං කලින් ඇවිල්ලා බලලා ඔළුවෙ කැක්කුම හැදිලා ආයෙ ගියා

    හායි පුතී කොහොමැයි ඉතින් ඔන්න මම මගේ පාඩුවේ ඉන්නවා:P
     
    ! අ අ ඇමී රජවෙලා, ! අ අ සූර වීර ඇමී,

    මොකෝ බන් ටයිප් කරද්දී ගොතයක් ආවද?
    මං කොහොමත් උපතින් ගොතයි භාතිය ජයකොඩි වගේ.. සිංදු කියන්න විතරයි පුළුවන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව්, උපුලා කසාද බැදලා නැති කොල්ලෙක් කීවාමලු ගල පැලුනේ :baffled::baffled:
    mo moko mawa watakaragena.

    page load wenneth nea slow wela.

    ara kukka ge beti welila chemical reactionekakin pipirune:lol: