මුත්තා දන්නැති වුනාට මූ කටුස්සියක්ගුල් අස්සෙ කපොළු අස්සේ බලන්න ගිහින් තමයි මු දවසක ගෑනියෙක් ගෙන් ගුටි කන්නේ![]()
මුත්තා දන්නැති වුනාට මූ කටුස්සියක්ගුල් අස්සෙ කපොළු අස්සේ බලන්න ගිහින් තමයි මු දවසක ගෑනියෙක් ගෙන් ගුටි කන්නේ![]()
උපුලා කහවත්තේ ඇළ පාරෙද![]()
අපිත් ආසයි ඒ පාරෙ යන්නතේ?
තේ බොන්න යන්න එපා බන්.දවල්ට බත් ටිකක් කාලා පොඩි කයියක් ගහලා හවසට ශොට් එකක් දාන්න බලාගෙන යන්න.

කටුස්සා ඒ පැත්තේ නේද>
මොකෝ උබ බය වුනේ

කටුස්ස එහෙමත් කීවද, ඔය පැත්තෙත් නෑදෑයො ඉන්නවා , කඩුගන්නාවෙ 

අපිත් ආසයි ඒ පාරෙ යන්න![]()
e wadakada paththe neda?![]()
කහවත්ත කිවුවේ අර මිනීමරපු පැත්තද?ඒරත්නපුර පැත්තේ නේද?
ගෙදර එහෙනං හෝම් තියටර් සෙට් කරගෙන ඇතිපොස් කුක්කෙක් නෙ


අර ටවුම මැද්දෙම තියනවා නේද මඟුලක් වාහනයක් දැම්මාම ගන්න බැරිවෙන්න බ්ලොක් වෙනබොලාගේ ටවුම මරු!!




ඌගෙ ගෙවල් පාර අයිනෙද දන්නෑ නේ,.. ඔය මග තියන තැඹිලි වල්ලක් දාන් යනවා,,පලයන් පලයන්.යනකොට මතක ඇතුව මොනවා හරි අරන් පලයන්.
හනේ මන්දා බන්.වටේම පොල් වතු.පේන මානෙක ගෙයක් දොරක් නෑ.හෙන අස්සක තිබුනේ.

උබල මොකෝ එහේ කෙරුවේ, ඉඩමක්වත් මනින්න ගියාද 

මුත්තා දන්නැති වුනාට මූ කටුස්සියක්

මහියණ්ගනේට ගිහින් නේද යන්න වෙන්නේ. පොළොන්නරු පැත්තෙන් බස් යන්නේ කොළඹ ඉදලානුවර ටවුන් එකේ ඉඳන් දෙහිඅත්තකණ්ඩියට යන්න කොච්චර වෙලා යනවද?
තේ?
තේ බොන්න යන්න එපා බන්.දවල්ට බත් ටිකක් කාලා පොඩි කයියක් ගහලා හවසට ශොට් එකක් දාන්න බලාගෙන යන්න.
shot nam one nea
nitara yana para. the ekakwath bonna ennada![]()



දැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු
උපුල් මාම - කුරුනෑගල
කුක්කා - මාවතගම
ඇරෝ - මාතලේ ??
ඇමීබා - ඔසී / නුවර ??
මැස්සා - ??
සමින්ද සීයා - පානදුර
සරා - ??
රතු රාමු මාමා - පොල්ගස්ඕවිට ?
අසහන52 - ??
අස්මි - කොළඹ
පාත්ෆයින්ඩර් - නුවර
කටුස් - නුවර

