~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

e wadakada paththe neda?:rolleyes:

කහවත්ත කිවුවේ අර මිනීමරපු පැත්තද?ඒරත්නපුර පැත්තේ නේද?

මේක වෙන එකක්
මීගමු පාරයි කොළෑඹ පාරයි එක්කහු කරන පාරක් ටිකක් කොළඹ පැත්තට වෙන්න

වඩකඩ?
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙදර එහෙනං හෝම් තියටර් සෙට් කරගෙන ඇති :D පොස් කුක්කෙක් නෙ :yes:

    හෝං තියටර් කොහේද, රේඩියෝවක්වත් නෑ :baffled:

    පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ඇවිල්ල නේද, මන් ඉතින් ඩවුන්ලෝඩ් කරලනේ බලන්නෙ :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර ටවුම මැද්දෙම තියනවා නේද මඟුලක් වාහනයක් දැම්මාම ගන්න බැරිවෙන්න බ්ලොක් වෙන :angry: බොලාගේ ටවුම මරු!!

    ටවුම මැද්දෙ කොහෙද මගුල්, :oo::oo:

    උසාවියනං තියෙනවා,:baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු :oo:

    උපුල් මාම - කුරුනෑගල
    කුක්කා - මාවතගම
    ඇරෝ - මාතලේ ??
    ඇමීබා - ඔසී / නුවර ??
    මැස්සා - ??
    සමින්ද සීයා - පානදුර
    සරා - ??
    රතු රාමු මාමා - පොල්ගස්ඕවිට ?
    අසහන52 - ??
    අස්මි - කොළඹ
    පාත්ෆයින්ඩර් - නුවර
    කටුස් - නුවර
    හාමු - නුවර
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තා දන්නැති වුනාට මූ කටුස්සියක්

    උබ මුගේ පොටෝ දැකලා නැද්ද කෙල්ල එක්ක ඉන්නවා:lol:

    rango18.png


    BDSM??? 50 Shades of Grey??

    latest


    GFට තරහ ගිහිල්ල

    latest


    IAzI5Lg.jpg

    [/COLOR][/SIZE]
     
    නුවර ටවුන් එකේ ඉඳන් දෙහිඅත්තකණ්ඩියට යන්න කොච්චර වෙලා යනවද?
    මහියණ්ගනේට ගිහින් නේද යන්න වෙන්නේ. පොළොන්නරු පැත්තෙන් බස් යන්නේ කොළඹ ඉදලා
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    දැන් මේ කියන විදිහට සංවාද සභාවේ උන් කොහේ කොහේ උණ්ද බලමු :oo:

    උපුල් මාම - කුරුනෑගල
    කුක්කා - මාවතගම
    ඇරෝ - මාතලේ ??
    ඇමීබා - ඔසී / නුවර ??
    මැස්සා - ??
    සමින්ද සීයා - පානදුර
    සරා - ??
    රතු රාමු මාමා - පොල්ගස්ඕවිට ?
    අසහන52 - ??
    අස්මි - කොළඹ
    පාත්ෆයින්ඩර් - නුවර
    කටුස් - නුවර


    ඇයි පද්දො මාව අන්තිමට දැම්මේ ? මුලට දාපන් නැත්නම් ඓන් කරපන් මගේ නම :angry::angry: