sasara kala kirila bn

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Whitewalkerta pm ekak Danna..100+ wada krama saha widi kiyala dei..habai ewa Ahala suicide karaganna hithana eka epa unata nan mata waga kiyanna ba
 
Jun 5, 2017
68
5
0
තොට කොහොමද මැරෙන්න ඕනෙ, අඩු මිලට පැකේජ් ගොඩක් තියෙනවා මා ගාව
 

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,406
    7,113
    113
    මොකද්ද සීන් එක මචං. හැමදේටම විසදුමක් තියනවා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Whitewalkerta pm ekak Danna..100+ wada krama saha widi kiyala dei..habai ewa Ahala suicide karaganna hithana eka epa unata nan mata waga kiyanna ba
    අහු උන වෙලාවේ අහන්න ඔනා. මේ හලො. පැණි වලලු හදන හැටි දන්නවද? පීඇම් එකක් දාලා හරි කියන්නකො.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol:
    අහු උන වෙලාවේ අහන්න ඔනා. මේ හලො. පැණි වලලු හදන හැටි දන්නවද? පීඇම් එකක් දාලා හරි කියන්නකො.

    අයියෝ දන්නෑනේ හදන්න..අම්මවත් දන්නෑලු පැණි වළලු හදන්න..(මහත්තයගෙ අම්මා හොඳේ):sorry:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    අද කාලෙ ජීවත් වෙන්න තමයි අමාරු,මැරෙන එක ලේසියි..ඔන්න ඔය අමාරුවෙන් ලැබෙන ජීවිතේ කොහොම හරි ගොඩදාගෙන හිටපන් බං...

     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol:


    අයියෝ දන්නෑනේ හදන්න..අම්මවත් දන්නෑලු පැණි වළලු හදන්න..(මහත්තයගෙ අම්මා හොඳේ):sorry:
    මටත් ඔක තමා අවුල. දැන් ඉන්න කවුරුත් දන්නේ නැනේ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්වා ට්‍රයි කලා අනේ. සෙට් වෙන්නේ නැ. පැණි බොතල් එකහමාරක් ඉවර වෙනකන් හැදුවා ඒත් හරි ගියේ නැ.

    :sorry:අයියෝ එහෙමද..ඉතින් මොකෝ කරන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Meka wadak weida?:sorry:

    ඔව්වා ට්‍රයි කලා අනේ. සෙට් වෙන්නේ නැ. පැණි බොතල් එකහමාරක් ඉවර වෙනකන් හැදුවා ඒත් හරි ගියේ නැ.

    Minihek marena widiya ahala dapu thread eka asse me denna pani walalu hadanawa....:rofl:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    u know man.
    life suck. correct.
    my life also suck.
    that how i know life suck.
    anyway bro we born that world has reason.
    so there is reason to born me and also you.
    life has down times.
    but you should not die because of down times.
    i request you don't die.
    learn how to face down time.
    I learn that too.
    still hard.
    but hold breath and give life a time.
    one day life talk you and say thank you.
    now masturbate and sleep my friend.
    new day come tomorrow :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :sorry:අයියෝ එහෙමද..ඉතින් මොකෝ කරන්නේ
    අත්තම්මා කෙනෙක් ඉන්නවා කිව්වා වත්තේගම පැත්තේ. හෙට යනව උන්දව එක්ක එන්න. කොටහලු මගුලක්. චාරිත්‍ර හරියට එපැයි.