~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌ මාත් එක්ක තරහයි බං....
    උගේ ලාබාල කෙල්ල බැඞ්මින්ටන් ගහන කොට මම බලාගෙන ඉන්නවා කියලා.... :(

    උබ බිම දිගාවෙලද මැච් එක බලන් ඉන්නේ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ බිම දිගාවෙලද මැච් එක බලන් ඉන්නේ?

    මම දිගාවෙල බලන්නේ නෑ.. ඒ වුණාට එයා උඩ පැන පැන සෙල්ලම් කරන්නේ... ඉතිං මගේ ඇස් අනුලෝමව සමානුපාතික වන නිසා අංකල් කාරයා හැම වෙලාවකම යකා මුඞ් එකෙන් ඉන්නේ... :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ මාත් එක්ක තරහයි බං....
    උගේ ලාබාල කෙල්ල බැඞ්මින්ටන් ගහන කොට මම බලාගෙන ඉන්නවා කියලා.... :(

    ඇත්ත නේන්නං උඹ මොකටද කෙල්ලෝ බැඩ්මින්ටන් ගහනව බලන්නේ :no: පාරේ වාහන යනවා බලපංකො :yes: නැත්තන් අහසේ කාක්කෝ පියාඹනව :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම දිගාවෙල බලන්නේ නෑ.. ඒ වුණාට එයා උඩ පැන පැන සෙල්ලම් කරන්නේ... ඉතිං මගේ ඇස් අනුලෝමව සමානුපාතික වන නිසා අංකල් කාරයා හැම වෙලාවකම යකා මුඞ් එකෙන් ඉන්නේ... :shocked:

    උබ අන්කල් කාරයට කියපන් මේ නංගිලා වැරදියට සෙල්ලම් කරන්නේ ඒකයි මම මේ බලාගෙන ඉන්නේ
    කැමතිනම් මම නංගිලට හරියට ගහන විදිය කියල දෙන්නම් කියපන් :dull::dull: