අද තමා පවුල් කාරයෝ, ඔෆිස් යන මිනිස්සු රෙදි හෝදන, හරියට නාන, කාමරේ අතුගාන දවස

අද තමා පවුල් කාරයෝ, ඔෆිස් යන මිනිස්සු රෙදි හෝදන, හරියට නාන, කාමරේ අතුගාන දවස

කවුරුත් නැත්තන් ගෙදර හාමිනේව හරි ඉන්ටවිව් කරලා දාන්න
කවුරුත් නැත්තන් ගෙදර හාමිනේව හරි ඉන්ටවිව් කරලා දාන්න
අල්ලපු ඉඩමේ එකාව හරි

ඌ මාත් එක්ක තරහයි බං....
උගේ ලාබාල කෙල්ල බැඞ්මින්ටන් ගහන කොට මම බලාගෙන ඉන්නවා කියලා....

ඌ මාත් එක්ක තරහයි බං....
උගේ ලාබාල කෙල්ල බැඞ්මින්ටන් ගහන කොට මම බලාගෙන ඉන්නවා කියලා....
උබ බිම දිගාවෙලද මැච් එක බලන් ඉන්නේ?
උබ බිම දිගාවෙලද මැච් එක බලන් ඉන්නේ?

ඌ මාත් එක්ක තරහයි බං....
උගේ ලාබාල කෙල්ල බැඞ්මින්ටන් ගහන කොට මම බලාගෙන ඉන්නවා කියලා....
පාරේ වාහන යනවා බලපංකො
නැත්තන් අහසේ කාක්කෝ පියාඹනව
ඒ මැච් එක live අපිටත් දුන්න නම් මොකද වෙන්නෙ
මම දිගාවෙල බලන්නේ නෑ.. ඒ වුණාට එයා උඩ පැන පැන සෙල්ලම් කරන්නේ... ඉතිං මගේ ඇස් අනුලෝමව සමානුපාතික වන නිසා අංකල් කාරයා හැම වෙලාවකම යකා මුඞ් එකෙන් ඉන්නේ...![]()

ඇත්ත නේන්නං උඹ මොකටද කෙල්ලෝ බැඩ්මින්ටන් ගහනව බලන්නේපාරේ වාහන යනවා බලපංකො
නැත්තන් අහසේ කාක්කෝ පියාඹනව