

![]()
අහම්බෙන් වගේ දැකපු දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.![]()
කෝ කියමු බලන්න දැන් උත්තරේ පණ්ඩිතයෝ ටික..
(උත්තරේ හොයලා තියන්නකෝ එහෙනම්..මම මේ පොඩි වැඩක අනේ ඉන්නේ....
ඉක්මනට එන්නම්කෝ..
ටටා !
)

ගොළුවා කොලේක ලියලා ටීටීට පෙන්නනවා ටිටී ගිනිගෙඩි පප්පිනේ එයා කේලම අන්ධයට කියලා අර ගෑනිව ඩිවෝස් කරනවලු ඉතිරි කතාව ඔයාල ගොතන්න![]()



දැවෙන ප්රශ්නඊට වඩා ලොකු ප්රශනයක් මට තියෙනව. ගොලුවට අන්ධයත් එක්ක කතා කරන්න බැරිනම් උන් දෙන්න යාළුවො උනේ කොහොමද?![]()


නෑ.. නෑ.. කමක් නෑ..අනේ.. කියමුකෝ බලන්න උත්තරේ දන්නවනම්..උත්තරය මමත් දන්නවා මේක ගෑනුලමයෙක් අහපු නිසා කියන්න බෑ ලැජ්ජා නැති කෙනෙක් කියන්න මේ දැරිවිට උත්තරේ පුතී


ගොළුවා කොලේක ලියලා කතා කරන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. එයා අන්ධ කෙනාට කියනවා ලියපු එක බලාගෙන![]()
ඇත්ත නේන්නම් මටත් හිතාගන්න බෑ ඒකනම්ඊට වඩා ලොකු ප්රශනයක් මට තියෙනව. ගොලුවට අන්ධයත් එක්ක කතා කරන්න බැරිනම් උන් දෙන්න යාළුවො උනේ කොහොමද?![]()

ගොළු අයට කන් ඇහෙන්නෙත් නෑනේ.



ඇත්ත නේන්නම් මටත් හිතාගන්න බෑ ඒකනම්ගොළු අයට කන් ඇහෙන්නෙත් නෑනේ.
![]()
මම හිතන්නේ අල්ලලා බලලා හඳුන ගන්නව ඇති.
අනේ පව් ඇත්තටම ඒගොල්ලොනම්.![]()