Kia Picanto

Identity

Well-known member
  • Aug 15, 2016
    23,139
    18,717
    113
    අදාල නෑනේ
    මන් හිතන්නෙ, යුරෝප් මාකට් එකට එන්න එක නෙමේ බන් ලන්කාවට එන්නේ, යුරොපෙ කියා, හයිහුන්ඩයි හොද මාකට් ටොයොටා වලට වඩා පාරෙ දුවනව රෙනොල්ට් කියන්නෙ තරු 5හේ වාහනයක් යුරොපෙ එත් ලන්කාවට අපු එක බලපන්. මන් ලගදි රෙනොල්ට් ඩීලර් කෙනෙක්ට ලන්කාවට අපු රෙනොල්ට් එකේ විස්තරේ පෙන්නුව ඒක ඔලුවෙ අත ගහා ගත්ත ප්ලාස්ටික් සම්ප් එක දැකල

    Ehema quality eke loku aenasak ne. Unge vehicle plants thiyenawa loke wate. US/UK wahanayak yawanna highest ma standard eken thiyenna ona neththan un reject karanawa. Yawana raten illana standard ekata meet wenna thamai wahana hedenne.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    Ow unge growth rate eka European vehicle manufacturers lage ganatama thiyenawa.

    2015 Porshe number 1, KIA number 2. 2016 wenakota KIA number 1 spot ekatath awa. Ithin sellan ne den Korean karayo :baffled:
    KIA cars wala design ehemath issarahata sahena hoda wewi. un hire karala thiyenawa kiyanne BMW ekei Audi ekei kalin hitapu designers la. 2018 stinger ekath amuthuma mean look ekak thiyenawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    2016 දි ලෝකෙ හොඳම කොලිටි වාහන හදන කොම්පැණි එක විදියට පළමු ස්ථානය දිනාගෙන තියෙන්නෙ කිය සමාගමෙන්.
    මේකෙ ඉන්න සමහරුන්ට අනුවනම් අඹ ලෑල්ලට රෝද 4ක් හයි කරන් යන එක හොඳයි ලු කියා/ හියුන්ඩායි වලට වඩා
    :rofl:

    1. KIA
    2. Porsche
    3. Hyundai
    4. Toyota
    5. BMW
    6. Chevrolet
    .
    .
    8. Lexus
    .
    .
    10. Nissan
    11. Ford
    .
    .
    14. Volkswagen
    .
    .
    16. Audi
    17. Mercedes Benz
    18. Cadillac
    19. Jeep
    .
    .
    21. Chrysler
    22. Mitsubishi
    23. Dodge
    24. Subaru
    25. Honda
    26. Acura
    .
    .
    28. Jaguar
    29. Mazda
    .
    .
    31. Land Rover
    32. Volvo
    33. Fiat

    මම ඉන්නෙ කොරියාවේ ඔය car එක මෙහෙ ගොඩාක් use කරනවා.. ගොඩාක් market car එකක් මෙහෙ.. අනික දැන් ඉස්සර වගේ නෙවෙයි කොරියො වාහන හොදට හදනවා.. මම වැඩ කරන්නෙත් car parts cmpny එකක.. දැන් hyundai Kia company දෙකම එකයි.. ලගදි kia cmpny එක hyundai එකෙන් ගත්තා.. දැන් කොරියො මුන්ගෙ car ගොඩාක් පිට පටවන්වා. දැන් කොරියන් කාර් ඉස්සර වගේ ගොබ්බ පෙනුම නෑ බන්.. පට්ට කාර් ගහන්වා දැන් මුන්.. :):):)

    thel karan nathi eka thama awla

    Attatama picanto eka siraama wahanayak machan.Eath lankawata gennana eka enne features hugaak ain karala.Mama giya ooka balanna.eaketh full option eka 34 lks wenawa.eath eake air bags 2i enne(Normally 6 air bags tiyanawa)Braking ABS vitarai(Normally hill assistant control & automatic stability system enawa)push start eka naha.godaak features adui machan.A waahane tiyana seerama vatinakama natiwenawa a nisa.

    :dull::dull::dull:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    2016 දි ලෝකෙ හොඳම කොලිටි වාහන හදන කොම්පැණි එක විදියට පළමු ස්ථානය දිනාගෙන තියෙන්නෙ කිය සමාගමෙන්.
    මේකෙ ඉන්න සමහරුන්ට අනුවනම් අඹ ලෑල්ලට රෝද 4ක් හයි කරන් යන එක හොඳයි ලු කියා/ හියුන්ඩායි වලට වඩා
    :rofl:

    1. KIA
    2. Porsche
    3. Hyundai
    4. Toyota
    5. BMW
    6. Chevrolet
    .
    .
    8. Lexus
    .
    .
    10. Nissan
    11. Ford
    .
    .
    14. Volkswagen
    .
    .
    16. Audi
    17. Mercedes Benz
    18. Cadillac
    19. Jeep
    .
    .
    21. Chrysler
    22. Mitsubishi
    23. Dodge
    24. Subaru
    25. Honda
    26. Acura
    .
    .
    28. Jaguar
    29. Mazda
    .
    .
    31. Land Rover
    32. Volvo
    33. Fiat

    mara list ekak ne meka cars wala quality eka balanna :rofl: lexus, mercedes benz 10,17
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,717
    113
    අදාල නෑනේ
    KIA cars wala design ehemath issarahata sahena hoda wewi. un hire karala thiyenawa kiyanne BMW ekei Audi ekei kalin hitapu designers la. 2018 stinger ekath amuthuma mean look ekak thiyenawa

    2h31zme.png
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කාර් එකේ වරදක් නම් දන්නේ නෑ.. කොරියාවේ නම් හෙන Famous කාර් එකක් . (අනික කොරියාවේ වොක්සගන් එකේ හැච්බැක් මොඩ්ල් එකට හෙන බකට් එකක් ගියා Safety සීන් එකේ අවුලක් මාට්‍ටු වෙලා. ආයේ කොරියාවට වොක්සගන් කාර් ගෙන්නන එකත් නවත්තන ලෙවල් එකටම සීන් එක ඇදුනා දැන් මොනව වෙලා ද දන්නේ නෑ. උන් එච්චරටම Safety එක ගැන බලනවා.)

    ඒත් මචන් මේ වගේ බ‍ටු කාර් ගත්තම ලංකාවේ උන් කරන ලොකුම අවුල ඒක ත්‍රීවීලර් ලෙවල් එකෙන් හිතන් එහෙන් මෙහෙන් රිංගන්න යනවා එහෙම මඟුල් කරන්න ගිහින් සයිඩ් වලින් වද්ද ගත්තම තිබ්බ‍ටු වගේ චුරු පනිනවා. කාර් එකක් අරන් කාර් එකක් වගේ පදිනව නම් ඔය වාහන සේෆ්ටි අවුලක් නැති වෙයි.​
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    KIA Picanto 2017 මොඩල් එක ඇවිල්ල තියෙන්නෙ. 2016 මොඩල් එකට වඩා ගොඩක් ලස්සනයි, ඒ වගේම ඉඩත් තියෙනව. 2016 මොඩල් එකේ තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා බූට් ස්පේස් එක (ලීටර් 200), 2017 මොඩල් එකේ ලීටර් 255ක බූට් ස්පේස් එකක් තියෙනව, performance ගැන නං කියන්න මට හැකියාවක් නෑ, පාවිච්චි කරන අය ඉන්නවද?

    kia-picanto-web-2017-0042.jpg

    kia-picanto-web-2017-0046.jpg

    3rd_generation_kia_picanto_gt_line_rear_quarter.jpg

    මොනව වුනත් පෙනුම නං සුපිරියටම තියෙනව:)
    මේක දැන් ලංකාවෙත් තියෙනව මැනුවල් ලක්ෂ 30, ඔටෝ සාමාන්‍ය ලක්ෂ 32 (ABS නැත:angry:), ෆුල් ඔප්ශන් ලක්ෂ 35.
     
    • Like
    Reactions: හදයා

    35 kata paduwak ne. 10 years pavichchi karanna puluwan baya nethuwa
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    KIA Picanto 2017 මොඩල් එක ඇවිල්ල තියෙන්නෙ. 2016 මොඩල් එකට වඩා ගොඩක් ලස්සනයි, ඒ වගේම ඉඩත් තියෙනව. 2016 මොඩල් එකේ තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා බූට් ස්පේස් එක (ලීටර් 200), 2017 මොඩල් එකේ ලීටර් 255ක බූට් ස්පේස් එකක් තියෙනව, performance ගැන නං කියන්න මට හැකියාවක් නෑ, පාවිච්චි කරන අය ඉන්නවද?

    kia-picanto-web-2017-0042.jpg

    kia-picanto-web-2017-0046.jpg

    3rd_generation_kia_picanto_gt_line_rear_quarter.jpg

    මොනව වුනත් පෙනුම නං සුපිරියටම තියෙනව:)
    මේක දැන් ලංකාවෙත් තියෙනව මැනුවල් ලක්ෂ 30, ඔටෝ සාමාන්‍ය ලක්ෂ 32 (ABS නැත:angry:), ෆුල් ඔප්ශන් ලක්ෂ 35.

    aluth eka nam lassanai thama