මන් හිතන්නෙ, යුරෝප් මාකට් එකට එන්න එක නෙමේ බන් ලන්කාවට එන්නේ, යුරොපෙ කියා, හයිහුන්ඩයි හොද මාකට් ටොයොටා වලට වඩා පාරෙ දුවනව රෙනොල්ට් කියන්නෙ තරු 5හේ වාහනයක් යුරොපෙ එත් ලන්කාවට අපු එක බලපන්. මන් ලගදි රෙනොල්ට් ඩීලර් කෙනෙක්ට ලන්කාවට අපු රෙනොල්ට් එකේ විස්තරේ පෙන්නුව ඒක ඔලුවෙ අත ගහා ගත්ත ප්ලාස්ටික් සම්ප් එක දැකල
machan mamath oka dakka godak spects walin TOYOTA Nissan walata wada udin KIA innawane ban![]()

KIA cars wala design ehemath issarahata sahena hoda wewi. un hire karala thiyenawa kiyanne BMW ekei Audi ekei kalin hitapu designers la. 2018 stinger ekath amuthuma mean look ekak thiyenawaOw unge growth rate eka European vehicle manufacturers lage ganatama thiyenawa.
2015 Porshe number 1, KIA number 2. 2016 wenakota KIA number 1 spot ekatath awa. Ithin sellan ne den Korean karayo![]()
2016 දි ලෝකෙ හොඳම කොලිටි වාහන හදන කොම්පැණි එක විදියට පළමු ස්ථානය දිනාගෙන තියෙන්නෙ කිය සමාගමෙන්.
මේකෙ ඉන්න සමහරුන්ට අනුවනම් අඹ ලෑල්ලට රෝද 4ක් හයි කරන් යන එක හොඳයි ලු කියා/ හියුන්ඩායි වලට වඩා
1. KIA
2. Porsche
3. Hyundai
4. Toyota
5. BMW
6. Chevrolet
.
.
8. Lexus
.
.
10. Nissan
11. Ford
.
.
14. Volkswagen
.
.
16. Audi
17. Mercedes Benz
18. Cadillac
19. Jeep
.
.
21. Chrysler
22. Mitsubishi
23. Dodge
24. Subaru
25. Honda
26. Acura
.
.
28. Jaguar
29. Mazda
.
.
31. Land Rover
32. Volvo
33. Fiat
මම ඉන්නෙ කොරියාවේ ඔය car එක මෙහෙ ගොඩාක් use කරනවා.. ගොඩාක් market car එකක් මෙහෙ.. අනික දැන් ඉස්සර වගේ නෙවෙයි කොරියො වාහන හොදට හදනවා.. මම වැඩ කරන්නෙත් car parts cmpny එකක.. දැන් hyundai Kia company දෙකම එකයි.. ලගදි kia cmpny එක hyundai එකෙන් ගත්තා.. දැන් කොරියො මුන්ගෙ car ගොඩාක් පිට පටවන්වා. දැන් කොරියන් කාර් ඉස්සර වගේ ගොබ්බ පෙනුම නෑ බන්.. පට්ට කාර් ගහන්වා දැන් මුන්..![]()
thel karan nathi eka thama awla
Attatama picanto eka siraama wahanayak machan.Eath lankawata gennana eka enne features hugaak ain karala.Mama giya ooka balanna.eaketh full option eka 34 lks wenawa.eath eake air bags 2i enne(Normally 6 air bags tiyanawa)Braking ABS vitarai(Normally hill assistant control & automatic stability system enawa)push start eka naha.godaak features adui machan.A waahane tiyana seerama vatinakama natiwenawa a nisa.



2016 දි ලෝකෙ හොඳම කොලිටි වාහන හදන කොම්පැණි එක විදියට පළමු ස්ථානය දිනාගෙන තියෙන්නෙ කිය සමාගමෙන්.
මේකෙ ඉන්න සමහරුන්ට අනුවනම් අඹ ලෑල්ලට රෝද 4ක් හයි කරන් යන එක හොඳයි ලු කියා/ හියුන්ඩායි වලට වඩා
1. KIA
2. Porsche
3. Hyundai
4. Toyota
5. BMW
6. Chevrolet
.
.
8. Lexus
.
.
10. Nissan
11. Ford
.
.
14. Volkswagen
.
.
16. Audi
17. Mercedes Benz
18. Cadillac
19. Jeep
.
.
21. Chrysler
22. Mitsubishi
23. Dodge
24. Subaru
25. Honda
26. Acura
.
.
28. Jaguar
29. Mazda
.
.
31. Land Rover
32. Volvo
33. Fiat
lexus, mercedes benz 10,17 KIA cars wala design ehemath issarahata sahena hoda wewi. un hire karala thiyenawa kiyanne BMW ekei Audi ekei kalin hitapu designers la. 2018 stinger ekath amuthuma mean look ekak thiyenawa

), ෆුල් ඔප්ශන් ලක්ෂ 35.KIA Picanto 2017 මොඩල් එක ඇවිල්ල තියෙන්නෙ. 2016 මොඩල් එකට වඩා ගොඩක් ලස්සනයි, ඒ වගේම ඉඩත් තියෙනව. 2016 මොඩල් එකේ තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා බූට් ස්පේස් එක (ලීටර් 200), 2017 මොඩල් එකේ ලීටර් 255ක බූට් ස්පේස් එකක් තියෙනව, performance ගැන නං කියන්න මට හැකියාවක් නෑ, පාවිච්චි කරන අය ඉන්නවද?
![]()
![]()
![]()
මොනව වුනත් පෙනුම නං සුපිරියටම තියෙනව
මේක දැන් ලංකාවෙත් තියෙනව මැනුවල් ලක්ෂ 30, ඔටෝ සාමාන්‍ය ලක්ෂ 32 (ABS නැත), ෆුල් ඔප්ශන් ලක්ෂ 35.
35 kata paduwak ne. 10 years pavichchi karanna puluwan baya nethuwa
35k dila oka ganwata wada Wagon R Stingray ganna 1a hoda nedh da..?
Market 1th tiyanawa. Japan.
Petrolth hodata karanawa...
35k dila oka ganwata wada Wagon R Stingray ganna 1a hoda nedh da..?
Market 1th tiyanawa. Japan.
Petrolth hodata karanawa...
KIA Picanto 2017 මොඩල් එක ඇවිල්ල තියෙන්නෙ. 2016 මොඩල් එකට වඩා ගොඩක් ලස්සනයි, ඒ වගේම ඉඩත් තියෙනව. 2016 මොඩල් එකේ තිබුන ලොකුම ප්‍රශ්නයක් තමා බූට් ස්පේස් එක (ලීටර් 200), 2017 මොඩල් එකේ ලීටර් 255ක බූට් ස්පේස් එකක් තියෙනව, performance ගැන නං කියන්න මට හැකියාවක් නෑ, පාවිච්චි කරන අය ඉන්නවද?
![]()
![]()
![]()
මොනව වුනත් පෙනුම නං සුපිරියටම තියෙනව
මේක දැන් ලංකාවෙත් තියෙනව මැනුවල් ලක්ෂ 30, ඔටෝ සාමාන්‍ය ලක්ෂ 32 (ABS නැත), ෆුල් ඔප්ශන් ලක්ෂ 35.