ඇමරිකන් ,යුරොපියන් සුද්දොත් ඉන්නවා බන් මෙව්වා උඩ දාගෙන බලන .ගොඩාක් උන්ට හොලිවුඩ් වල ගොන්පාර්ට් එපා වෙල තියෙන්නෙ. හොය ක්‍රිස්ටොපර් නොලන් වගෙ එකෙක් හදන ෆිල්ම්ස් ඇරෙන්න අනෙක් එව්වායෙ සුපුරුදු ඇමරිකානු වීරත්වය තමා.ඉන්දියාවෙ උන් කැමති ඔය වගේ සීන් වලට තමා.. ඔය උන්ගෙ රටේ ෆිල්ම් වල වීරයා හෙන ලොකුවට හයිලයිට් කරන්නෙත්, ෆයිට් සීන් එහෙම වැඩියෙන් තියෙන්නෙත්, මෙලෝ මනුස්සයෙක්ට කරන්න බැරි වැඩ ඒ ෆිල්ම් වල ඉන්න වීරයො කරන්නෙත් ඒ නිසා.. උන් ආස ඒවට.. අපේ ගොඩක් උනුත් ආස ඒවට.. කතාවෙ කිසිම හරයක් නෑ.. දැන් ලංකාවෙ හැදෙන විශුවල් වගේ තමා.. කෙල්ලගෙ තාත්තා තමා කොල්ලගෙ හතුරා.. අන්තිමේ හතුරො මරලා කෙල්ලව අරන් එනවා..
රජිනිකාන්ත්ට එහෙම මල් තියල වදිනවා ඉන්දියාවෙ උන්.. උන් ඒ තරම් ආසයි, ආදරෙයි..
මං බාහුබාලි එක බැලුවා.. ඒක නම් ටිකක් හොදයි.. ඒත් ෆයිට් සීන් හද්ද ගොන්.. ඒක නිසා දෙවනි එක බැලුවෙ නෑ.. කලින් මාත් තෙලිඟු, හින්දි බැලුවා.. පස්සෙ එපා වෙලා ගියා..
VFX එහෙම නම් හොදට තිබ්බා.. ජුරාසික් වර්ල්ඩ් කරපු උන් ලු ඒකෙ VFX කලේ..
හින්දි ෆිල්ම් වලින් පට්ටම කියල බැලුවෙ ෆිල්ම් තුන හතරයි.. ස්ලම්ඩෝග් මිලියනර්, ත්‍රීඉඩියට්, ඉන්ග්ලිශ් වින්ග්ලිශ්, පීකේ..
වී එෆ් එක්ස් නම් බාහුබලි එකෙ කොලිටි .
ස්ලම් ඩොර්ග් එක බ්‍රිටිෂ් ඩිරෙක්ටර් කෙනෙක් නෙ.
ත්‍රී ඉඩියට්ස් ,පී කී එකම ඩිරෙක්ටර් කෙනෙක්ගෙ.
ඇයි තාරෙ සමීන් පර්.







