malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    නවන්න පුලුවන් වැඩිම ගාන නේද දාන්න ඕන. මට හරියටම පැහැදිලි නෑ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අතිශය සෝචනීයයි බන්. උබල සේරම එළම තමයි. මට බන් කරුමෙට උපරිම පුලුවන් සෙන්ටිමීටර් 5කටත් අඩුවෙන් නවන්න. ඒ කියන්නේ මට squat ගහන්න බෑ :no::dull::angry:

    මාර කේස් එක බන්. :growl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mage nam nawanna puluwn but squad gahanna be ban dana hisa laga ridenawa digatama karanakota :( treamente ekak karanna one kuwa danhisa laga mussels haddanna wenama physiotherapy karanna one
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mage nam nawanna puluwn but squad gahanna be ban dana hisa laga ridenawa digatama karanakota :( treamente ekak karanna one kuwa danhisa laga mussels haddanna wenama physiotherapy karanna one

    ස්ට්‍රෙචින් කරපන් මචෝ ටිකක් වැඩි පර. හරිම පෝස් එකට කරපන් එතකොට අවුලක්නැති වෙයි. ඒත් කෝකටත් රෙකමන්ඩ් කරපු දේ කරපන්. :D