Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 02

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Drone /ඩ්‍රෝන ගැන දැනගන්න ඕනේ උන් එන්න - 02

    ඉස්සෙල්ලම පලවෙනි thread එකෙන් කිව්වනේ warranty scene එක ගැන කියවූ නැති උන් මෙතනින් යන්න

    :love: අද කියන්න යන්නේ DJI SPARK එක ගැන:love:

    drones නම් හෙන තොගයක් තියෙනවා.කියන්නම්කො එකින් එක

    1) DJI Spark

    medium_1f4a00d5-451a-446c-bf81-44931c75f209.jpg

    මේක තම පොඩි කාලයකදී හෙනට ප්‍රසිද්ද වෙච්ච drone එක.august වෙද්දී list එකේ mavic එකට කලින් ඉන්නේ spark එක.


    Effective Pixels (Cam එක ) - 12MP
    Flight Time - 16Minutes -(16 කිව්වට ඉතින් හෙන හුලගනම් ඔච්චර වෙලා තියෙන්නේ නැ )
    Speed - 50KM/h
    2 Axis Gimbal
    Fly Distance - 1.2KM (ඔය කිව්වට 800ක් වගේ තම බන් )


    දැන් බලමු මේකේ price එක. cameraLK ලගේ මේක 86ක් වගේ වෙනවා.අපි මේක ගෙන්නන්නේ නැ.ගෙන්නුවත් අපට අරුන්ට වැඩ අඩුවට දෙන්න බැ.
    DJI Site එකේනම් 499$

    මේකේ ගොඩක් උන්ට වටිනාම දේ තම mavic එක වගේම පට්ට පොඩියි.ඒ හින්ද ඕනේ රෙද්දක සාක්කුවේ ගෙන හරි අරන් යන්න පුළුවන්.අනික gestures වලින් හෙන වැඩ තොගයක් කරගන පුළුවන්.


    fb6a7b67-efe4-4db8-ae15-2457e7898cfa.jpg

    අනික් වටින දේ තම මේකේ තියන flight modes set එක .Active Track on කරාම track කරන object එක පස්සේ drone එක යනවා.ඒවා එහෙම වටිනවා ඉතින් ඔය එක එක video හදන උන්ටනම්.




    තව විස්තර ඕනේ නම් dji site එකෙන් බලාගන්න පුළුවන්.


    මට හිතෙන විදිහටනම් spark එක මල මගුලක්.86ක් දීල ගත්තට වැඩක් නෑ කියල තම මටනම් හිතෙන්නේ.මේක මගේ අදහස.ඕක දැන් 86ක් දිඉල ගත්ත කියමුකෝ.ගත්තට පස්සේ ඕක යවන්න පුළුවන් 100M වගේ පොඩි දුරක් . එතකොට අර උද කිව්වේ කිලෝමිටෙර් 1.2ක් පුළුවන් කියල? ඒ කිව්වේ බන් remote එකක් ගත්තොත්.ඔන්න ඔතන තම අවුල තියෙන්නේ .spark එක ගත්තමඅපිට remote එකක් උන් දෙන්නේ නැ .remote එක නැති උනාම යවන්න පුළුවන් phone එකට app එක දාල එකෙන් drone එක connect කරලා.ඉතින් wifi සිග්නල් වලින්නේ ඕක යන්නේ.එතකොට ඉතින් 100m තම.
    remote එක ගණන්ද?


    ගනන්දත් අහනව .remote එක 28ක් වෙනවා අපෙන් ගන්නවානම් (price එක ගන්න දවස අනුව ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.) cameraLK ල ගෙන්නන්නේ නැ remote එක. remote එක ගණන් වැඩිවෙන්න හේතුවක් මෙහෙ tax එක.ඉතින් දැන් බලපන්කො.

    86+28 = 114ක් වෙනවා අන්තිමට ඉතින් බන් ඒ ගානට ගනින්කෝ phantom 3 එ කක්.හැබැයි මෙහෙම දේකුත් තියෙනවා,phantom 3 එකේ ඔය activetracking,gestures අනන් මනං නැ .එත් එක හොදටම ඇති වැඩක් කරනවානම් .phantom 3 එකක් දැන් යන්නේ 97කට.
    එක ඉතින් ගන්න මනුස්සය සතුයි.


    මේකේ හොදකුත් තියෙනව්. phantom 3 battery එකක් 20 පනිනවා.මේකෙනම් 9ක් වගේ වෙන්නේ.එත් ඉතින් එක දිගට ලොකු දෙයක් කරන්න amarui 16 minutes නිසා ෆ්ල්ය් time එක.අරකෙ ඉතින් 30minutes ම තියෙනවනේ .phantom 3 එකෙයි මේකෙයි distance නම් ගොඩක් දුරට සමානයි.කොහොමත් දෙකම 800-900 වගේ යයි උපරිම .


    ඔන්න ඕක තම කතන්දරේ.ප්‍රශ්න තියෙනවනම් අහන්න. drone ගන්නවනම් අහන්න.අපි ඕනේ brand එකක drone ගෙන්නලා දෙනවා .4500 ඉදල drone තියෙනවා.ඕනේ කෙනෙක් ඉන්නවනම් pm කරන්න. drone ගැන ප්‍රශ්න තියෙනවනම් අහන්න.දන්නා විදිහට කියල දෙන්නම්



    රේප් වෙනුවට bump දාන්න​


    ස්තුති




    :Ddrone ගැන - Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
    :oo:වාහන ගැන -Click here
    :nerd:වාහනයක් ගන්නද යන්නේ? Click Here
    :frown: sony phone ගැන - Click Here
    :dull:ඩෙංගු තියන උන්ට - Click Here
    :rolleyes:AMERICA'S GOT TALENT - Click Here

     

    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    machan matath adu ganakata ekak ganna ona samanya size ekak action cam ekak mount karala wage yawanna puluwan:yes::cool:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Ela ela digatama visthara daapan aasawen kiyewwa,
    4500.00 ta thiyenawa kiwe mokakda ban, eke visthara tikak daapanko

    Rep +12
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Mavic pro Combo kiyatada denne.. PM me

    eka api karanne na bn. 2k withara wenawa mn hithanne cameralk lage. unta wada aduwen apita denna ba cuz api bulk gennanne nathi nisa



    Ela ela digatama visthara daapan aasawen kiyewwa,
    4500.00 ta thiyenawa kiwe mokakda ban, eke visthara tikak daapanko



    Rep +12


    Cheerson-CX-10W-review-696x345.jpg



    Smallest FPV quad;
    3 different flight speed rates (30, 60 and 100%);
    Decent video quality (both recorded and real-time);
    Gyro or virtual stick (elevator/aileron) controls;
    Mode 1 and Mode 2 virtual controller;
    Low battery voltage alarm;
    One button calibration.


    cam eka 0.3mp
    video 720p


    maha loku quality ekak na photosnam. eth samanyen hoda quality ekak thiyenawa.


    range eka 30M wage.fly time 4-5 minutes
     
    • Like
    Reactions: lcrstudio

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    eka api karanne na bn. 2k withara wenawa mn hithanne cameralk lage. unta wada aduwen apita denna ba cuz api bulk gennanne nathi nisa






    Cheerson-CX-10W-review-696x345.jpg



    Smallest FPV quad;
    3 different flight speed rates (30, 60 and 100%);
    Decent video quality (both recorded and real-time);
    Gyro or virtual stick (elevator/aileron) controls;
    Mode 1 and Mode 2 virtual controller;
    Low battery voltage alarm;
    One button calibration.


    cam eka 0.3mp
    video 720p


    maha loku quality ekak na photosnam. eth samanyen hoda quality ekak thiyenawa.


    range eka 30M wage.fly time 4-5 minutes

    meka machan phone ekata app eka daagenada control karanne ethakota. meka nikan chinees brand ekakda. fly time 4-5 min kiyanne batary bahinawada 4-5 min walin
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    meka machan phone ekata app eka daagenada control karanne ethakota. meka nikan chinees brand ekakda. fly time 4-5 min kiyanne batary bahinawada 4-5 min walin

    Chinese thama bn DJIth./ China dekak thiyenawa. High quality /low quality kiyala

    Cheerson kiyanne hoda brand ekak.ebay ekenam athy rs 1000tath chinese magul. sathiyen deken iwarai.

    ow mchn windi 5k wage thama max yawanna puluwan. phone eke app ekan yawanna one.live pennanawa yaddi phone eken

    Ela machan,... Italy vage rataka indan athe aran enavanan tax eka vadiyda ...

    genawanam athe aran waren.box eka weanma daala (nave wath dapan)
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ගිය සත්යට කලින් සත්යෙ ඔයින් එකක් මුදට වැටුනා ගාල්ලෙදි
    ලන්කාවෙ කෙනෙක්ගෙ එකක්
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    හුලන් වැඩ්ය් එදා එයට එපා කියද්දි යැවුවෙ
    කන්ටෝල් නැති උනද කොයිද
    ඒක අර තඩි එකක්
    ලොකු කැමර තියෙන්නෙ
    අපරාදෙ :sorry:
    එ අය්ය පොටෝ ගන්න් කෙනෙක්ද කොය්ද කැමරාත් තිබ්බ
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    හුලන් වැඩ්ය් එදා එයට එපා කියද්දි යැවුවෙ
    කන්ටෝල් නැති උනද කොයිද
    ඒක අර තඩි එකක්
    ලොකු කැමර තියෙන්නෙ
    අපරාදෙ :sorry:
    එ අය්ය පොටෝ ගන්න් කෙනෙක්ද කොය්ද කැමරාත් තිබ්බ

    phantom ekaknam ehema kadan watenne na bn.one ambanaka loku hulagak thibbe naththan ehema watenne na.
    watenawanam watenne drone eke malfunction ekak hinda thama
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    [flying time වැඩි, flying distance වැඩි හොඳ කැමරා එකක් තියෙන drone වර්ග මොනවද බං?
    price එකත් දාන්න

    100m yana 8mp wage cam ekka ekak ganna puluwan 25kata pahalin

    dji phantom set eka thama eeta passe 95++