සිරස

waligamaya

Well-known member

  • සිරස කාරයා (කොටි sirasa) මොන ගෙමක්ද දන්නැ ගහන්න යන්නේ දැන් ගෙන කැම්පේන් එකක් යනවා දුෂණ පිටුකකිමු, ගම්මැද්ද කියල. මේක ලංකාවේ මිනිස්සුන්ට ආදරේට වැඩ කරන එකෙක් නෙවෙයි. ගෙන ගේම් කාරයෝ. මුන්ගේ එලියට පේන්නැති propaganda තියෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගම වලට ගිහිල්ල එක එක වැඩ කරනව පාරවල් හදනව වතුර ටැංකි බෙදනවා, ප්‍රජා ශාලා හදනවා :D

    කොහොමහරි කමක් නෑ කාටහරි හොඳක් වෙනවනං ඒ ඇති නෙ.
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    ගම්මැද්ද nam godak kal idala karana ekak
    hoda wadak
    Politicians la nokarana wada tikak mun dushkara gamwalata gihin karanawaa wage penawa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කියන්න බෑ කිලි මහරාජා ට චන්දෙ ඉල්ලන්න උවමනාවක් තියෙනවද දන්නේ නෑ
    නැත්තන් උන් රටේ මිනිස්සු අතර උන්ට නමක් හදාගන්න වැඩ දන්නේ නෑ
    ඕන වෙලවට කොන්ටෝල් කරන්න

    දැන්නම් මේ ආණ්ඩුවේ ලොකු ලොකු දුෂණ ගැනම කියවන්නේ රනිල් එක්ක කේස් එකක් හින්දලු
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රවී ,සජිත්,සුජීව,බුද්දික,මරික්කාර්,රෝසි කියන්නෙ සිරසෙ නියෝජිතයො

    රවී කියන්නෙ සිරස මහරාජ එක්ක ඉන්න ලොකුම ගේම් කාරයෙක්
    මිහිහට කෙල වෙලා තියෙන වෙලාව මේ..
    සිරස හදන්නෙ..සමාජයේ ඉන්න උගත් වියත් ශිෂ්‍ය බලවේග වලින් රවී අයින් කරන්න එන ලොකු බලවේගය තමන් අතට ගන්න,,,කොටින්ම කියනවනම් සිරස මේ වෙලාවෙ බොරු දූශන (රවී) විරෝධිබවක් පෙන්නල තමන්ගෙ මීඩියා වලින් අනික් විරෝධීකන්ඩායම් වලට වඩා වේගෙන් ඉස්සරහට ඇවිල්ල මේ රැල්ලෙ නායකය කියල පෙන්න්න හදන්නෙ..
    ඒ කියන්නෙ රවීට විරුද්දවන බලවේග වල නායකත්ව්ය පැහැරගන්නවා..එහෙම කරල රවීට විරුද්දව එන බලය අවශෝශනය කරල වෙනතකට යොමුකරනවා..
    රවී ඇමතිකමේ දිගටම ඉන්නවා
    සිරස වගේ ඒව බලල තීරන ගන්න ගොබිලො ඇන්දෙනවා

    ගොඩක් සත්‍ය දූශන විරෝදී වියාපාර මේවගේ කුමන්ත්‍රන වලින් නන්නත්තාර කරල කුමන්ත්‍රනකාරයො හොරුන්ව මැරයොන්ව ඉතිහාසෙ බේරල තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    රවී ,සජිත්,සුජීව,බුද්දික,මරික්කාර්,රෝසි කියන්නෙ සිරසෙ නියෝජිතයො

    රවී කියන්නෙ සිරස මහරාජ එක්ක ඉන්න ලොකුම ගේම් කාරයෙක්
    මිහිහට කෙල වෙලා තියෙන වෙලාව මේ..
    සිරස හදන්නෙ..සමාජයේ ඉන්න උගත් වියත් ශිෂ්‍ය බලවේග වලින් රවී අයින් කරන්න එන ලොකු බලවේගය තමන් අතට ගන්න,,,කොටින්ම කියනවනම් සිරස මේ වෙලාවෙ බොරු දූශන (රවී) විරෝධිබවක් පෙන්නල තමන්ගෙ මීඩියා වලින් අනික් විරෝධීකන්ඩායම් වලට වඩා වේගෙන් ඉස්සරහට ඇවිල්ල මේ රැල්ලෙ නායකය කියල පෙන්න්න හදන්නෙ..
    ඒ කියන්නෙ රවීට විරුද්දවන බලවේග වල නායකත්ව්ය පැහැරගන්නවා..එහෙම කරල රවීට විරුද්දව එන බලය අවශෝශනය කරල වෙනතකට යොමුකරනවා..
    රවී ඇමතිකමේ දිගටම ඉන්නවා
    සිරස වගේ ඒව බලල තීරන ගන්න ගොබිලො ඇන්දෙනවා

    ගොඩක් සත්‍ය දූශන විරෝදී වියාපාර මේවගේ කුමන්ත්‍රන වලින් නන්නත්තාර කරල කුමන්ත්‍රනකාරයො හොරුන්ව මැරයොන්ව ඉතිහාසෙ බේරල තියෙනවා

    nohithapu deyak..tfs
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාලමක් හදල දීල පාරකට ගල් ටිකක් අල්ලල දීල හොරෙං කියනවලු LTTE එකට බැඳෙන්න කියල :yes:
    හැබැයි සිරාවටම ඕකුන්ව ශුවර් නෑ තමා :no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගම වලට ගිහිල්ල එක එක වැඩ කරනව පාරවල් හදනව වතුර ටැංකි බෙදනවා, ප්‍රජා ශාලා හදනවා :D

    කොහොමහරි කමක් නෑ කාටහරි හොඳක් වෙනවනං ඒ ඇති නෙ.

    :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැක්ක විදියට රනිලට තමා චෝදනා කරන්නෙ පොල් ගෙඩි සයිස් අකුරු දාල,24 hours සිරස ඌට බනිනව කියල වීඩියෝ එකක් දැම්මෙ අද :rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ රුපියල් 8/- 10/- ක් ගානේ උන්ගෙ චැනල් වලට SMS යවාගෙන දවසට මිලියන කීයක් ගසා කනවද මුන්. මේක තමා රටේ දිනපතා මහ දවාලේ වෙන ලොකුම දූෂණය.:angry:
    මහරාජා දෙකට නැමිලා උගෙම පුක හපා ගත්තනම් ඊට වැඩිය හොදා..!!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගම වලට ගිහිල්ල එක එක වැඩ කරනව පාරවල් හදනව වතුර ටැංකි බෙදනවා, ප්‍රජා ශාලා හදනවා :D

    කොහොමහරි කමක් නෑ කාටහරි හොඳක් වෙනවනං ඒ ඇති නෙ.

    උන් මිනිස්සුන්ට සෑහෙන වැඩක් කරනව දුප්පත් දුෂ්කර පැතිවල එහෙම,ආගමික වැඩ එහෙමත් බලපන් ධාතූ පෙන්නන,පෝය වැඩසටහන් එහෙම..මිනිස්සුන්ගෙ මතය වෙනස් කරල ආන්ඩු මාරු කරන තරම් පවර් එකක් උන්ට තියෙනව.
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    786
    451
    63
    Homagama
    දෙරණ , හිරු කියන්නේ ජාතියේ නාලීකා ද?
    හැම චැනෙල් එකක්ම ඩීල් එක්ක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370
    113
    අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ රුපියල් 8/- 10/- ක් ගානේ උන්ගෙ චැනල් වලට SMS යවාගෙන දවසට මිලියන කීයක් ගසා කනවද මුන්. මේක තමා රටේ දිනපතා මහ දවාලේ වෙන ලොකුම දූෂණය.:angry:
    මහරාජා දෙකට නැමිලා උගෙම පුක හපා ගත්තනම් ඊට වැඩිය හොදා..!!

    මිනිස්සු අහිංසක දුප්පත් උනාට මොකද මුන්ගෙ මොළේ කලඳක් වත් නෑනේ. සිරස උන්ගේ ෆෝන් වලින් බලෙන් sms ගහගන්නෙ නෑනේ. උන් මොකටද sms යවන්නෙ.

    කොහොමත් මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි. සිරසෙ යටිකූට්ටු ගේම් තියෙන්නත් පුළුවන්.
     
    waligamaya

    Well-known member
  • දෙරණ , හිරු කියන්නේ ජාතියේ නාලීකා ද?
    හැම චැනෙල් එකක්ම ඩීල් එක්ක

    දෙරණ හිරු කරන්නේ සිරස කොපි කරන එක. සිරස තමයි ගේම් කාරයා (පෙරගම්කරු). ලංකාවේ දැන් තියෙන ජඩ රුපවාහිනී, ගුවන්විදුලි මද්ද්‍යා කලාව ගෙනාවේ මෙහෙයවන්නේ සිරස තමයි. සිගිති අතල්, කුණු රසය දීලා බිලියන ගණන් ගොයන මද්ද්‍යා ක්‍රමය ගෙනාවේ මුන් තමයි.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,360
    1,324
    113
    Malabe
    ගම වලට ගිහිල්ල එක එක වැඩ කරනව පාරවල් හදනව වතුර ටැංකි බෙදනවා, ප්‍රජා ශාලා හදනවා :D

    කොහොමහරි කමක් නෑ කාටහරි හොඳක් වෙනවනං ඒ ඇති නෙ.

    කන්න දෙනවනම් අපිට බොන්න දෙනව නම් අපිට මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    සිරස කාරයා (කොටි sirasa) මොන ගෙමක්ද දන්නැ ගහන්න යන්නේ දැන් ගෙන කැම්පේන් එකක් යනවා දුෂණ පිටුකකිමු, ගම්මැද්ද කියල. මේක ලංකාවේ මිනිස්සුන්ට ආදරේට වැඩ කරන එකෙක් නෙවෙයි. ගෙන ගේම් කාරයෝ. මුන්ගේ එලියට පේන්නැති propaganda තියෙන්නේ.
    කිසිම සාක්ෂියක්, හේතුවක් නැතුව හොඳ වැඩක් කරන උන්ට බනින්න එපා බන්
    සාක්ෂි එක්ක වරෙන් :D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රවී ,සජිත්,සුජීව,බුද්දික,මරික්කාර්,රෝසි කියන්නෙ සිරසෙ නියෝජිතයො

    රවී කියන්නෙ සිරස මහරාජ එක්ක ඉන්න ලොකුම ගේම් කාරයෙක්
    මිහිහට කෙල වෙලා තියෙන වෙලාව මේ..
    සිරස හදන්නෙ..සමාජයේ ඉන්න උගත් වියත් ශිෂ්‍ය බලවේග වලින් රවී අයින් කරන්න එන ලොකු බලවේගය තමන් අතට ගන්න,,,කොටින්ම කියනවනම් සිරස මේ වෙලාවෙ බොරු දූශන (රවී) විරෝධිබවක් පෙන්නල තමන්ගෙ මීඩියා වලින් අනික් විරෝධීකන්ඩායම් වලට වඩා වේගෙන් ඉස්සරහට ඇවිල්ල මේ රැල්ලෙ නායකය කියල පෙන්න්න හදන්නෙ..
    ඒ කියන්නෙ රවීට විරුද්දවන බලවේග වල නායකත්ව්ය පැහැරගන්නවා..එහෙම කරල රවීට විරුද්දව එන බලය අවශෝශනය කරල වෙනතකට යොමුකරනවා..
    රවී ඇමතිකමේ දිගටම ඉන්නවා
    සිරස වගේ ඒව බලල තීරන ගන්න ගොබිලො ඇන්දෙනවා

    ගොඩක් සත්‍ය දූශන විරෝදී වියාපාර මේවගේ කුමන්ත්‍රන වලින් නන්නත්තාර කරල කුමන්ත්‍රනකාරයො හොරුන්ව මැරයොන්ව ඉතිහාසෙ බේරල තියෙනවා

    :yes::yes::yes: ඔය ගේම තමයි සිරස පොර්ට් සිටි ප්‍රෝජෙක්ට් එකට ගැහුවේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    රවී ,සජිත්,සුජීව,බුද්දික,මරික්කාර්,රෝසි කියන්නෙ සිරසෙ නියෝජිතයො

    රවී කියන්නෙ සිරස මහරාජ එක්ක ඉන්න ලොකුම ගේම් කාරයෙක්
    මිහිහට කෙල වෙලා තියෙන වෙලාව මේ..
    සිරස හදන්නෙ..සමාජයේ ඉන්න උගත් වියත් ශිෂ්‍ය බලවේග වලින් රවී අයින් කරන්න එන ලොකු බලවේගය තමන් අතට ගන්න,,,කොටින්ම කියනවනම් සිරස මේ වෙලාවෙ බොරු දූශන (රවී) විරෝධිබවක් පෙන්නල තමන්ගෙ මීඩියා වලින් අනික් විරෝධීකන්ඩායම් වලට වඩා වේගෙන් ඉස්සරහට ඇවිල්ල මේ රැල්ලෙ නායකය කියල පෙන්න්න හදන්නෙ..
    ඒ කියන්නෙ රවීට විරුද්දවන බලවේග වල නායකත්ව්ය පැහැරගන්නවා..එහෙම කරල රවීට විරුද්දව එන බලය අවශෝශනය කරල වෙනතකට යොමුකරනවා..
    රවී ඇමතිකමේ දිගටම ඉන්නවා
    සිරස වගේ ඒව බලල තීරන ගන්න ගොබිලො ඇන්දෙනවා

    ගොඩක් සත්‍ය දූශන විරෝදී වියාපාර මේවගේ කුමන්ත්‍රන වලින් නන්නත්තාර කරල කුමන්ත්‍රනකාරයො හොරුන්ව මැරයොන්ව ඉතිහාසෙ බේරල තියෙනවා

    Pissuda ban.sirasa ravita hora kiyalne kiyanne