ලංකාවෙ මිනිස්සු :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලංකාවෙ මිනිස්සු :(

GOT episode එකක් ලීක් වෙලා ඕක බලපු ලෝකෙ එකම රට ලංකාව නෙමේනෙ :no: ඒත් එහෙම බැලුව කියල හිතක් පපුවක් නැතුව spoil කරන මිනිස්සු ඉන්න එකම රට ලංකාවද කොහෙද :( එලකිරි නොවෙන වෙනත් රටවල GOT පිස්සො ඉන්න forum වල ඕනෙ තරම් පල්ලෙහාට scroll කලා ඒත් එක්කෙනෙක්වත් මෙහෙම spoil කරල තිබ්බෙ නෑ :no: ප්‍රශ්නයක් අහන්න තියෙන කෙනෙක් වුනත් මුලින් වරහං ඇතුලෙ (spoiler alert) කියල ලියල තමා අහල තිබ්බෙ මඟෑරියෑකි :sorry: ලංකාවෙ සමාජෙ විනයවත් යැයි හොඳ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඉන්න වෛද්‍යවරු පවා animated gif දදා GOT spoil කරනව :( ඒ අතින් අපි අපි ගැනම ලැජ්ජ වෙන්න ඕනෙ :( මේ තරම් සරල කරුණකදිවත් අනෙකා ගැන අනුකම්පා කරන්නැති සහකම්පනය කියල දෙයක් හිතට එන්නෙවත් නැති මිනිස්සු ඉන්න සමාජයක් තියෙන රටක් පිරිහෙන එක අහන්න දෙයක්ද :(

පහලින් දාල තියෙන comments කියවන්න එපා spoil කල්ල තියෙන්නෙ :(
 
Last edited:
Oct 13, 2016
2,675
276
0
උඹ කියන කතාව ඇත්ත මචන්. ආසාවෙන් බලන කතාවක් එහෙම spoil කරලා දැම්මහම ඒකෙ රසවින්දනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඊට පස්සේ බලලා වැඩක් නැහැ. ඔය සීන් එක මමත් හොඳින් දන්නවා. කලීසිගේ දරුවා තමයි Azor Ahai වෙලා අන්තිමේ night king ව මරන්නේ. Jon Snow කියන්නේ Targaryan කෙනෙක්. :yes: :yes:
 
Last edited:
  • Like
Reactions: ruchira55

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,899
    40,682
    113
    උඹ කියන කතාව ඇත්ත මචන්. ආසාවෙන් බලන කතාවක් එහෙම spoil කරලා දැම්මහම ඒකෙ රසවින්දනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඊට පස්සේ බලලා වැඩක් නැහැ. ඔය සීන් එක මමත් හොඳින් දන්නවා. කලීසිගේ දරුවා තමයි Azor Ahai වෙලා අන්තිමේ night king ව මරන්නේ. Jon Snow කියන්නේ Targaryan කෙනෙක්. :yes: :yes:

    :lol::lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කියන කතාව ඇත්ත මචන්. ආසාවෙන් බලන කතාවක් එහෙම spoil කරලා දැම්මහම ඒකෙ රසවින්දනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඊට පස්සේ බලලා වැඩක් නැහැ. ඔය සීන් එක මමත් හොඳින් දන්නවා. කලීසිගේ දරුවා තමයි Azor Ahai වෙලා අන්තිමේ night king ව මරන්නේ. Jon Snow කියන්නේ Targaryan කෙනෙක්. :yes: :yes:

    කලීසිගෙ දරුව තමා තෝව මරන්නෙ :angry: රෙද්ද :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    giphy.gif
    :P:yes::rofl:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    උඹ කියන කතාව ඇත්ත මචන්. ආසාවෙන් බලන කතාවක් එහෙම spoil කරලා දැම්මහම ඒකෙ රසවින්දනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඊට පස්සේ බලලා වැඩක් නැහැ. ඔය සීන් එක මමත් හොඳින් දන්නවා. කලීසිගේ දරුවා තමයි Azor Ahai වෙලා අන්තිමේ night king ව මරන්නේ. Jon Snow කියන්නේ Targaryan කෙනෙක්. :yes: :yes:

    :D
    Bhma amaruwen kiyawana natharakara gaththe...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    තාම එක එපිසෝඩ් එකක් වත් බලල නැති හින්ද අව්ලක් නෑ :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉතිං එපිසෝඩ් එකක් ආව ගමං බාල බලපං. බලලා උඹ දාපං කතා වස්තුවම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක නං සහතික ඇත්ත බන් මැරිල පණ ගත්ත හෝඩොර් ගෝස්ට් ගේ පිටේ නැගල එද්දී ජෝන්ට හම්බෙන සීන් එකේ Gif එක දාපු එක නං සම්පුර්ණ වැරදි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මෙහෙම spoil වෙලා තියෙද්දි හිත එකඟ කරගෙන විභාග ලිව්වෑකිද :no:

    තෝ කැම්පස් ගිහිල්ලත් අවු 2 ක් වෙනව නේද :rofl: