ලංකාවෙ මිනිස්සු 
GOT episode එකක් ලීක් වෙලා ඕක බලපු ලෝකෙ එකම රට ලංකාව නෙමේනෙ
ඒත් එහෙම බැලුව කියල හිතක් පපුවක් නැතුව spoil කරන මිනිස්සු ඉන්න එකම රට ලංකාවද කොහෙද
එලකිරි නොවෙන වෙනත් රටවල GOT පිස්සො ඉන්න forum වල ඕනෙ තරම් පල්ලෙහාට scroll කලා ඒත් එක්කෙනෙක්වත් මෙහෙම spoil කරල තිබ්බෙ නෑ
ප්‍රශ්නයක් අහන්න තියෙන කෙනෙක් වුනත් මුලින් වරහං ඇතුලෙ (spoiler alert) කියල ලියල තමා අහල තිබ්බෙ මඟෑරියෑකි
ලංකාවෙ සමාජෙ විනයවත් යැයි හොඳ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඉන්න වෛද්‍යවරු පවා animated gif දදා GOT spoil කරනව
ඒ අතින් අපි අපි ගැනම ලැජ්ජ වෙන්න ඕනෙ
මේ තරම් සරල කරුණකදිවත් අනෙකා ගැන අනුකම්පා කරන්නැති සහකම්පනය කියල දෙයක් හිතට එන්නෙවත් නැති මිනිස්සු ඉන්න සමාජයක් තියෙන රටක් පිරිහෙන එක අහන්න දෙයක්ද 
පහලින් දාල තියෙන comments කියවන්න එපා spoil කල්ල තියෙන්නෙ

Last edited:

රෙද්ද