sim එක ඔෆිස් එකෙන් දුන්නේ.. අපි කරන හැම මගුලම ස්ටෝර් වෙනවා මචන්. Financial institutions එකක් නේ.එලකිරි එන්නේ නම් මගේ පර්සොනල් පෝන් එකෙන්.
ඕකෙන් ඔය 2 girls 1 cup වගේ එකක් ලෝඩ් කරහන්.ආයි උන් ජීවිතේට උඹේ ෆෝන් එක බලන එකක් නෑ
sim එක ඔෆිස් එකෙන් දුන්නේ.. අපි කරන හැම මගුලම ස්ටෝර් වෙනවා මචන්. Financial institutions එකක් නේ.එලකිරි එන්නේ නම් මගේ පර්සොනල් පෝන් එකෙන්.
oken ethakota mona magulakda ban karanna puluwanකිසිම දෙයක් install කරන්න අවසර නැත. Lap එකෙන් පිටට යන සහ එන සියලුම පෝට් රෙක්වෙස්ට් ඉදන් බ්ලොක්ඩ්..![]()



අලුත්ම අලුත් හොද පට්ට performance තියෙන 17" ලැපක් හම්බුනා.. කොහෙද.. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් බ්ලොක්. අඩුම තරමින් ඔෆිස් මේල් එකෙන් පිට මේල් එකකට මේල් එකක් දාන්න බෑ.. ඒ තරම් ස්ට්‍රික්ට්. ඒකට පිටින් මේල් එන්නත් නෑ.
තවම ගිය අලුත නිසා ෆෝන් එකට ඇන ඇන ඉන්න බෑනේ..
ඕකෙන් ඔය 2 girls 1 cup වගේ එකක් ලෝඩ් කරහන්.ආයි උන් ජීවිතේට උඹේ ෆෝන් එක බලන එකක් නෑ


Dane walandalakukko walandanne naa lewakanawa ne

ඉන්න එකෙක්ට කියලා මොනවා හරි ගන්න ඕනා.
අපෝ එහේ හිටියට වඩා හොද ඉටිකිරිස් එව්වා මේකේ ඉන්නවා.. මගේ මේසේ ඉස්සරහා ඉන්නෙත් ඉටිකිරිස් නන්ගි කෙනෙක්. එයා ඉතින් එයාට එන මෙසේජ් වලට තනියෙන් බිම බලන් හිනා වෙනවා.. මට එයා එහෙම කරනවා දැකලා හිනා යනවා..![]()

අපිට ආදලේ කරන්ඩ කවුරුවත් නෑනෙ..![]()
අපි ගේ නෙමෙයිනේ බන් උඹට ආදරය කරන්න.ගිහින් පොරෝ පාරක් ගහගෙන වරෙන් අපි ආදරය කරන්නම්.


onna patan gatta![]()
kalu pata alto kabalak newene..tawa kollek ekka apu..koheda inne gal ibbo?ඇවිල්ල ඉන්නෙ
oken ethakota mona magulakda ban karanna puluwan
email eka witaranam smtp/pop3 protocol witarane approve karanne..ethakota kohomada anit (external party)walin ena mail block karanne..mail server eken rule 1k apply karalada??![]()
අපිට ආදලේ කරන්ඩ කවුරුවත් නෑනෙ..![]()

පොරෝ පාර දෙන්නෙ තොගෙ ඔලුවට
අර සයෝ ඉන්නෙ මට ආදරේ කරන්ඩ![]()
korai korai e bata kotali ubata ardareපොරෝ පාර දෙන්නෙ තොගෙ ඔලුවට
අර සයෝ ඉන්නෙ මට ආදරේ කරන්ඩ![]()


මොන හු@#@ කොම්පැනියක්ද බන් ඔය.වෙන එකක් හොයාගනින්.ඔහොම වැඩකරන්න පුලුවන්ද

ඔව් windows 10 pro තියෙන්නේ.. group security policy හදලා firewall වලින් port block කරලා තියෙන්නේ. Internet තියෙනවා නමුත් යන්න පුලුවන් අපේ කොම්පැනි එකේ සයිට් වලට විතරයි. මේල් වලටත් පොලිසි එකක් දාලා තියෙනවා ග්ෲප් එකේ ඒවලට විතරක් යන්නයි, එන්නයි.

ow ow mata,lpta kukkata okkotama ekka kello hoyapanඅපිට. එහෙනං හවුලේ යාලු වෙන කෙල්ලො හොයපන්![]()
