mnw

Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    කඩ්ඩ බැරි එකා;22162915 said:
    ඔව් මචං බෙන්ච් ප්‍රෙස්



    220ක් බන්.

    මටත් හිතෙන්නේ ඌට ලේසි වෙන්නෑ. පපුවේ ඇට කඩල ගියාද දන්නෑ. පොර කෑගහගෙන බෙන්ච් එකෙන් ස්ලිප් උනා වමනෙ දාගෙන දැඟලුව තත්පර කීපයක්. පස්සේ ගල් ගැහැන කියපන්කෝ :baffled:

    අනිත් එකාගේ ෆෝන් නම්බර් එක වත් නෑ මගේලඟ හෙට යන්න ඕන අරූව බලල එන්න. බලන්න තියා පොර අනිවා දැඩිසත්කාරෙ ඇත්තේ. :no:

    හම්මෝ බන් තාම මගේ කකුල් දෙක පන නෑ වගේ. :no:

    yako kilo 220.yako echara gahanne ai ban.
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    කඩ්ඩ බැරි එකා;22162964 said:
    ඔව් බන් ඒක තමයි සිද්දිය උනේ. පිටිපස්සෙ හිටපු එකා අත ඇරල තියෙනව එක සැරේටම. උත් හෙන අවුලෙන් ඉන්නේ. ඌට ඇඩුනත් එක්ක අරූ අඟලපු හැටි දැකල.

    pitipassen hitiya kiyala utath loku support ekak denna be
    kohomath aru gahaddi lawatawath atha thiyagena inna one
    pora gahala thiyena weight ekath tikak wedi wage
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    salanhanthe thamai. gon weda karanna giyama ohoma thama. support dunna ekata thamai thadi banna one

     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    pitipassen hitiya kiyala utath loku support ekak denna be
    kohomath aru gahaddi lawatawath atha thiyagena inna one
    pora gahala thiyena weight ekath tikak wedi wage

    ඔව් බන් හොඳට දෙහි කැපුව ඕකට ඉන්ටර්ටර් 2වෙනිය. දෙපැත්තෙන් දෙන්නෙක් ලාවට අල්ලගෙන සප් එකක් දුන්නනම් ඌට ඔය වැඩේ වෙන්නෑ. :no:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,693
    2
    115,573
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කඩ්ඩ බැරි එකා;22162944 said:
    බෙන්ච් ගහනවනම් පරිස්සම් වෙයල්ල සෑහෙන්න. නිකන් මැරුම් කන්න ඕන නෑ ඇඟ හදන්න ගිහින්. මම ගහන්නේ 132. අඩු කරානම් හරි. මට ගොඩක් වෙලාවට ස්පොටර්සල සෙට් වෙන්නෙත් නෑ. දැන්නම් කරන්නත් පට්ට බයයි බන්.

    avatar130929_33.gif