කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ..![]()





කෙල්ලගෙන් ගිහින් කැමතිද ඇහුවා.. කෙල්ල මේ පැත්තට ඇඹරුනා.. අනිත් පැත්තට ඇඹරුනා.. කිරි පැකට් එකකුත් අරන් දුන්නා.. ඒක බීලත් මෙකි කැමති වුනේ නෑනේ..![]()







මුල්ම ලව් ඒක 5 වසරේදී උනේ. පන්තියේ හිටපු ලස්සනම කෙල්ල එයා ශිෂ්යත්වේ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා. ඒත් හැමදාම හිතින් ආදරේ කළා. ආපහු A/L කාලේදී එයාගේ අක්කගේ වෙඩින් එකේදී හම්බ උනා එදානම් අහනවමයි කියලා තිතාගෙන හිටියේ. ඒ වෙලාවේ යාලුවෙක් කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා කියල එදත් මිස් උනා එදැන් පස්සේ අද වෙනකන් දැක්කේ නෑ. Fb එකෙත් හෙව්වා ඒත් නෑ. තවමත් හිතේ කොනක පොඩි ආදරයක් තියෙනවා,,![]()


Thama e film eka yanawa. badinna puluwn weida nawathida kiyala thama sure na
maget waradi godai . 2n ekak unata passe dannm thread ekak 

පහල පන්තියක කෙල්ලෙක් ඉදියා හිත ගිහින් තිබුනට යාලුවෙන්න ඕන කියල උවමනාවක් තිබුනෙ නෑ.
ගොඩක් එවුන් ට්රයි කරා ඉතින් මන් අත ඇරල වගේ ඉදියේ. දවසක් ඉන්ටර්වල් එකක් වෙලෙ අපි පන්ති තුනක විතර කොල්ලො වැඩිමල් පන්ති දෙකක්.
මං චන්ඩිය වගේ ඇහුවා මේ නංගි මං ඔයාට කැමතියි මොකද කියන්නෙ කියල
. මේකි ආයෙත් ඔරවල දිව්ව.
එකිගෙ එරවිල්ලත් මාර ලස්සනට මට පස්සෙ පෙනුනෙ
. කොල්ලො ඔක්කොම බලාගෙන සීන් එක. පස්සෙ ඉතින් මන් වැඩේ අමතක කරා.විනාඩි පහකට විතර පස්සෙ මේකි අපි ඉදපු තැනට ඉස්සරහ තියෙන ටැප් එක ලගට ආව වතුර බෝතලයක් අරන්. මෙන්න මේකි මං දිහා බලල හිනා උනා කියහන්කො.
අම්මූ ඒ හිනාව ගිය දුර. මාර කට්ටක් කෑව ඒ ලව් එක නිසා.පස්සෙ නම් මාර දුකයි. දැන් ලමයෙකුත් ඉන්නවා. වෙන එකෙක් බැදල. 

ඔය ස්ටොරිය පටන් ගත්තේ මම 1-2ක වසරේ පලවෙනි විභාගේ සෙට් වෙනකොට. අපි දෙන්නා එක ළඟ විභාගේ ලියනවා...
දැන් එක පාර මට කරන සද්දයක්. මාත් මේ මොකක්ද කියලා බැලුවා. එකී අහනවා පුතා ට ස්ත්රී ලිංග පදය. මටත් ඕක මීටර් නෑ. දැන් අපි දන්න ඒවා ටික හුවමාරු කරා. එතැනදී මට හිත ගියා. ඊට පස්සේ සෙට් වෙන ඒවාත් වෙන්නේ එකී ළඟමයි. මට ඉතින් ආතල්..
ඔන්න ඔහොම CRUSH එක තියාගෙන කාලේ ගෙවිලා ගියා. 5වසරටත් ආවා. එතකොට ඒකිගේ යාලුවෙක් මට ඇවිත් කියාපි.. උයාගේ CRUSH එක ඔයාට කැමතියි කියලා. මට සන්තෝසේ කියලා නිම කරන්න බෑ. ඒත් නිකන් හිටියා. (පස්සේ දන්නේ යාලුවා කිව්වේ බොරුවක් කියලා)
6 වසරේ කොල්ලන්ට ඒ ස්කොලේන් යන්ඩ වෙනවා. ඉතින් මාත් ගියා. හිතුවා එතනින් එක ඉවරයි කියලා. 7 වසරේ එකී ඒ ස්කොලේටම අවා. ආයේ කියන්ඩ වචන නෑ. දැන් ඉන්නවා යාලුවෝ ටිකනම් Propose කරපන් කියලා කරදරේ. මන් O/L වෙනකන් කියන්නේ නෑ කියල හිටියා.
O/L එකත් අවා. දැන් කියන්නත් ඕනී ඒත් බයයි. මගේන් අක්ක කෙනෙක් ඇහුවා කැමැත්ත අහන්න ද කියලා. මන් හා කිව්වා. අක්කා ගිහින් අහලා. ඒකිගේ උත්තරේ,
" මගෙන් ගුටි කන්න හදන්න එපා වගේ. "
ඔක අහපු ගමන් මගේ ආතල් කුඩු. ඊට පස්සේ ඒකිගේ යාලුවෙක් එවිත් ඇහුවා. සෙට් කරලා දෙන්නද කියලා. මම හා කිව්වා විතරයි. එකී මොකක්දෝ බහු බූත කියලා ඒකිව නැඹුරු කරා. 12 වැනිදා ඔෆිසියලි ප්රෝපොස් කරා.. හා කිව්වා.
O/L ඉවර උනාට පස්සේ එකී බයෝ මම මත්ස්. දෙන්නා A/L ඉවර වෙනකම් කතා කරන්නේ නෑ කියලා හිතා ගත්තා. (agreement). පස්සේ එකී මගේ Birthday එකටත් විශ් කලේ නෑ. අවුරුද්දක් බැලුවා. එකී ප්රතිචාරයක් නෑ. මන් හිතුවා එකී බූට් එක තිබ්බා කියලා. මන් ඒකිගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් කට කරන්න ට්ර්යි කරා. එකී වචනයක්වත් කතා කරේ නෑ. මන් මැත්ස් නවත්තලා කොළඹ NIBM එකට සෙට් උනා. එතන කෙල්ලෙක් සෙට් උනා. දවස් ගානකට පස්සේ කෙල්ලගේ යාලුවා ආයෙත් අහලා මෙහෙම,
"උඹ කතා කරන්නේ නැතුවම උන්නොත් ඕකා වෙන කෙනෙක් එක්ක යයි,
එකට මෙකි,
" මට ###### විශ්වාසයි. මන් හැර වෙන කාවවත් බලන්නේ නෑ.
දෙන් ඕක මට කියාපු ගමන් මට පිස්සු වගේ.. මට එදා දවසම එපා වෙලා ඇඩුවා. අළුත් එක කොහොමහරි ගියා. පරණ එකම සෙට් උනා ආයේ.
මන් මගේ සම්පුර්ණ කතාව කිව්වා. එකිත් දවසක් ඇඩුවා. ආයේ කිව්වා ඕක අමතක කරලා දාලා අළුතින් පටන් ගමු කියල. දැන් ගෙවල් දෙකෙන්ම shape අපි බදිනවා ලඟදි..
කතාව කියවපු හැම එකාටම ඉස්තුයි ... නිමි...
) මන් යන ට්රෙන් එකේමයි ගිහින් තියෙන්නෙත්
ඒත් ඉස්සොරොම දැක්කෙ එදා.
ඒ දැකපු ගමන් අදරයක්ද අසවක්ද කියන්ඩ දන්නෙ නැ. එත් අමුතු දෙයක් දැනුන. ඊට පස්සෙ චුට්ටක් එහෙන් මෙහෙන් විස්තර හොයල බැලුව කවුරුත් එක්ක යාලු වෙලාද එහෙම කියල. එයාගෙ ඉස්කොලෙ මගෙ යාලුවො හිටිය ඇහුවම කිවෙ " අම්මේ බන් පරිස්සමින් කවුරු හරි යාලු වෙන්ඩ ඇහුවම අයියටයි තාත්ත්ටයි කියනව කියල".
එක ඇහුවම මටත් නිකන් බයයි වගේ උනාට අත ඇරල බැනෙ. යාලුවෙක්ව යැවුව බිල්ලට ගිහින් ලියුමකුත් දීල.
ලියුම අරන් තිබ්බ මොකුත් කියල නැ. බලන් හිටිය දවසක් දෙකක් නො අන්ස්වර්. පස්සෙ මගෙ වයසෙම තව ගැනු ලමයෙක් හිටිය එයාලගෙ ඉස්කොලෙ. එකි ටිකක් මගෙ බොක්ක. මන් අපෙ ගෙඩර ෆොන් නො 1 දෙනඩ කියල ලියල දුන්න කොල කැල්ල. එකි බෙන් අරයගෙ ගෙඩර නො එකත් ඉල්ලන් එනව. කියල මන් හෙන සැරයි. කැමති උනේ නැත්තන් ප්රශ්න වෙයි කියල බය කරල
. පස්සෙ දවසක මන් ගිහින් කතා කර. කිව මන් එහෙම මොකුත් ප්රශ්න දාන්නෙ නැ බය වෙන්ඩ එපා කියල. ඊට පස්සෙ ඉතින් අපි දෙන්න ටික ටික කතා බහ කරල ග්ර්ල් ෆ්රෙන්ඩ් බොයි ෆ්රෙන්ඩ් වගෙ හිටිය. අවුරුදු 9ක් එහෙම ඉන්දල අන්තිමට එයවම කසදත් බැන්ද. බන්දින්ඩ කලින් මහා ප්රශ්න ගොඩක් උනා අපිට.
හෑබයි මගෙ වයිෆ් වෙනකන්ම ඊට පස්සෙත් මට ගොඩක් ආදරෙ කරා තාම කරනව. වෙන කෙල්ලෙක් නන් මව දාල ගිහින් ඒ වගෙ ප්රශ්න ආවම. 





..මෙන්න අහපු ගමන් දුන්න කියපන්කො (මන් මිට කලින් කෙල්ලෙක්ගෙන් නම්බර් එකක් ඉල්ලලාම නැ ,පස්සේ අහද්දී කිවේ එයා කාටවත් නම්බර් දෙන්නේ නැ එදා අක්ක එක්ක රණ්ඩු වෙලා අවුලෙන් ඉදියේ ..කොල්ලෙක් එක්ක කතා කරන්නේ කියලා ගානක් තිබ්බේ නැ දුන්නට පස්සෙලු මතක් උනේ හත් දෙයියනේ කොල්ලෙක්ට නම්බරේ දුන්න කියලා
)..වයිබර් ගත්තට පස්සේ එකේ 4 ටො වක් තිබ්බ මහා ලස්සනක් නැ ..එයින් පස්සේ නිකමට ටෙක්ස්ට් මැසේජසුත් දැම්ම ..ඔහොම ඉද්දි එක දවසක් කිවා එයාගේ අක්කගේ වැඩකට දවල් මාතලේ එනවා කියලා ..මාත් කිව st thomas එකේ මටත් වැඩක් තියනවා මාත් එනවා කියලා ..එත් හම්බෙන්න කෙල්ලගේ උවමනාවක් නැති නිසා මාත් ඔහේ හිටියා ..කොම හරි st thomas එක ගියාම එකේ අයියෙක් ඉන්නවා ..පොරත් කුකුලා ..උ කිව ලස්සන music teacher කෙනෙක් ඇවිත් ඉන්නේ එයා කලින් යනවනේ .එලිය බැස්ස ගමන් එ කෙල්ල මිසින් කියලා .එදත් බලද්දී එ අයියා හොයන කෙල්ල පෙන්නේ නැ ..ඉතින් අයියා කිවා යමන් බන් ලංකා බැන්කුවටවත් කියලා ..ඔන්න අපි දෙන්න මාතලේ 9heart එක ගාවට එද්දිම අයියට අර කෙල්ලව මුනට එක පාරට හම්බුනා
..පොර කතාවක් දාල මොකක්ද ලියාගන්න පෑනක් එකිගෙන්ම ඉල්ලන් ලියලා එකී යනකොටම මෙන්න කොට මහතා කෙල්ලෙක් ඇවිත් කොහොමද කියලා ඇහුවා
..දැන් මන් අර අයියගේ මුණ බලනවා උ මගේ මුණ බලනවා ..මා හිතුවේ අයියා දන්න කෙල්ලෙක් කියලා ..එක පාරටම අර කෙල්ල ඔයා අනු නේද කියලා ඇහුවා 
..මට මෙලෝ සිහියක් නැ දැන් මොකද උනේ කියලා මම ඕව් කිවා එත් කතා කරගන්න බැ උන දේ හිතාගන්නත් බැ ..මන් එහෙමම විනාඩියක්වත් මුණ දිහා බලන් ඉන්න ඇති ..මන් එහෙනම් යනවා කියලා කෙල්ල කිව මන් ඔලුව වැනුව එක විතරයි කලේ 
..පස්සේ මෙලෝ සිහියක් නැතුව බැංකුවට ඇවිදන් ගිහින් කල්පනා කරද්දී මතක් උනේ මේ හචිසා වෙන්න ඇතිනේ කියලා ..එ වෙලේම මැසේජ් එකක් දාලා ඇහුව දැන් මට කතා කලේ ඔයාද කියලා ..hmm කියලා රිප්ලයි එකක් ආවා
(එයා හිතලා තියෙන්නේ එයා කැතයි කැත කෙල්ලෙක් එක්ක කතා කරන්න මට ලජ්ජා හිතෙන්න ඇති කියලා )කොහොම හරි මැසේජ් කරලා උන සිද්දිය කියලා කෙල්ල ශේප් කර ගත්ත .එදා රැ කිව මන් අම්මටත් කිව "කොල්ලෙක් මාව දැකලා බය උනානේ අම්මේ "කියලා .පස්සේ අම්ම අහලා තමුසේ මොකක්ද ඇදන් ගියේ කොල්ලෙක් බය වෙන්න කියලා 


.කියන්න දුකයි සහෝදර වරුනි
යාලු වෙලා සතියෙන් ගෙදරට මන් ගැන කියන්න වෙලා ගෙදරින් මට අකමැති උනා ..කොහොම හරි මාස 2ක් විතර ලව් එක ඇදන් ගිහින් ගෙදරින් උපරිම විරෝදය ඇවිත් එයා මාව මේ අගෝස්තු 6 වෙනිදා දාලා ගියා (ඔය පළමු හමු වීම යාලු වීම අතරත් රස කතා ගොඩක් උනා ඒවා දාන්න කම්මැලි ..නිකන් ෆිල්ම් එකක කතාවක් වගේ ගියේ )
ඔන්ලයින් ලවක් හැරුනාම රියල් එක ලවයි තාම තිබ්බේ .ය .
.
...
.
.
.
.
(ඔය පළමු හමු වීම යාලු වීම අටරත් රස කතා ගොඩක් උනා ඒවා දාන්න කම්මැලි ..නිකන් ෆිල්ම් එකක කතාවක් වගේ ගියේ )![]()

වැරදි හැදුවා
කියවන්න කලින්ම මේ ලියන්නේ.. තාර බැර ඇරලා කියවල සංශෝධන එක්ක ආපහු පෝස්ට් කරන්නම්




duk wenna epa ban.
ooka eka iwara wennath kalin reata reta wena wena scene walata yomu una.
Dannm ekath nea
kella beruna kohomahari


duk wenna epa ban.
ooka eka iwara wennath kalin reata reta wena wena scene walata yomu una.
Dannm ekath nea
kella beruna kohomahari


මුසලයා මොනවද මේ කියන කතා ..අදට උනත් කෙල්ලට කතා කරලා අහපන් මන් කොයි වගේ කෙනෙක්ද කියලා 

අදටත් දෙන්න පුළුවන් උපරිම හොද චරිත සහතිකයක් දෙවි
මුසලයා මොනවද මේ කියන කතා ..අදට උනත් කෙල්ලට කතා කරලා අහපන් මන් කොයි වගේ කෙනෙක්ද කියලා
අදටත් දෙන්න පුළුවන් උපරිම හොද චරිත සහතිකයක් දෙවි


