සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
oya peli deka thama. anith pada adala ne
ai yako meka..
ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලග
සොදුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින.!!
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
oya peli deka thama. anith pada adala ne
ai yako meka..
ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
සගවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලග
සොදුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින.!!


ජින්තුවා;22155474 said:a/l කරන්න ආපු අලුත මාසයක් විතර පස්සෙන් ගිහින් කෙල්ලගෙන කැමැත්ත හවස ගෙදර යනකොට. පහුවදා උදේ කැමති කියල ලියුමක් දුන්න. ඒකෙ ආතල් එකට කොල්ලො ටිකත් එක්ක බීච් එකට ගිහින් බිව්වා ක්ලාස් කට් කරල. හවස කෙල්ල හම්බ වෙන්න ඉන්නකොට ඒකිගේ යාළුවා ලියුමක් ගෙනත් දුන්න කැමති නෑ කියල. පැය 8 ලව් එකට.


ඒ කෙල්ල 10 වසරෙන් අස් වෙලා ගියා අද වෙනකම් දැක්කේ නෑ 
මේ සීන් ඒක උනේ 8 වසෙරේ වගේ. අපේ පන්තියට අලුතින් කෙල්ලෙක් ආවා කෙල්ලගේ නම අරුණි කෙල්ල දෙමල දෙමල කිව්වට සිංහල දෙමල මික්ස් එකක්. කොහොම හරි ආපු දවසේ ඉදන් කෙල්ල මාත් එක්ක හෙන ෆිට් මගේ නෝට් පවා ලියලා දෙනවා වෙන කිසිම කොල්ලෙක් එක්ක කතාකරෙන්නේ නෑ. අපේ කොල්ලොත් හිතාගෙන හිටියේ මම මෙකි එක්ක සෙට් කියලා.මමත් හිටියේ ඒ වගේ. ඔන්න ඒ දවස්වල තමා සිරසේ ඉන්දියන් රෙද්දවල් (නාට්‍ය) නැගල යන කාලේ. අපේ ඉංග්‍රීසි මිස්ට ඉන්දියාව ගැන මාර පු& අමාරුවක් තිබ්බේ. ඔන්න ඉන්දියන් කතාවක රාකි උත්සවය කියලා එකක් තිබ්බා කියලා අපේ පන්තියේ කෙල්ලෝ ටිකත් ෆෝරම් කරගෙන පන්තියෙත් එකක් තියන්න සෙට් කළා. සදුදා දවසක පිරිමි ළමයින්ට කිව්වා මොනවා හරි තෑග්ගක් අරගෙන එන්න කියලා කෙල්ලන්ට කිව්වා රාකියක් හදාගෙන එන්න කියලා. ඔන්න එදා ඉස්කෝලේ අවට පස්සේ මිස් කිව්වා තමන් සහෝදරයෙක් වගේ හිතන පිරිමි ලමයකේ ලගට ගිහින් එයාගේ අතේ බදින්න කියලා. එතකොට ඒ පිරිමි ළමයා ගැනු ළමයට තෑග්ග දෙන්න ඕන කියල්ල. දැන් ඒක ඒක කෙල්ලෝ කොල්ලෝ ලගට ගිහින් අර මගුල අතේ බදිනවා. ඒ එක්කම අර කෙල්ල ඇවිත් මගේ අතේ බැන්දා රාකිය. බදින ගමන් කියපි "දැන් මාව පරිස්සන් කරන්න වෙයි හරිද මට අයියා කෙනෙක් ඉන්නවනේ" කියලා.මට ඉතින් පොලොව පලාගෙන යන්න හිතුනා. ඔන්න ඔහොම තමා මගේ ක්‍රෂ් ඒක ඉංග්‍රීසි මිස් උපන් ගෙයි මරලා දැම්මේ.ඒ කෙල්ල 10 වසරෙන් අස් වෙලා ගියා අද වෙනකම් දැක්කේ නෑ
![]()





sister gana hoyala balanna epai
මම ඔයිට වැඩිය දුක් විදල තියනව මල්ලී......
දේශපාලනය නිසා ආදරය අහිමිවීමේ, ඒ නිසාම දඩයමක් වෙලා හැංගිලා ඉදීමේ, ආදරය අහිමිවිමෙන් හිත අන්තෙටම වැටිලා මෙඩිසින් යන්න ලකුනු දෙකක් අහිමිවීමේ, අවුරුදු එකහමාරක් පැය 24 ම මත්පැන් බීලා ජීවිතේ අමතක කිරීමේ, සුවදක් වගේ ආව දෙවනි අදරය විතරක් නෙවෙයි, දෙවනි ආදරය අහිමිවීමේ වෙදනාවෙන් මාව මුදාගත්ත තෙවනි ආදරය අහිමිවීමේ, එහෙම අහිමි වෙච්චි ඇය මවක් වෙන්න ඉදිද්දී අතින් අල්ලගෙන යම් තැනකට එක්ගෙන යන්නට වීමේ.....
තවමත්, ඒ අාදරය අන් සතු උයනක පිපී හිනැහෙනු දැක ගැනීමේ වේදනාව ආදී සකල විධ වේදනාවන් ම මම විදලා තියනවා...........
මේක අහන්න...මේ අනුන් ලියපු, ගායනාකරපු මගේ ජීවිත කතාව........
Dont poke your old wound Brother..but I respect you...!
![]()
කලෙක ඉදන් කතා කර කර හිටියේ. පන්තියේදී.
පස්සේ කෙලින්ම නම්බර් එක ඉල්ලුවා, එකී දුන්නා.
ඔන්න දැන් කුස්සියේ. මට තේ එකක් හදනවා


kawuda yako me parana ewa bump karana kukula....
ah...
issara kohomada me kiriya......![]()
මේක මගේ දෙවෙනි ට්‍රයි එක..
පලවෙනි එක උඩ තියෙන්නේ
ග්‍රැෆික් ක්ලාස් යන කාලේ ලස්සන කෙල්ලෙක් සෙට් වුණා අපේ ක්ලාස් එකේම
ක්ලාස් එකට ගියපු 3 වෙනි දවසෙම ඒකි ලග හිටපු යාලුවා සෙට් වුණා බස් එකේ යනකොට
ඒකිත් බලනකොට අපේ ගෙවල් පැත්තට වෙන්න ඉන්නේ
ඒකිගෙන් නොම්මරේ ඉල්ලාගත්තා අර කෙල්ලගේ
ගෙදර ගියපු ගමන් කෑල්ලට කෝල් කලා
බැලින්නම් ඒකි මාව අදුරන්නෙත් නෑ
ගොනාසේ එදාම කිව්වා මම ඔයාට කැමතියි කියලා
මොකද කලින් ට්‍රයි එකට එකට කතා කරගන්න බැරිවෙච්ච නිසා මේකට කලින්ම කිව්වා වැඩේ කරගන්න බැරිවෙයි කියලා හිතලා
කොහාම හරි ඒකි කැමති නෑ කිව්වා
කමක් නෑ කෙල්ලෝ එකපාර කැමතියි කියන්නේ නෑනේ කියලා හිත හදාගත්තා
දැන් මේ අතරේ වෙන කොල්ලෙකුත් ඒකිට ට්‍රයි කරනවා
ඌයි මායි තරගෙට ට්‍රයි කලා
හැබැයි චීත්තයක් නිසා ඌයි මායි කවදාවත් තරහා වෙලා නම් නෑ
ඌ මට අන්තිමට කිව්වා උඹ කරහන් කියලා
ඒකිගෙන් 5 පාරකට වඩා ඇහුවා
එකපාරක් වත් කිව්වේ නෑ කැමතියි කියලා
ඕන පුකක් කියලා මාත් නෝන්ඩි නොවි හිටියා
කාලයක් ගිහින් ඒකිට ගෙදරින්ම කොල්ලෝ හොයනවා
පස්සේ ලගදි එන්ගේජ් වෙලා
කොල්ලව දැක්කම පව් අසරණී කියලා හිතුනා
අකමැති වෙන්න හේතුව පස්සේ මම හොයාගත්තා
ඔය ස්ටොරිය පටන් ගත්තේ මම 1-2ක වසරේ පලවෙනි විභාගේ සෙට් වෙනකොට. අපි දෙන්නා එක ළඟ විභාගේ ලියනවා...
දැන් එක පාර මට කරන සද්දයක්. මාත් මේ මොකක්ද කියලා බැලුවා. එකී අහනවා පුතා ට ස්ත්‍රී ලිංග පදය. මටත් ඕක මීටර් නෑ. දැන් අපි දන්න ඒවා ටික හුවමාරු කරා. එතැනදී මට හිත ගියා. ඊට පස්සේ සෙට් වෙන ඒවාත් වෙන්නේ එකී ළඟමයි. මට ඉතින් ආතල්..
ඔන්න ඔහොම CRUSH එක තියාගෙන කාලේ ගෙවිලා ගියා. 5වසරටත් ආවා. එතකොට ඒකිගේ යාලුවෙක් මට ඇවිත් කියාපි.. උයාගේ CRUSH එක ඔයාට කැමතියි කියලා. මට සන්තෝසේ කියලා නිම කරන්න බෑ. ඒත් නිකන් හිටියා. (පස්සේ දන්නේ යාලුවා කිව්වේ බොරුවක් කියලා)
6 වසරේ කොල්ලන්ට ඒ ස්කොලේන් යන්ඩ වෙනවා. ඉතින් මාත් ගියා. හිතුවා එතනින් එක ඉවරයි කියලා. 7 වසරේ එකී ඒ ස්කොලේටම අවා. ආයේ කියන්ඩ වචන නෑ. දැන් ඉන්නවා යාලුවෝ ටිකනම් Propose කරපන් කියලා කරදරේ. මන් O/L වෙනකන් කියන්නේ නෑ කියල හිටියා.
O/L එකත් අවා. දැන් කියන්නත් ඕනී ඒත් බයයි. මගේන් අක්ක කෙනෙක් ඇහුවා කැමැත්ත අහන්න ද කියලා. මන් හා කිව්වා. අක්කා ගිහින් අහලා. ඒකිගේ උත්තරේ,
" මගෙන් ගුටි කන්න හදන්න එපා වගේ. "
ඔක අහපු ගමන් මගේ ආතල් කුඩු. ඊට පස්සේ ඒකිගේ යාලුවෙක් එවිත් ඇහුවා. සෙට් කරලා දෙන්නද කියලා. මම හා කිව්වා විතරයි. එකී මොකක්දෝ බහු බූත කියලා ඒකිව නැඹුරු කරා. 12 වැනිදා ඔෆිසියලි ප්රෝපොස් කරා.. හා කිව්වා.
O/L ඉවර උනාට පස්සේ එකී බයෝ මම මත්ස්. දෙන්නා A/L ඉවර වෙනකම් කතා කරන්නේ නෑ කියලා හිතා ගත්තා. (agreement). පස්සේ එකී මගේ Birthday එකටත් විශ් කලේ නෑ. අවුරුද්දක් බැලුවා. එකී ප්‍රතිචාරයක් නෑ. මන් හිතුවා එකී බූට් එක තිබ්බා කියලා. මන් ඒකිගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් කට කරන්න ට්‍ර්යි කරා. එකී වචනයක්වත් කතා කරේ නෑ. මන් මැත්ස් නවත්තලා කොළඹ NIBM එකට සෙට් උනා. එතන කෙල්ලෙක් සෙට් උනා. දවස් ගානකට පස්සේ කෙල්ලගේ යාලුවා ආයෙත් අහලා මෙහෙම,
"උඹ කතා කරන්නේ නැතුවම උන්නොත් ඕකා වෙන කෙනෙක් එක්ක යයි,
එකට මෙකි,
" මට ###### විශ්වාසයි. මන් හැර වෙන කාවවත් බලන්නේ නෑ.
දෙන් ඕක මට කියාපු ගමන් මට පිස්සු වගේ.. මට එදා දවසම එපා වෙලා ඇඩුවා. අළුත් එක කොහොමහරි ගියා. පරණ එකම සෙට් උනා ආයේ.
මන් මගේ සම්පුර්ණ කතාව කිව්වා. එකිත් දවසක් ඇඩුවා. ආයේ කිව්වා ඕක අමතක කරලා දාලා අළුතින් පටන් ගමු කියල. දැන් ගෙවල් දෙකෙන්ම shape අපි බදිනවා ලඟදි..
කතාව කියවපු හැම එකාටම ඉස්තුයි ... නිමි...