You spoke to your CRUSH for the first time. Share your experience.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කලෙක ඉදන් කතා කර කර හිටියේ. පන්තියේදී.
    පස්සේ කෙලින්ම නම්බර් එක ඉල්ලුවා, එකී දුන්නා.

    ඔන්න දැන් කුස්සියේ. මට තේ එකක් හදනවා

    :D:D:D:D
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Podi Silva - පොඩි සිල්වා;22182902 said:
    ටහුකන්ඩ අන්තප්පුර මෑන් කෙනෙක් උබ යකෝ :angry::angry: අපිට කොයින් ද ඔව්ව

    e ekaale ban den paduwe innawa wayasath den wedie ne enisa hebei thawamath podi kello set wenawa e unata den mata interest ekak nehe:D
     
    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    කට්ටියම ලෝභ නැතුව කතා share කරගන්න එකේ, මගේ ඒවගෙන් එකකුත් කියන්නම්.

    මේක මන් දාපු අමුතුම approach එකක් .... හැබැයි ගොඩ ගියා

    මන් එක්තරා රාජ්‍ය බැංකු ආයතනයක වැඩ කරන කාලේ (අවුරුදු 13කට විතර කලින්), පොඩ්ඩක් හිත ගිය කෙල්ලක් හිටිය. අපි දෙන්න තමයි එකට වැඩ කලේ.

    ඉතින් මෙච්චර ලගින්ම ආශ්‍රය කරන එකේ, මට පොඩි මෙව්වා එකකුත් හිතුන. මටත් කෙල්ලෙක් හිටියේ නෑ. කෙල්ලටත් කොල්ලෙක් නෑ. මන් ඉස්සර හොඳට පොත් කියවනවා, හොදයිනම් මෙකිටත් දෙනවා. ලස්සන නවල් එකක් තියෙනවා "වසන්තයේ මළගම" කියල. හැබැයි ටිකක් පරණයි, මාරම ලස්සනයි.
    ඕකේ තියෙනවා කොල්ල කෙල්ලගෙන් අහන සීන් එකක්. ඉතින් මන් ඔය පිටුව නමල, කෙල්ලට දුන්න, "ලස්සන කතාවක්, කියවල දෙන්න" කියල.

    කෙල්ලත් "thank you අනේ " කියල ගත්ත.
    මම : "ඔය පොතේ ..... පිටුවේ මාර ලස්සන සීන් එකක් තියනවා, කියවල බලන්නකෝ.
    කෙල්ල : හා ....
    මම : එකපාරටම ඒ පිටුව නෙවෙයි මුල ඉදන් කියවගෙන ගිහින් එක කියවන්න
    කෙල්ල : හරි හරි මන් දන්නවා ...
    මම : තව දෙයක්, මන් ඒ ප්‍රශ්නේ ඔයාගේ ඇහුවොත් ඔයා මොකද කියන්නේ කියල කියන්න ඕනේ , විහිළු නෙවෙයි සිරා හොඳේ .
    කෙල්ල : අනේ ... ඒ මොකද්ද ඒ? හ්ම්ම් බලමුකෝ බලමුකෝ මොකද්ද කියල ඉස්සරවෙලා

    ඊට පස්සේ තව දෙවසක් දෙකක් ගියා , කෙල්ල තාම අර පිටුව කියවල නෑ . මටත් හදිසියි , එත් ඉවසන් හිටිය
    මෙන්න ඊළඟ දවසේ කෙල්ල ෆුල් සීරියස් මූඩ් එකකින් එනවා. මන් දැනගත්ත අර පිටුව කියවල තමයි

    මම : අද මොකෝ මේ ෆුල් සීරියස් වෙලා?
    කෙල්ල : අනේ නෑ එහෙම එකක් නෑ
    මම : බොරු නෙවෙයි ... එක නෙවෙයි, අරක හම්බුනාද? මොකද්ද ඔයාගේ උත්තරේ?

    කෙල්ල මන් දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්. "ඔයා එක අහන්නේ ඇත්තටමද? මාව බොරු බලාපොරොත්තු දීල රවට්ටන්න නෙවෙයි නේද?"

    මම : අනේ නෑ සත්තයි. මන් මෙච්චර කාලෙකට ඔයාට බොරුවක් කරලා නැනේ.
    කෙල්ල : මගේ ඔලුව උද ඇත තියල දිව්රන්න

    අඩේ මන් එහෙම කළා ... කෙල්ල කිව්වා "එහෙනම් ඊළඟ පිටුවේ මගේ උත්තරේ තියෙනවා, පොත අපහු ගත්තම බලාගන්න" කියල.

    මන් ඉතින් උත්තරේ දන්නවනේ.

    එදා ඉදන් මන් කැම්පස් යනකන් ලව් කළා , හැබැයි කොල්ලනේ බදින්න බැරි උනා

    මේක නාට්ටියක කොටසක්වත් , පොතක සීන් එකක්වත් නෙවෙයි, මන් ඇත්තටම කරපු දෙයක්

    මගේ කතාව අවසානයි, අසා සිටි ඔබ සැමට ස්තුතියි
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කට්ටියම ලෝභ නැතුව කතා share කරගන්න එකේ, මගේ ඒවගෙන් එකකුත් කියන්නම්.

    :( :( ඇයි බන් අයියේ බඳින්න බැරිවුනේ? :( ලස්සනට ඔක්කොම සිද්ද වෙලා තියෙනවා :love:

    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3

    එහෙම තමයි මල්ලි, අපි හිතන කෙනාම අපිට ලබන්නේ නෑ,

    එයාලගේ ගෙදරින් කැමති උනෙත් නෑ කුල මල ප්‍රශ්න නිසා. එකම කැම්පස් එකට, එකට ගිහිල්ලත් වෙන් වෙන්න උනා.

    ඊට පස්සේ ඊටත් වැඩ බොක්කෙන් ලව් කරපු කෙල්ලක් හිටිය. එකත් ගියා ... වෙන මොකුත් නෙවෙයි, කුල මල කෙහෙල්මල්

    ඔයිට වැඩ අන්තෙට කෙල වෙච්ච උන් මේකේ ඇති තරම් ඇති.

    පස්සේ මට හිතුන මොන මගුලක්ද ...*ත්ත මේ කුල මල ලබ්බවල්

    පස්සේ පොඩි කලේ ඉඳන් දන්න අදුනන ගොඩක් හොඳ කෙල්ලක් බැන්ද මගේ කුලේටම ගැලපෙන . මේකේ වෙන thread එකක ඒ කතාවේ පොඩි සාරාංශයක් ඇති.

    ඉතින් සියලු දේ වෙන්නේ හොඳටයි කියල මන් සතුටින් ඉන්නවා දැන් වයිෆ් එක්ක
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එහෙම තමයි මල්ලි, අපි හිතන කෙනාම අපිට ලබන්නේ නෑ,

    එයාලගේ ගෙදරින් කැමති උනෙත් නෑ කුල මල ප්‍රශ්න නිසා. එකම කැම්පස් එකට, එකට ගිහිල්ලත් වෙන් වෙන්න උනා.

    Lankawe owa nan maha pissu magul ban.... kellata ammala kiyana de ahanna unada anthimata??:sorry::sorry:

    kellath kelin innawa nan monawahari karaganna thibba
     
    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    න් වැඩ කරන තැන , ඒකට ආපු කාලේ කෙල්ලෙක්ට ලව් කළා. එකටත් මන් දැම්මේ වෙනස්ම approach එකක්

    උඹල හිතයි මන් නිකන් ටෙස්ටින් කරන ඩයල් එකක් කියල. ඔව් ඇත්තටම ටෙස්ටින් එකක් එක්කම තමයි එකත් කලේ

    ඔන්න මුලින්ම හොඳට කෙල්ලත් එක්ක ෆිට් වෙලා නම්බර් එකත් ගත්ත. අනේ එකිත් ඩෝන් ගාල දුන්න

    සතියක් විතර පුළු පුළුවන් විදියට කෝල් කළා ... වචනෙත් දැම්ම ... උත්තරේ "හා"

    අනේ කෙල්ලගේත් කිසි වැරද්දක් නෑ , මහලොකු ලස්සනක් නෑ.. එත් හරිම හොඳයි. මාරම understanding ...

    ඉතින් ඔෆිස් එකටත් හොරා මේක මේන්ටේන් කරන ගියා...

    මෙන්න මේකයි විශේෂත්වේ ... අර ලස්සන ලව් ස්ටෝරි වල තියෙන "පට්ට කෙයාරින් " තියරි එක මන් apply කළා මේකට

    හැම තිස්සෙම කෙල්ල ගැන හෙව්වා බැලුව නිතර සැප දුක ඇහුව ගොඩක් ආදරෙන් කතා කළා .... දන්නවනේ ඉතින් මන් කියන්න ඕනේ නැනේ

    හැමදාම හම්බෙනවා, එත් ගොඩක් කාලෙකින් දැක්කේ වගේ පුදුමවෙලා, හිනාවෙලා ආදරෙන් තුරුළු කොරන් කතා කරනවා (තව මේ වගේ ගොඩක් දේවල් කලා, කෙල්ලට පිස්සු හැදෙන්න )

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට කෙයාරින් පෙම්වතෙක් උනා... ඉතින් කෙල්ලට මේක දරාගන්න බැරි උනා (මොකද්ද? මගේ පට්ට ලව් එක තමයි)

    කෙල්ල කිව්වා, "මට ගෙදරට කියන්න ඕන මේක, හොරෙන් මේ විදියට දිගටම ඉන්න බෑ , ගෙදටරත් කියල ඉක්මනට ඔයාව බඳින්න ඕන "

    මම - ok ඔයා ready නම් මන් eveready

    ඉතින් කෙල්ල එකටම තකහනියක් ගෙදර ගිහින් කිව්වා... අනේ ඉතින් එච්චරම තමයි .... ගෙදර හිටපු නඩුකාර උන්නන්න්සේ තීන්දුව දීල,
    "උන් අපිට පෑහෙන එව්වෝ නෙවෙයි, වහාම නවත්තනවා හොඳයි "

    ඊට පස්සේ මාසයක් විතර අමාරුවෙන් ඇදගෙන ගියා. පස්සේ,

    "සිතු පැතු හැමදේ නෑ ඉටුවෙන්නේ - ලොව අපි පතන ලෙසින්
    මතු එක්වෙනු තුරු යළි වෙන්වෙමු අපි - ඔබ හ‍ට ආයුබෝවන්"

    එච්චරායි ....

    බේස්ඩ් ඔන් අ ට්රු ස්ටෝරි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මගේම ස්ටොරිය ..එත් මමනම් ටෙස්ටින් නෙවේ කලේ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Lankawe owa nan maha pissu magul ban.... kellata ammala kiyana de ahanna unada anthimata??:sorry::sorry:

    kellath kelin innawa nan monawahari karaganna thibba
    කෙල්ල කොහෙවත් කෙලින් ඉන්නේ නැ බන් හැම කෙල්ලම කියන්නේ අම්ම ගේ කීමට පිටින් යන්න බැ අම්ම මොනවා කිවට් මන් එ ඩේ කරන්නේ කියලා
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    ටික දවසක් බලල එක පාරට නොබල පලයන්.ගනන් ගන්නේ නැතුව හිටපන්.ෂුවර් එකි බලන්ඩ පටන් ගන්නව සිරා නම්.අත් දැකීමෙන් කියන්නේ..

    අඩෝ හිටපම්කො මං එහෙම කරලා බලන්න :D
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඒ කටුව මම හිතන්නේ නෑ කවදාවත් එළියට ඇදල ගන්න පුළුවන් වෙයි කියලා. ඇය දැන් ඉන්නේ විදේශයක. දරු දෙන්නෙක් ගේ මවක්. ලංකාවට ආවොත් අපේ ගෙදර අනිවා එනවා. ඇගේ දියනිය සහ මගේ පුතනුවන් අතර වයස් පරතරය හරියට ම පැය 48යි. අපේ දරුවන් දෙන්නා දැනටත්, එකිනෙකාට ලෙංගතුයි. ඒ ලෙංගතුකම මට වුනා වගේ නෙවී සිනාවෙන් කෙළවර වෙයි කියල මගේ ලොකු බලාපොරොත්තුවක් තියනවා.............

    බෑ කෛාල්ලනි..........:sorry:

    a kynne thma hith wala eka thynwane ne :dull:, wife kachal danne nadda :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ කටුව මම හිතන්නේ නෑ කවදාවත් එළියට ඇදල ගන්න පුළුවන් වෙයි කියලා. ඇය දැන් ඉන්නේ විදේශයක. දරු දෙන්නෙක් ගේ මවක්. ලංකාවට ආවොත් අපේ ගෙදර අනිවා එනවා. ඇගේ දියනිය සහ මගේ පුතනුවන් අතර වයස් පරතරය හරියට ම පැය 48යි. අපේ දරුවන් දෙන්නා දැනටත්, එකිනෙකාට ලෙංගතුයි. ඒ ලෙංගතුකම මට වුනා වගේ නෙවී සිනාවෙන් කෙළවර වෙයි කියල මගේ ලොකු බලාපොරොත්තුවක් තියනවා.............

    බෑ කෛාල්ලනි..........:sorry:
    කතාව දාන්න කිබුල් මාමි ..පිස්
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බැ ඔබේ
    අපට අප හිමි නැ ලොවේ
    ඔබට මා හිමි නැ
    මටද ඔබ හිමි නැ
     
    THE HUNTER

    Junior member
  • Mar 28, 2012
    222
    11
    18
    Hunting Zone
    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බැ ඔබේ
    අපට අප හිමි නැ ලොවේ
    ඔබට මා හිමි නැ
    මටද ඔබ හිමි නැ

    :(:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්

    සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්

    oya peli deka thama. anith pada adala ne