කලෙක ඉදන් කතා කර කර හිටියේ. පන්තියේදී.
පස්සේ කෙලින්ම නම්බර් එක ඉල්ලුවා, එකී දුන්නා.
ඔන්න දැන් කුස්සියේ. මට තේ එකක් හදනවා




කලෙක ඉදන් කතා කර කර හිටියේ. පන්තියේදී.
පස්සේ කෙලින්ම නම්බර් එක ඉල්ලුවා, එකී දුන්නා.
ඔන්න දැන් කුස්සියේ. මට තේ එකක් හදනවා




Podi Silva - පොඩි සිල්වා;22182902 said:ටහුකන්ඩ අන්තප්පුර මෑන් කෙනෙක් උබ යකෝඅපිට කොයින් ද ඔව්ව

e ekaale ban den paduwe innawa wayasath den wedie ne enisa hebei thawamath podi kello set wenawa e unata den mata interest ekak nehe![]()

කට්ටියම ලෝභ නැතුව කතා share කරගන්න එකේ, මගේ ඒවගෙන් එකකුත් කියන්නම්.
ඇයි බන් අයියේ බඳින්න බැරිවුනේ?
ලස්සනට ඔක්කොම සිද්ද වෙලා තියෙනවා 
![]()
ඇයි බන් අයියේ බඳින්න බැරිවුනේ?
ලස්සනට ඔක්කොම සිද්ද වෙලා තියෙනවා



hm hm..
![]()
එහෙම තමයි මල්ලි, අපි හිතන කෙනාම අපිට ලබන්නේ නෑ,
එයාලගේ ගෙදරින් කැමති උනෙත් නෑ කුල මල ප්රශ්න නිසා. එකම කැම්පස් එකට, එකට ගිහිල්ලත් වෙන් වෙන්න උනා.


මගේම ස්ටොරිය ..එත් මමනම් ටෙස්ටින් නෙවේ කලේන් වැඩ කරන තැන , ඒකට ආපු කාලේ කෙල්ලෙක්ට ලව් කළා. එකටත් මන් දැම්මේ වෙනස්ම approach එකක්
උඹල හිතයි මන් නිකන් ටෙස්ටින් කරන ඩයල් එකක් කියල. ඔව් ඇත්තටම ටෙස්ටින් එකක් එක්කම තමයි එකත් කලේ
ඔන්න මුලින්ම හොඳට කෙල්ලත් එක්ක ෆිට් වෙලා නම්බර් එකත් ගත්ත. අනේ එකිත් ඩෝන් ගාල දුන්න
සතියක් විතර පුළු පුළුවන් විදියට කෝල් කළා ... වචනෙත් දැම්ම ... උත්තරේ "හා"
අනේ කෙල්ලගේත් කිසි වැරද්දක් නෑ , මහලොකු ලස්සනක් නෑ.. එත් හරිම හොඳයි. මාරම understanding ...
ඉතින් ඔෆිස් එකටත් හොරා මේක මේන්ටේන් කරන ගියා...
මෙන්න මේකයි විශේෂත්වේ ... අර ලස්සන ලව් ස්ටෝරි වල තියෙන "පට්ට කෙයාරින් " තියරි එක මන් apply කළා මේකට
හැම තිස්සෙම කෙල්ල ගැන හෙව්වා බැලුව නිතර සැප දුක ඇහුව ගොඩක් ආදරෙන් කතා කළා .... දන්නවනේ ඉතින් මන් කියන්න ඕනේ නැනේ
හැමදාම හම්බෙනවා, එත් ගොඩක් කාලෙකින් දැක්කේ වගේ පුදුමවෙලා, හිනාවෙලා ආදරෙන් තුරුළු කොරන් කතා කරනවා (තව මේ වගේ ගොඩක් දේවල් කලා, කෙල්ලට පිස්සු හැදෙන්න )
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට කෙයාරින් පෙම්වතෙක් උනා... ඉතින් කෙල්ලට මේක දරාගන්න බැරි උනා (මොකද්ද? මගේ පට්ට ලව් එක තමයි)
කෙල්ල කිව්වා, "මට ගෙදරට කියන්න ඕන මේක, හොරෙන් මේ විදියට දිගටම ඉන්න බෑ , ගෙදටරත් කියල ඉක්මනට ඔයාව බඳින්න ඕන "
මම - ok ඔයා ready නම් මන් eveready
ඉතින් කෙල්ල එකටම තකහනියක් ගෙදර ගිහින් කිව්වා... අනේ ඉතින් එච්චරම තමයි .... ගෙදර හිටපු නඩුකාර උන්නන්න්සේ තීන්දුව දීල,
"උන් අපිට පෑහෙන එව්වෝ නෙවෙයි, වහාම නවත්තනවා හොඳයි "
ඊට පස්සේ මාසයක් විතර අමාරුවෙන් ඇදගෙන ගියා. පස්සේ,
"සිතු පැතු හැමදේ නෑ ඉටුවෙන්නේ - ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙනු තුරු යළි වෙන්වෙමු අපි - ඔබ හට ආයුබෝවන්"
එච්චරායි ....
බේස්ඩ් ඔන් අ ට්රු ස්ටෝරි

කෙල්ල කොහෙවත් කෙලින් ඉන්නේ නැ බන් හැම කෙල්ලම කියන්නේ අම්ම ගේ කීමට පිටින් යන්න බැ අම්ම මොනවා කිවට් මන් එ ඩේ කරන්නේ කියලාLankawe owa nan maha pissu magul ban.... kellata ammala kiyana de ahanna unada anthimata??
kellath kelin innawa nan monawahari karaganna thibba
ටික දවසක් බලල එක පාරට නොබල පලයන්.ගනන් ගන්නේ නැතුව හිටපන්.ෂුවර් එකි බලන්ඩ පටන් ගන්නව සිරා නම්.අත් දැකීමෙන් කියන්නේ..

ඒ කටුව මම හිතන්නේ නෑ කවදාවත් එළියට ඇදල ගන්න පුළුවන් වෙයි කියලා. ඇය දැන් ඉන්නේ විදේශයක. දරු දෙන්නෙක් ගේ මවක්. ලංකාවට ආවොත් අපේ ගෙදර අනිවා එනවා. ඇගේ දියනිය සහ මගේ පුතනුවන් අතර වයස් පරතරය හරියට ම පැය 48යි. අපේ දරුවන් දෙන්නා දැනටත්, එකිනෙකාට ලෙංගතුයි. ඒ ලෙංගතුකම මට වුනා වගේ නෙවී සිනාවෙන් කෙළවර වෙයි කියල මගේ ලොකු බලාපොරොත්තුවක් තියනවා.............
බෑ කෛාල්ලනි..........![]()
, wife kachal danne nadda 
කතාව දාන්න කිබුල් මාමි ..පිස්ඒ කටුව මම හිතන්නේ නෑ කවදාවත් එළියට ඇදල ගන්න පුළුවන් වෙයි කියලා. ඇය දැන් ඉන්නේ විදේශයක. දරු දෙන්නෙක් ගේ මවක්. ලංකාවට ආවොත් අපේ ගෙදර අනිවා එනවා. ඇගේ දියනිය සහ මගේ පුතනුවන් අතර වයස් පරතරය හරියට ම පැය 48යි. අපේ දරුවන් දෙන්නා දැනටත්, එකිනෙකාට ලෙංගතුයි. ඒ ලෙංගතුකම මට වුනා වගේ නෙවී සිනාවෙන් කෙළවර වෙයි කියල මගේ ලොකු බලාපොරොත්තුවක් තියනවා.............
බෑ කෛාල්ලනි..........![]()
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බැ ඔබේ
අපට අප හිමි නැ ලොවේ
ඔබට මා හිමි නැ
මටද ඔබ හිමි නැ


සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්