ගංවතුර, නාය යාම්, නියග, ආයිත් ගංවතුර උඹට හරි සන්තෝසයි නේදමේ පාරත් දෙතුන් සීයක් මැරෙන්නම වහියි බං![]()

රත්නපුරේ පැත්තේ යටවෙන්න පටන් අරන්ලු පරිස්සමෙන් ඉදපන්.. යහපාලන සාපෙ තමයි..ගංවතුර, නාය යාම්, නියග, ආයිත් ගංවතුර
තූ විතරක් උඹේ කටවහට මෙහෙත් යටවෙයිද දන්නේ නෑඔයා ඉන්න දිහා යට වෙන්නැති නිසා දුකයි![]()
ඔයා ඉන්න දිහා යට වෙන්නැති නිසා දුකයි![]()

රත්නපුරේ යට වෙලා උදේ යාලුවෙක් කතා කලා.. දැන් කැළණි ගඟත් sure නෑලු. බලපන් අලුත් ගෙදරට ඇවිත් මාස 5 වත් නෑ.

ඔව් ඉතින් උඩහට වහිනවා කියන්නේ පහල යට වෙනවනේ බන්.. පරිස්සමෙන් කෝකටත්.. දුක තමා බන් මොනා කරන්නද.. රටටම මාර අපලයි![]()
තූ විතරක් උඹේ කටවහට මෙහෙත් යටවෙයිද දන්නේ නෑ![]()

U inna paththa land slide wei smahara wita..![]()
මොකවත් වෙන්නැති පැත්තකද කොහෙද ඉන්නෙ
එනව නං හොඳ හුලඟක් තමා එන්න තියෙන්නෙ වහලෙ ගැලවිලා පරාලයක්වත් ඔලුවට වැටෙන්න 
ඔව් ඉතින් උඩහට වහිනවා කියන්නේ පහල යට වෙනවනේ බන්.. පරිස්සමෙන් කෝකටත්.. දුක තමා බන් මොනා කරන්නද.. රටටම මාර අපලයි![]()

Mahinda mahaththaya hitiya nam mehema wenne na....
