ගංවතුර

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ආයෙත් ගංවතුර තත්වයක් එනව කියන්නෙ ඇත්තද? මම කැළණි ගඟ ළඟ ඉන්නෙ. :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්නපුරේ පැත්තේ යටවෙන්න පටන් අරන්ලු පරිස්සමෙන් ඉදපන්.. යහපාලන සාපෙ තමයි.. :angry: ගංවතුර, නාය යාම්, නියග, ආයිත් ගංවතුර
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    රත්නපුරේ පැත්තේ යටවෙන්න පටන් අරන්ලු පරිස්සමෙන් ඉදපන්.. යහපාලන සාපෙ තමයි.. :angry: ගංවතුර, නාය යාම්, නියග, ආයිත් ගංවතුර

    රත්නපුරේ යට වෙලා උදේ යාලුවෙක් කතා කලා.. දැන් කැළණි ගඟත් sure නෑලු. බලපන් අලුත් ගෙදරට ඇවිත් මාස 5 වත් නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්නපුරේ යට වෙලා උදේ යාලුවෙක් කතා කලා.. දැන් කැළණි ගඟත් sure නෑලු. බලපන් අලුත් ගෙදරට ඇවිත් මාස 5 වත් නෑ.

    ඔව් ඉතින් උඩහට වහිනවා කියන්නේ පහල යට වෙනවනේ බන්.. පරිස්සමෙන් කෝකටත්.. දුක තමා බන් මොනා කරන්නද.. රටටම මාර අපලයි :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඉතින් උඩහට වහිනවා කියන්නේ පහල යට වෙනවනේ බන්.. පරිස්සමෙන් කෝකටත්.. දුක තමා බන් මොනා කරන්නද.. රටටම මාර අපලයි :no:

    Mahinda mahaththaya hitiya nam mehema wenne na....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තූ විතරක් උඹේ කටවහට මෙහෙත් යටවෙයිද දන්නේ නෑ :baffled:

    අනේ එහෙම වෙනවනං කොච්චර දෙයක්ද :baffled:

    U inna paththa land slide wei smahara wita..:)

    ඒත් ශුවර් නෑ බං පහුගිය ගං වතුරටත් මූ අගේට හිනාවෙවී මේකට වෙලා හිටිය :( මොකවත් වෙන්නැති පැත්තකද කොහෙද ඉන්නෙ :sorry: එනව නං හොඳ හුලඟක් තමා එන්න තියෙන්නෙ වහලෙ ගැලවිලා පරාලයක්වත් ඔලුවට වැටෙන්න :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් ඉතින් උඩහට වහිනවා කියන්නේ පහල යට වෙනවනේ බන්.. පරිස්සමෙන් කෝකටත්.. දුක තමා බන් මොනා කරන්නද.. රටටම මාර අපලයි :no:

    Thawa gas tikak kapala gewal tikak haduwa nam oka hariyanawa. :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mahinda mahaththaya hitiya nam mehema wenne na....

    පාලකයෝ අධාර්මික වෙනකොට මෙහෙම තමයි.. බලපන් රටේ දැන් ගන්න කිසි දෙයක් ඉතුරු වෙලා තියෙනවද කියල :no: