ළිං මැඩියෝ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    අපේ උන් තැනක් නොතැනක් නැතුව හැම දේම සමච්චලයට අරගෙන නාගන්නවා... :growl::growl::growl:
    හොදම උදාහරණෙ අර වොන්ඩර් වුමන් කෙල්ලෝ දෙන්නා, උන් දෙන්නව බයිට් කරන්න ගිහින් උන් දෙන්නා මුළු ලෝකෙම දන්නා උන් වෙලා නැවතුනේ...:lol::lol::lol:
    මටනම් හිතෙන්න අපේ ගොඩක් උන් තම ඉන්නේ ළිං මැඩියෝ වගේ. ලෝකේ ගැන දැනුමක් නැතුව නෙවෙයි, දැනුම තිබ්බට ඊට වඩා පොර කියල හිතන් ඉන්නේ...:no::no::no:
    හැබැයි, මොන දේ සමච්චලේට ගත්තත් අපේ දේශපාලුවන්ට, දේවාල වලටනම් පස්ස උඩ ගෙන වැදගෙන ඉන්නේ.:oo::oo::oo:
     
    • Like
    Reactions: The_Killer

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහොම හරි බලන්නෙ කවුරු හරි මොකක් හරි කළොත් ගහලා ගහලා අන්තිම අඩියටම වට්ටවන්න.එතකොට උන්ට මානසික සතුටක් ඇති.ලංකාවේ ගොඩක් අයට depression ඇති සමහර විට ඔය විදියට හැසිරෙන්න
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    කොහොම හරි බලන්නෙ කවුරු හරි මොකක් හරි කළොත් ගහලා ගහලා අන්තිම අඩියටම වට්ටවන්න.එතකොට උන්ට මානසික සතුටක් ඇති.ලංකාවේ ගොඩක් අයට depression ඇති සමහර විට ඔය විදියට හැසිරෙන්න
    :yes::yes::yes:
    මටත් ඕක හිතුන බන්. මොකක් හරි අලුතෙන් දෙයක් කරොත් එකේ නැති දෙයක්ම තම හොයන්නේ. එක වැඩි දියුණු කරන්න වචනෙකින්වත් උදව්වක් කරන්නේ නෑ...:no::no:
    වැඩි දෙයක් ඕනි නෑ, ඉංග්‍රීසියෙන් කතා කරනකොට වචනයක් වරදිනකම් බලාගෙන ඉන්නේ, එත් සුද්දෝ වරදුනනම් එකත් හරි විදිහ කියල දීල යන්නේ. :dull::dull::dull:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    Podi Silva - පොඩි සිල්වා;22201397 said:
    ලංකාවේ ගොඩක් අයට depression ඇති

    ඔව් මටත් තියෙනවා
    තව මේකෙ ගොඩක් උන්ට තියෙනවා :yes::yes:
    ඔවු, එකනේ මොකක් කිවත් ඒක ඩවුන් වොට් කරන උන් ඉන්නේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :yes::yes::yes:
    මටත් ඕක හිතුන බන්. මොකක් හරි අලුතෙන් දෙයක් කරොත් එකේ නැති දෙයක්ම තම හොයන්නේ. එක වැඩි දියුණු කරන්න වචනෙකින්වත් උදව්වක් කරන්නේ නෑ...:no::no:
    වැඩි දෙයක් ඕනි නෑ, ඉංග්‍රීසියෙන් කතා කරනකොට වචනයක් වරදිනකම් බලාගෙන ඉන්නේ, එත් සුද්දෝ වරදුනනම් එකත් හරි විදිහ කියල දීල යන්නේ. :dull::dull::dull:

    ඒකත් machan තමන් එක්ක සම මට්ටමේ ඉන්න අයට තමයි වැඩියෙන්ම හිනා වෙන්නේ මේ comment එක‍ෙ ඒ ගැන කියැවෙනවා

    මෙහෙම එකක් තියෙනවා බන්. සල්ලි තියෙන එකා හො තත්වෙ තියෙන එකා හො වෙවා කවුරුත් ඌ ගැන දන්නවානෙ .ඉතිං ඌ අමුඩයක් ගහන් ගියත් එක ප්‍රසංශාවට ලක්වෙනවා.
    සල්ලි නැති එකා බැරි වෙලාවත් කොට කලිසමයි සෙරෙප්පු දෙකයි දාගෙන ගියොත් කවුරුත් කියාවිද අන්න බලපන් නිහතමානි මනුස්සයෙක් කියලා ? කොහෙත්ම නැහැ. ඌට පුළුවන්නම් අපහසත් කරාවි මෙන්න මෙහෙම "බලපන්කො බන් එකම ඇඳුම හැමදාම කිසි පිළිවෙලක් නැහැ අනෙ මන්දා " ආදි වශයෙන්. ඔය සල්ලි කාරයන්ගෙ ඊනියා නිහතමානීකම තියෙන්නෙ පොඩි ඊනියා පොඩි මිනිහා කියන එකාව ආකර්ශනය කරගන්න. එතකොට ඒ සල්ලිකාරයාඅම් කොර්ටි ගණන් වියදම් කවාහන ගන්නෙ අඳින්නෙ පලඳින්නෙ ඌගෙම ලෙවල් එකෙ එවුන්ට සෙකන්ස් නැහැ කියලා පෙන්වන්න.
    නිකන් හිතපන් ශාරුක් ඛාන් ,ආමීර් ඛාන් ලංකාවෙ රන්ජන් රාමනායකට බනින්නෙත් නැහැ වීවෙචන කරන්නෙත් නැහැ කොටින්ම ඌ ගැන දන්නෙත් නැහැ. රන්ජන්ට ඔනි උනොත් ලඟට ගිහින් ෆොටො එකක් ගන්න දෙන්නාම කැමැත්තෙන් ෆොටො එක ගන්න ඉඩ දෙවි .එතකොට රන්ජන් ලංකාවට ඇවිත් කියාවි අන්න ඉන්දියාවෙ නළුවො මෙහෙමයි කියලා. එත් ශාරුක් ඛාන් ආමීර් ඛාන් එකිනෙකාට ඔනෙ තරම් විවෙචනය කරගන්නවා චොදනා කරගන්නවා.
    මහින්ද රාජපක්ෂ මිනිසු ඉස්සරහා අපෙ හාමුදුරුවනෙ කියලා පපුවට ගහගන්නවා බුලත් විට හපනවා, මෛතී ඇට්ලස් චූටි පෑන් වලින් ලියනවා ,පොඩි මිනිහාට එහෙම් නැත්තම් අපෙ සාමාන්‍ය ජනයාට පෙන්න. ඉතිං ඒ අයට පක්ෂ අය ඔය දෙ හෙනට අගය කරනවා.
    හැබැයි මහින්ද රාජපක්ෂ වෙන රටකින් රාජ්‍ය නායකයෙක් හම්බ වෙන්න ආවොත් හො ගියොත් බුලත් විට හපනවාද ? පපුවට ගහලා කතකරනවාද ?
    මෛත්‍රී ඇට්ලස් චූටි පෑන් වලින් අත්සන් කරනවද ?? අන්න තෙරුණාදෙ වෙනස

    අනික ඔය තියෙන උන් පෙන්වන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා ගොඩක්ම විවෙචනය තියෙන්නෙ නැති උන් අතරෙමයි. ඒ කිව්වෙ හරි හමන් දෙයක් නැති එකෙක් තමන්ගෙම මට්ටමෙ එකෙක් තමන්ට වඩා පොඩ්ඩක් වැඩි වැඩක් දාලා කැපී පෙනෙන කොට එක දරාගන්න බැරි කමටත් ඔය කතාව කියනවා
    තමන් එක්ක එකට සෙරෙප්පු දෙක දාගෙන ක්ලාස් යන එකා ඊලඟ දවසෙ ඩෙක් ෂූස් දෙකක් දාන් ආවොත් අන්න කියනවා සල්ලි කාරයො තියෙන මිනිස්සු පෙන්නන්නෙ නැහැ නැති උන් තමා පෙන්වන්නෙ කියලා.
    එත් ඌ සෙරෙප්පු දෙක දාගෙන ඉද්දි නිහතමානී කියන්නෙත් නැහැ සල්ලි කාරයෙක් කියලා කියන්නෙත් නැහැ .

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    ඒකත් machan තමන් එක්ක සම මට්ටමේ ඉන්න අයට තමයි වැඩියෙන්ම හිනා වෙන්නේ මේ comment එක‍ෙ ඒ ගැන කියැවෙනවා
    මෙහෙම වෙන්නේ ඉතින් උබ කිව වගේ depression කෙස් හින්ද නේද?:confused::confused::confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    කොහොම හරි බලන්නෙ කවුරු හරි මොකක් හරි කළොත් ගහලා ගහලා අන්තිම අඩියටම වට්ටවන්න.එතකොට උන්ට මානසික සතුටක් ඇති.ලංකාවේ ගොඩක් අයට depression ඇති සමහර විට ඔය විදියට හැසිරෙන්න

    Podi Silva - පොඩි සිල්වා;22201397 said:
    ලංකාවේ ගොඩක් අයට depression ඇති

    ඔව් මටත් තියෙනවා
    තව මේකෙ ගොඩක් උන්ට තියෙනවා :yes::yes:

    උදා - එළකිරියෙ ටැග් දාන එවුන්, රෙප් කපන එවුන් :lol:, පව් තමා ඉතිං :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    මොක්කුද බං වොන්ඩර් වුමන් කියන්නෙ :confused:
    මම දන්නෙත් නෑනෙ :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොක්කුද බං වොන්ඩර් වුමන් කියන්නෙ :confused:
    මම දන්නෙත් නෑනෙ :)

    film එකක් බං gal gaddot ඉන්නෙ බලපං yts.ag එකේ තියෙනව ලඟදි ආවෙ මං මේ දැන් බාන ගමං :D :love:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    Machan ohoma wadipurama karanne fb eke jara page karayo..un anunge fb wall wala dala tiyena status photos aran ewata hina wewi post danawa.maha kalakanni ban..untama hari yanna e page walata support karana set ekakuth innawa.wonder women seen ekata mada gahala post damme page karayo..oka eka udaharanayk witharayi...okunge wadema anunta mada gahana eka
    .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    Machan ohoma wadipurama karanne fb eke jara page karayo..un anunge fb wall wala dala tiyena status photos aran ewata hina wewi post danawa.maha kalakanni ban..untama hari yanna e page walata support karana set ekakuth innawa.wonder women seen ekata mada gahala post damme page karayo..oka eka udaharanayk witharayi...okunge wadema anunta mada gahana eka
    .
    Owu, ekanm aththa... manasika mattama dakunu indiawe un wage