zoomline හොර පොලිස් බබාගේ නිරුවත එලියට

zonar21

Banned
Sep 9, 2017
8
2
0
zoomline හොර පොලිස් බබාගේ නිරුවත එලියට

මම උබලාගේ හොඳට මේ දේ කියලා දැම්මේ.

http://www.elakiri.com/forum/showpost.php?p=22207885&postcount=13

දැන් බලපල්ලා උගේ කතාවෙන්ම ඒක ඔප්පු වෙනවා බන්. සිංහයා වගේ ගෙරෙවුවාට ඇතුලේ ඉන්න වෘකයා එලියට ඇවිත්. මම උබලට කිවුවානේ මූ කීයටවත් මුගේ ඇත්ත ජාතික හැඳුනුම්පතවත් මුගේ මස්සිනාගේ පොලිස් හැදුනුම්පත වත් ( මොකද මූ පොලීසියේ නොවන නිසා :lol:) දෙන්නේ නැහැ කියලා.

ඔන්න බලාපල්ලා මූ ඒක ලස්සනට වහන හැටි.

අපි ඉන්වෙස්ට් කරන මුදල පොලිය හැටියට එන්න මාස 4 හමාරක් යනවා. ඒත් බයර් ප්‍රොටෙක්ෂන් තියෙන්නේ මාස දෙකයිනේ.මාස දෙකකින් පස්සෙ උඹ මලොත් එහෙම ඉන්වෙස්ට් කරපු ගානෙනුත් භාගයයිනේ හම්බෙන්නේ.ඒ කියන්නේ දවස් 21න් 21 ට සම්පූර්ණ මුදලම උඹෙන් ආපහු අරන් නැවත් නැවත් දාන්න වෙනවා. එතකොට දවස් 21 න් 21 ට බයර් ප්‍රොටෙක්ෂන් එක අලුත් වෙනවානේ.හැබැයි උඹ සතියෙන් සතියට සල්ලි දාන්න ඕනේ හොදේ.උඹේ ඉන්වෙස්ට් කරන උන්ට උඹේ real details දීපන්

එකෙක් මෙහෙම අහනකොටම හොර පොලිස් කාරයා කියනවා...:growl:

$200 පැක් එක විතරයි මම ප්‍රොමෝට් කරන්නේ, දවස් 21න් දාපු සල්ලියි ලාභෙයි දෙකම අතේ
බයර් ප්‍රොටෙක්ෂන් එක දවස් 60ක් තියෙනවා
ඉන්වෙස්ට් කරන එකා කියන විදිහට තමා ලාභෙ අතට දෙන්නෙ, සතියෙන් සතිය දෙනවා නම් එහෙමයි එපා නම් දවස් 21න් තමා දෙන්නෙ
දවස් 60 ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙන්නෙ ඒකට තමා, කැමති නම් ඉන්වෙස්ට් කරන්න පුළුවන්
ශුවර් නැහැ වගේ නම් ඉන්වෙස්ට් නොකර නිකම් ඉන්න පුළුවන්

එකෙක් ලොකු ගානක් ( ලක්ශ 50ක් ) invest කරන්න හදනකොට මූ ගූ බය වෙනවා. බලහල්ලා ඒකත්.

තොට ඔච්චර සල්ලි තියෙනවා නම් $200ක් දාපන් කෝ

උබ real පොර නම් දීපන් invest කරන එවුන්ට උබේ ID එකයි අර මස්සිනා කාරයගේ police id එකයි.
පුක වලලාගෙන මැරියන් නැත්නන්.:lol::lol:

ආයේ කියනවා උබලා සල්ලි දානවානම් මුගෙන් police ID national ID ඉල්ලලා බලපල්ලා දෙනවද කියලා.
 
  • Like
Reactions: genius_EK

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් උඹ මට කියන්නෙ $3ක ලාභයක් වෙනුවෙන් මගේ සියළුම විස්තර මෙතන දාලා ගෙවල් වලටත් එන්න කියලා ඉන්වෙස්ට් කරන්න කියන්නද?
    අනික මොකාද බන් ලක්ෂ 50ක් ඉන්වෙස්ට් කරන්නෙ ඔය වගේ සයිට් එකකට?
    රියල් විස්තර සේරම දීලා මේවා කරන්න බැරි නිසා තමා Paypal හරහා ගෙවන්න කියන්නෙ
    උඹට තියෙන ප්‍රශ්නෙ සල්ලි වල පරිස්සම ගැන එකක් නෙමේ
    උබට තියෙන්නෙ මම කවුද මගේ මූණ කොහොමද ගෙවල් කොහෙද බලා ගන්න තියෙන උවමනාවක්

    PM එකක් එවපන් මීට් වෙන්න තැනක් දාලා මම එන්නම්
    මගේ ඩීටේල්ස් විතරක් නෙමේ උබගේ ඩීටේල්ස් එහෙමත් එළිපිට පේනවා නෙ එතකොට

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම උබලාගේ හොඳට මේ දේ කියලා දැම්මේ.

    http://www.elakiri.com/forum/showpost.php?p=22207885&postcount=13

    දැන් බලපල්ලා උගේ කතාවෙන්ම ඒක ඔප්පු වෙනවා බන්. සිංහයා වගේ ගෙරෙවුවාට ඇතුලේ ඉන්න වෘකයා එලියට ඇවිත්. මම උබලට කිවුවානේ මූ කීයටවත් මුගේ ඇත්ත ජාතික හැඳුනුම්පතවත් මුගේ මස්සිනාගේ පොලිස් හැදුනුම්පත වත් ( මොකද මූ පොලීසියේ නොවන නිසා :lol:) දෙන්නේ නැහැ කියලා.

    ඔන්න බලාපල්ලා මූ ඒක ලස්සනට වහන හැටි.

    එකෙක් මෙහෙම අහනකොටම හොර පොලිස් කාරයා කියනවා...:growl:

    එකෙක් ලොකු ගානක් ( ලක්ශ 50ක් ) invest කරන්න හදනකොට මූ ගූ බය වෙනවා. බලහල්ලා ඒකත්.

    උබ real පොර නම් දීපන් invest කරන එවුන්ට උබේ ID එකයි අර මස්සිනා කාරයගේ police id එකයි.
    පුක වලලාගෙන මැරියන් නැත්නන්.:lol::lol:

    ආයේ කියනවා උබලා සල්ලි දානවානම් මුගෙන් police ID national ID ඉල්ලලා බලපල්ලා දෙනවද කියලා.

    කෝ මචන් ඉක්මනට PM එකක් එවපන් මීට් වෙන්න පුළුවන් තැනක් වෙලාවක් දාලා
    උබ ඉන්ටර්නෙට් එකේ හැංගිලා ඉඳන් මගේ විතරක් විස්තර එළිකරන්න කියන එක අසාධාරනයි නෙ
    වරෙන් දෙන්නම මීට් වෙලා උබගේ ගානේ මොනා හරි කාලා යමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් ඕක හොරාට පොලිස් බුවෙක් තමයි අහුවෙන්ඩ එපා ඔය වගේ රැවටිලිකාරයන්ට...මටත් දවසක ඉන්නෙ පොලිසියෙ ගාන්ඩ ඇවිත් තියෙනව නම් පොලිස් ඇදුමෙ පොටෝ එකක් ගහල දාපන් කියුව ගමන් බල්ල වගේ මාරු උනා....බැලුවොත් පැය 24 ඔන්ලයින් ඇහුවොත් නම් කියයි පොලිස් කියල.....

    අනුන්ගෙ සල්ලි කඩා ගන්ඩ බලාගෙන ඉන්න මුන් වගේ නරි...පොලිස් නෙමේ පොලිස්පති හරි කියයි...අහුවෙන්ඩ එපා ඔය වගේ වචාකරයන්ට...
     
    උබටත් මීට් වෙන්න එන්න කිව්වම බල්ලෙක් වගේ කෙඳිරි ගෑවා මතක නැද්ද? හෙට හරි වරෙන් මීට් වෙන්න
    උබට ඕන උනේ මම මගේ සියළුවම විස්තර උබට කියන්න නෙ
    මට කසන්නෙ නැහැ නෙ බන් මම කවුද කියලා උබට ඔප්පු කර කර ඉන්න
    සැක නම් වත්තලට වරෙන් මීට් වෙලාම බලමු
    එහෙම බැරි නම් ගෙට වෙලා ඉඳපන් බල්ලෙක් වගේ :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොලිස් ඇදුමෙ පොටෝ එකක් ගහල දාපන් කියුව ගමන් බල්ල වගේ මාරු උනා

    ඉරෝශාන්ට පිරිමියෙක් කියලා ඔප්පු කරන්න කිව්වම පයියක් නැහැ කියලා ශේප් එකේ මාරු උනා මතකද?
    අර පයියෙ ඉරෝෂාන් කියලා ලියලා පෙන්නපන් කිව්වම ලිස්සලා ගියේ පයිය කොටයි කියලා
    ඒවා මතක නැතෙයි? :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබටත් මීට් වෙන්න එන්න කිව්වම බල්ලෙක් වගේ කෙඳිරි ගෑවා මතක නැද්ද? හෙට හරි වරෙන් මීට් වෙන්න
    උබට ඕන උනේ මම මගේ සියළුවම විස්තර උබට කියන්න නෙ
    මට කසන්නෙ නැහැ නෙ බන් මම කවුද කියලා උබට ඔප්පු කර කර ඉන්න
    සැක නම් වත්තලට වරෙන් මීට් වෙලාම බලමු
    එහෙම බැරි නම් ගෙට වෙලා ඉඳපන් බල්ලෙක් වගේ :lol:

    මොකක්ද බං මේ සෙද්ද ? :frown:
    දැන් කාටද කාවද එක්ස්පෝස් කරන්න/කරගන්න ඕනේ :shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොකක්ද බං මේ සෙද්ද ? :frown:
    දැන් කාටද කාවද එක්ස්පෝස් කරන්න/කරගන්න ඕනේ :shocked:
    එරෝෂාන් ගෙ ගැට්ට කසනවලු මම පොලිසියෙද නැද්ද හොයා ගන්න කල්
    ඒක නිසා මීට් වෙන්න එන්න කිව්වම... එන්න බැහැලු
    ඌ ගෙදර ඉන්නම් ලු මට ඔප්පු කරන්න ලු :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබටත් මීට් වෙන්න එන්න කිව්වම බල්ලෙක් වගේ කෙඳිරි ගෑවා මතක නැද්ද? හෙට හරි වරෙන් මීට් වෙන්න
    උබට ඕන උනේ මම මගේ සියළුවම විස්තර උබට කියන්න නෙ
    මට කසන්නෙ නැහැ නෙ බන් මම කවුද කියලා උබට ඔප්පු කර කර ඉන්න
    සැක නම් වත්තලට වරෙන් මීට් වෙලාම බලමු
    එහෙම බැරි නම් ගෙට වෙලා ඉඳපන් බල්ලෙක් වගේ :lol:

    :shocked: උබ වත්තලද බන්, වත්තල කොහෙද? :nerd:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    :shocked: උබ වත්තලද බන්, වත්තල කොහෙද? :nerd:
    උපන්ගම නම් වත්තල නෙමෙයි
    දැනට ඉන්නෙ නම් වත්තල, පොලිස් ක්වාටස් නැති නිසා නිකම් ලැබුන තැනක බෝර්ඩ් වෙලා ඉන්නෙ ;)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උපන්ගම නම් වත්තල නෙමෙයි
    දැනට ඉන්නෙ නම් වත්තල, පොලිස් ක්වාටස් නැති නිසා නිකම් ලැබුන තැනක බෝර්ඩ් වෙලා ඉන්නෙ ;)

    අහ් ඒක මිසක්...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කවුද බන් මගේ කලින් ෆොටෝ එකක් දාලා රෙප් කැපුවේ :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොලිස් නම විකුනල හොරා කන්ඩ හදන උන්ට නම් කරන්ඩ ඔන දේ අපිත් දන්නව....මොකක්ද ඔය සල්ලි කතාව පොඩ්ඩක් විස්තර ඇතුව දාපල්ල මොකා හරි...ඔයිට වඩා පවර් තිබ්බ ඇත්ත පොලිස් කාරයොත් කුරු ගනින එකේ ...හොරාට පොලිස් පොලිස් ගාන කුක්කො මොක්කුද....;)