200ට domain විකුනපු පට්ට හොරා

dush8080

Active member
  • Dec 10, 2015
    225
    25
    28
    U vitharak nemei ban. Mama kiyanne kiriye un ekka business nokara idima agata gunai ban. Karannama one nam thamun paaduwa vidaganna one.

    පාඩුවට වඩා අපේ වුන් මෙහෙම කරන්නනේ ඇයි
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    මම දීපු හැම ඩොමේන් එකක්ම හොදට වැඩ කිසිම අවුලක් නැ මොනහරි ප්‍රශ්නයක් තිබ්බනම් මට නැතිව මොන මගුලටද හොස්ග්ටර් එකට මගුල් අහන්න ගියේ ඔය ඩොමේන් මම ගත්තේ ස්පෂල් කුපන් එකකින් එක මට විතරයි යුස් කරන්න පුළුවන් මට එකයි මම මගේ පැනල් එකෙන් ඩොමේන් දාලා දුන්නේ අපේ ඉන්න මෝඩ කාලකන්නි උන් එක්ක චැට් කරන්න ගිහින් උන්ට වැඩේ අහු උනා මම අරගන තියෙන්නේ මට නෙමේ කියලා එකයි සින් එක උනේ එත් කිසිම අවුලක් නැ ඩොමේන් වල අව්රුද්ද ඉවර වෙනකම් යුස් කරන්න පුළුවන් කිසිම අවුලක් නැතිව
     
    Uba kisima Mail ekakata kisima Chat ekakata reply karanna ne. nitarama mage domain eka Suspend wenakota man ubawa hoyan gedara ennada kiyanna. ungen ahan natiwa. den me domain ekak wath wada karanna ne
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    තව දෙයක් මෙතන මේ නටන එකෙක්වත් මට එළකිරි එකෙන්වත් එෆ්බි එකෙන්වත් මැසේජ් දාලා නැ මට විසිටර් මැසේජ් දාපු මේ දාලා තියන ස්ක්රින්ශෝට් එකේ ඉන්න මෙම්බෙර් විතරයි මට කියලා වැඩේ කරගත්තේ වෙන එකෙක් වත් මට කිසිම මැසේජ් එකක් දාලා නැ මොනවත් ප්‍රශ්නයක් කියලා

    intp9h.png
     
    ekatakota loglaunchpad.com site ekan ubata chat karana script ekat mail ekata ennet nedda ?
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    Uba kisima Mail ekakata kisima Chat ekakata reply karanna ne. nitarama mage domain eka Suspend wenakota man ubawa hoyan gedara ennada kiyanna. ungen ahan natiwa. den me domain ekak wath wada karanna ne

    ඉතින් උබට මේ තෙඩ් එක දැම්මා වගේ මට PM හරි විසිටර් මැසේජ් එකක් හරි දන්නා තිබ්බනේ :angry::angry: