~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
colour එක වෙනස් වෙන්නෙ නැද්ද..........


බොහොම ඉස්තුතියි ඊයෙ මැසෙජ් එකට, මට අද මතක් වෙද්දි ත්‍රෙඩ් එක දාල පැයක් විතර ගිහින්...මම එද්දි එක ටැග් එකක්වත් නෑ ඉතුරුවෙලා.... :dull:
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මෙච්චර වෙලා මේකෙ ටැග් ඉතුරු වෙලා තියෙන්ඩ මේක මොකක් කියල හිතුවද :rofl::P

    කේක් එහෙම හදනව ඇති නේ :rolleyes:

    dala winadi 2n tags na
    me paya ganakata passe tags hoyanawa :rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    avatar398513_28.gif

    අඳුරන්නත් බැරි උනා


    ඔව් ඔව් උබලට දැන් හරි ගිහින් නෙ අපිව මතක නෑ... :angry::love::D
     
    • Like
    Reactions: LazyLizard

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ටැග් දාන උන්ගේ නම හොයන්ඩ පුලුවන්නම් වැඩැක්යැ :P:lol:

    රෙප් දෙන උන්ගේ හොයන්ඩ පුලුවන්නම් හොදයි :D



    පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු :lol::lol::rofl: