~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතිහාසය සෑම විටම කබ්බන් වීරයන් කරනව වගේම වීරයන් කබ්බන් කරනවා... පුංචි උදාහරණයක් කියන්නම් අද මහ වීර දිනය සමරමින් ජාතියේ වීරයෙක් විදියට බුහුමන් කරන්නේ තමන්ගේ පුංචි එවුන්ගේ බෙල්ලේ සයනයිඞ් එල්ලල බලෙන් යුද්දෙට යවනු අධමයෙකුට... තවත් පරම්පරා දෙකක් යන කොට ප‍්‍රභාකරන් කියන්නේ දෙමළ මිනිසුන් අතර දෙවියෙක්... පතිවත්ත රැුක්ක කියල ගින්නට පිච්චෙන්නේ නෑ කියන්නේ කොහොමද නගෝ... ඒවා අතිශයෝක්ති වර්ණනනා....

    :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනිවා...ඉන්දියානු ඉතිහාසේ හන්ගන තව දෙයක් තමයි ඇයි රාවනා සිතාව පැහැරගෙන ආවෙ කියන එක්ක...ලංකාවේ අයගේ සිතිවිලි වල තමයි වෙනස වෙන්න ඔනි...දන්නෙ 2500 ඉතිහාසෙ කිය කිය ඉන්න මිස වෙන දෙයක් නෙමෙයි නෙ..

    mama ahala thiyenawa seetha kiyanne rawanage duwa kiyalath.rama,rawanage nangita wadha dila apahasa karapu hinda duwawa lankawata genawa kiyala.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mama ahala thiyenawa seetha kiyanne rawanage duwa kiyalath.rama,rawanage nangita wadha dila apahasa karapu hinda duwawa lankawata genawa kiyala.

    :no:මං දන්න තරමින් රාමා නෙමෙයි...රාවනාගෙ නංගිට රාමාගෙ මල්ලි ගැන කැමැත්තක් ඇති වෙලා එක කියනවා.මල්ලි ලක්ශ්මන්.මට මතක විදිහට...ලක්ශ්මන් කරන්නෙ රාවනාගෙ නංගි එයාට අපහස කලා කියලා නංගිගෙ නහය කපලා දාන එක..පස්සෙ නංගි එක ගිහින් අයියට රාවනාට කියනවා...රාවනා එන්නෙ නංගිට වෙච්ච අසාදාරනේ ගැන අහන්න...එ අතරෙ තමා සිතව දකින්නෙ..එ දැකලා තමා පැහැරගෙන යන්නෙ...එත් රාමා සිතව බෙර ගත්තා උනාට මහා කාලයක් එයා එක්ක ඉන්නෙ නැ.කොටින්ම ලමයි දෙන්නව තියගෙන සිතාව යවනවා...
    මේ කෙටියෙන්..අඩු පාඩු ඇති...
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :no:මං දන්න තරමින් රාමා නෙමෙයි...රාවනාගෙ නංගිට රාමාගෙ මල්ලි ගැන කැමැත්තක් ඇති වෙලා එක කියනවා.මල්ලි ලක්ශ්මන්.මට මතක විදිහට...ලක්ශ්මන් කරන්නෙ රාවනාගෙ නංගි එයාට අපහස කලා කියලා නංගිගෙ නහය කපලා දාන එක..පස්සෙ නංගි එක ගිහින් අයියට රාවනාට කියනවා...රාවනා එන්නෙ නංගිට වෙච්ච අසාදාරනේ ගැන අහන්න...එ අතරෙ තමා සිතව දකින්නෙ..එ දැකලා තමා පැහැරගෙන යන්නෙ...එත් රාමා සිතව බෙර ගත්තා උනාට මහා කාලයක් එයා එක්ක ඉන්නෙ නැ.කොටින්ම ලමයි දෙන්නව තියගෙන සිතාව යවනවා...
    මේ කෙටියෙන්..අඩු පාඩු ඇති...
    Oka thamai indian ayage kathawa.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Oka thamai indian ayage kathawa.

    ඉන්දියන් අය නංන්ගිගෙ ප්‍රශ්නේ වැඩිය කියන්නෙ නැ..එයාලා දාන්නෙ රාවනා දඩයමේ යනකොට සිතාව දැකලා ආස හිතිලා පැහැරගෙන ආවා කියලා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉන්දියන් අය නංන්ගිගෙ ප්‍රශ්නේ වැඩිය කියන්නෙ නැ..එයාලා දාන්නෙ රාවනා දඩයමේ යනකොට සිතාව දැකලා ආස හිතිලා පැහැරගෙන ආවා කියලා

    indiawe samahara pathiwala ravanawa adahanawa hethuwa rama bayagullek kiyana hinda
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    indiawe samahara pathiwala ravanawa adahanawa hethuwa rama bayagullek kiyana hinda

    එහෙම වෙන්න ඔනි ඉතින්..මොකද රාවනාව පැරැද්දුවෙ වංචාවෙන්...අනික රාවනාව මරන්න උදව් කලෙ රාවනාගෙම මල්ලි විභිශන
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම වෙන්න ඔනි ඉතින්..මොකද රාවනාව පැරැද්දුවෙ වංචාවෙන්...අනික රාවනාව මරන්න උදව් කලෙ රාවනාගෙම මල්ලි විභිශන

    Annekai eda idalama sinhalunge gathiya. Thamangema eka thamai kelawanne.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කට්ටියට ඉස්කෝලේ නිවාඩු ලැබිලා වගේ :baffled::baffled:දැන් නිවාඩු කාලේ ලං වෙද්දීම මේකට ඇවිත් ඉතිහාසය පාඩමක් පටන් අරන් :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Annekai eda idalama sinhalunge gathiya. Thamangema eka thamai kelawanne.

    ඔක සිංහලයගෙ ගතිය..සුද්දා රට අල්ලගත්තා කිවුවට අපෙ කට්ටියම නෙමෙයිද ගිවිසුමක් ගහලා බන්දෙසියක තියලා රට බාර දුන්නෙ...