මොනවද මුන් මේ කියන කතාරීකන්ඩිශන් පුපක්ද තියෙන්නෙ![]()
ඊයා හලෝ විලිලජ්ජාවේ සන්තෝසේ බෑ
Pupa thamaa wayasaka.
රීකන්ඩිශන් පුපක්ද තියෙන්නෙ![]()
Ne do. Brand new ekak.






ඉතිහාසය සෑම විටම කබ්බන් වීරයන් කරනව වගේම වීරයන් කබ්බන් කරනවා... පුංචි උදාහරණයක් කියන්නම් අද මහ වීර දිනය සමරමින් ජාතියේ වීරයෙක් විදියට බුහුමන් කරන්නේ තමන්ගේ පුංචි එවුන්ගේ බෙල්ලේ සයනයිඞ් එල්ලල බලෙන් යුද්දෙට යවනු අධමයෙකුට... තවත් පරම්පරා දෙකක් යන කොට ප්රභාකරන් කියන්නේ දෙමළ මිනිසුන් අතර දෙවියෙක්... පතිවත්ත රැුක්ක කියල ගින්නට පිච්චෙන්නේ නෑ කියන්නේ කොහොමද නගෝ... ඒවා අතිශයෝක්ති වර්ණනනා....

අනිවා...ඉන්දියානු ඉතිහාසේ හන්ගන තව දෙයක් තමයි ඇයි රාවනා සිතාව පැහැරගෙන ආවෙ කියන එක්ක...ලංකාවේ අයගේ සිතිවිලි වල තමයි වෙනස වෙන්න ඔනි...දන්නෙ 2500 ඉතිහාසෙ කිය කිය ඉන්න මිස වෙන දෙයක් නෙමෙයි නෙ..
පාටිය ලෑස්ති ඇති නේ සීයෙ
mamath cedric siyage gewal paththe enawa party gannamama ahala thiyenawa seetha kiyanne rawanage duwa kiyalath.rama,rawanage nangita wadha dila apahasa karapu hinda duwawa lankawata genawa kiyala.
මං දන්න තරමින් රාමා නෙමෙයි...රාවනාගෙ නංගිට රාමාගෙ මල්ලි ගැන කැමැත්තක් ඇති වෙලා එක කියනවා.මල්ලි ලක්ශ්මන්.මට මතක විදිහට...ලක්ශ්මන් කරන්නෙ රාවනාගෙ නංගි එයාට අපහස කලා කියලා නංගිගෙ නහය කපලා දාන එක..පස්සෙ නංගි එක ගිහින් අයියට රාවනාට කියනවා...රාවනා එන්නෙ නංගිට වෙච්ච අසාදාරනේ ගැන අහන්න...එ අතරෙ තමා සිතව දකින්නෙ..එ දැකලා තමා පැහැරගෙන යන්නෙ...එත් රාමා සිතව බෙර ගත්තා උනාට මහා කාලයක් එයා එක්ක ඉන්නෙ නැ.කොටින්ම ලමයි දෙන්නව තියගෙන සිතාව යවනවා...Oka thamai indian ayage kathawa.මං දන්න තරමින් රාමා නෙමෙයි...රාවනාගෙ නංගිට රාමාගෙ මල්ලි ගැන කැමැත්තක් ඇති වෙලා එක කියනවා.මල්ලි ලක්ශ්මන්.මට මතක විදිහට...ලක්ශ්මන් කරන්නෙ රාවනාගෙ නංගි එයාට අපහස කලා කියලා නංගිගෙ නහය කපලා දාන එක..පස්සෙ නංගි එක ගිහින් අයියට රාවනාට කියනවා...රාවනා එන්නෙ නංගිට වෙච්ච අසාදාරනේ ගැන අහන්න...එ අතරෙ තමා සිතව දකින්නෙ..එ දැකලා තමා පැහැරගෙන යන්නෙ...එත් රාමා සිතව බෙර ගත්තා උනාට මහා කාලයක් එයා එක්ක ඉන්නෙ නැ.කොටින්ම ලමයි දෙන්නව තියගෙන සිතාව යවනවා...
මේ කෙටියෙන්..අඩු පාඩු ඇති...
Oka thamai indian ayage kathawa.
ඉන්දියන් අය නංන්ගිගෙ ප්රශ්නේ වැඩිය කියන්නෙ නැ..එයාලා දාන්නෙ රාවනා දඩයමේ යනකොට සිතාව දැකලා ආස හිතිලා පැහැරගෙන ආවා කියලා
indiawe samahara pathiwala ravanawa adahanawa hethuwa rama bayagullek kiyana hinda
එහෙම වෙන්න ඔනි ඉතින්..මොකද රාවනාව පැරැද්දුවෙ වංචාවෙන්...අනික රාවනාව මරන්න උදව් කලෙ රාවනාගෙම මල්ලි විභිශන

දැන් නිවාඩු කාලේ ලං වෙද්දීම මේකට ඇවිත් ඉතිහාසය පාඩමක් පටන් අරන් 
Annekai eda idalama sinhalunge gathiya. Thamangema eka thamai kelawanne.