Hee kauru hari mage account eka hack karala.
mama nam newei
Hee kauru hari mage account eka hack karala.
Annekai eda idalama sinhalunge gathiya. Thamangema eka thamai kelawanne.

සාර නිකන් බලන් හිටියා වගේ කියන්නේඑහෙම වෙන්න ඔනි ඉතින්..මොකද රාවනාව පැරැද්දුවෙ වංචාවෙන්...අනික රාවනාව මරන්න උදව් කලෙ රාවනාගෙම මල්ලි විභිශන

සාර නිකන් බලන් හිටියා වගේ කියන්නේ![]()

සාර නිකන් බලන් හිටියා වගේ කියන්නේ![]()
රාම රාවණ කතාව ඇත්ත නම්... අනෙක් එව්වා මම දන්නේ නෑ...
හැබැයි රාවණ සීතට අඩුවක් නම් කළේ නැති බව සහතිකයි..
අපි දන්නේ නැද්ද අපේ එවුන්ගේ ගතිය...![]()

ඔව් ඔව් හොඳට කෑම බීම දීල රැකබලාගෙන තියෙනවාරාම රාවණ කතාව ඇත්ත නම්... අනෙක් එව්වා මම දන්නේ නෑ...
හැබැයි රාවණ සීතට අඩුවක් නම් කළේ නැති බව සහතිකයි..
අපි දන්නේ නැද්ද අපේ එවුන්ගේ ගතිය...![]()
අනික්වා නං දන්නේ නැත
ඔව් ඔව් හොඳට කෑම බීම දීල රැකබලාගෙන තියෙනවාඅනික්වා නං දන්නේ නැත
![]()

අන්තිමට ගින්නෙන් බේරිලා යන්නේ කොහොමද කියලත් කියල දුන්නලූ...
එහෙව් ජාතියක අවසාන පුරුක් අපි... ආඩම්බරයි...![]()
සාර නිකන් බලන් හිටියා වගේ කියන්නේ![]()

රාවණාගේ නංගි යකින්නක් නේදSara thamai rawanage nangi.
අන්තිමට ගින්නෙන් බේරිලා යන්නේ කොහොමද කියලත් කියල දුන්නලූ...
එහෙව් ජාතියක අවසාන පුරුක් අපි... ආඩම්බරයි...![]()
රාවණාගේ නංගි යකින්නක් නේද![]()
Sara kiyalath wenasak nene

අන්තිමට ගින්නෙන් බේරිලා යන්නේ කොහොමද කියලත් කියල දුන්නලූ...
එහෙව් ජාතියක අවසාන පුරුක් අපි... ආඩම්බරයි...![]()
මටනං හොඳටම ෂුවර් අපි කවුරුත් ඔය මනුස්සයගෙන් පැවත එන්නේ නෑ කියල
කොහෙද යන පිස්සෙක් මමනං කියන්නේ
මටනං හොඳටම ෂුවර් අපි කවුරුත් ඔය මනුස්සයගෙන් පැවත එන්නේ නෑ කියල
කොහෙද යන පිස්සෙක් මමනං කියන්නේ
![]()
දේවාලෙට ආවේ කොහොමද මේ යකින්නSara kiyalath wenasak nene
මම ආරස්සාවක් කරලනේ තියෙන්නේ කිසිම යක්ස ප්‍රේත බූත පරානෙකට දේවාලෙට එන්න බැරිවෙන්න
කතන්දර තමාඔවා ඔක්කොම කතාන්දර කියලයි මං නම් විස්වාස කරන්නෙ...
අතින් පයින් දාල ලියපුවා ළමයින්ට කියාදෙන්න