~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම වෙන්න ඔනි ඉතින්..මොකද රාවනාව පැරැද්දුවෙ වංචාවෙන්...අනික රාවනාව මරන්න උදව් කලෙ රාවනාගෙම මල්ලි විභිශන
    සාර නිකන් බලන් හිටියා වගේ කියන්නේ :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සාර නිකන් බලන් හිටියා වගේ කියන්නේ :P

    රාම රාවණ කතාව ඇත්ත නම්... අනෙක් එව්වා මම දන්නේ නෑ...
    හැබැයි රාවණ සීතට අඩුවක් නම් කළේ නැති බව සහතිකයි..
    අපි දන්නේ නැද්ද අපේ එවුන්ගේ ගතිය... :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රාම රාවණ කතාව ඇත්ත නම්... අනෙක් එව්වා මම දන්නේ නෑ...
    හැබැයි රාවණ සීතට අඩුවක් නම් කළේ නැති බව සහතිකයි..
    අපි දන්නේ නැද්ද අපේ එවුන්ගේ ගතිය... :P

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාම රාවණ කතාව ඇත්ත නම්... අනෙක් එව්වා මම දන්නේ නෑ...
    හැබැයි රාවණ සීතට අඩුවක් නම් කළේ නැති බව සහතිකයි..
    අපි දන්නේ නැද්ද අපේ එවුන්ගේ ගතිය... :P
    ඔව් ඔව් හොඳට කෑම බීම දීල රැකබලාගෙන තියෙනවා :yes: අනික්වා නං දන්නේ නැත :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් ඔව් හොඳට කෑම බීම දීල රැකබලාගෙන තියෙනවා :yes: අනික්වා නං දන්නේ නැත :baffled:

    අන්තිමට ගින්නෙන් බේරිලා යන්නේ කොහොමද කියලත් කියල දුන්නලූ...
    එහෙව් ජාතියක අවසාන පුරුක් අපි... ආඩම්බරයි... :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාර නිකන් බලන් හිටියා වගේ කියන්නේ :P

    :P:P:P:P
    මං ඔය කතාව කිප විදිහකින් කියවලා තියෙ..කොටින්ම එක කතාවක තියෙ සිතා රාමාව අත ඇරියෙත් රාවනාව මරපු නිසා කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තිමට ගින්නෙන් බේරිලා යන්නේ කොහොමද කියලත් කියල දුන්නලූ...
    එහෙව් ජාතියක අවසාන පුරුක් අපි... ආඩම්බරයි... :yes:
    :baffled: මටනං හොඳටම ෂුවර් අපි කවුරුත් ඔය මනුස්සයගෙන් පැවත එන්නේ නෑ කියල :P කොහෙද යන පිස්සෙක් මමනං කියන්නේ :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled: මටනං හොඳටම ෂුවර් අපි කවුරුත් ඔය මනුස්සයගෙන් පැවත එන්නේ නෑ කියල :P කොහෙද යන පිස්සෙක් මමනං කියන්නේ :yes:

    ඔවා ඔක්කොම කතාන්දර කියලයි මං නම් විස්වාස කරන්නෙ...