~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    2. කසාදෙට කලින් තමන්ගේ පාත් එකට ඇවිත් කසාදෙ කරගනින්.. බැන්දට බස්සේ උඹට පාත් එකට යනව කෙසේවෙතත් උඹට යන එන මං නැති වෙනවා...

    :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    4. තමන්ව වෙනස් කරන කෙනා සහ තමන් ඒ කෙනාව වෙනස් කරන්න යන්නෙ නැතුව තමන්ට වඩාත් ම අදහස් ගැලපෙන කෙනා හොයාගනින්...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    4. තමන්ව වෙනස් කරන කෙනා සහ තමන් ඒ කෙනාව වෙනස් කරන්න යන්නෙ නැතුව තමන්ට වඩාත් ම අදහස් ගැලපෙන කෙනා හොයාගනින්...

    :dull::dull::dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4. තමන්ව වෙනස් කරන කෙනා සහ තමන් ඒ කෙනාව වෙනස් කරන්න යන්නෙ නැතුව තමන්ට වඩාත් ම අදහස් ගැලපෙන කෙනා හොයාගනින්...

    වෙනස් කරන්ඩවත් එකෙක් හරි වෙනස් වෙන්ඩවත් එකෙක් හරි හොයාගන්න විදිය කියපම්.:dull::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ මාමා නම් කිවුවේ කසාදය හරියට වැසිකිළියක් වැනිය...ඇතුලේ ඉන්න කෙනා එලියට එමටත් එලියේ ඉන්න කෙනා ඇතුලට යාමටත් දගලයි...

    wasikiliyak karganne netuwa suwa yahanak karagamu...
    nidaganna puluwanne
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    wasikiliyak karganne netuwa suwa yahanak karagamu...
    nidaganna puluwanne

    ජිව්තේ ඉතින් එකම විදිහට ගලාගෙන යනකොටත් පට්ට බොරින් නෙ..පොඩි පොඩි වෙනස් කම් ඔනි...
    https://goo.gl/images/21Prm2
    මේ වගෙ එකක් උනොත් මරුනැද්ද...බෙඩ් රුම් මොකටද..
     
    Last edited:

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    3. හදිස්සි වෙලා කසාදෙ කරගන්න එපා..තමන්ට හරියටම ගැලපෙන කෙනා තෝරලා ඉවසීමෙන් කසාදෙ කරගනින්..
    ඔය කියමන් ටික දාල කැලැන්ඩරේ ගහමුකෝ

    ඉක්මනින් විවාහ වන්නා නිවිසැනසිල්ලේ පසුතැවේ.
    When You are in Love Wonders Happen,
    After the Marriage You Wonder What Happened.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙනස් කරන්ඩවත් එකෙක් හරි වෙනස් වෙන්ඩවත් එකෙක් හරි හොයාගන්න විදිය කියපම්.:dull::baffled:

    වෙනස් නොවුනොත් සිදුවන භයානකත්වය ඇයට තෙරුම් යනවිට ඇය සැබවින්ම ආදරය කරන්නේ නම් වෙනස්වන බව ඔබට දැනෙනු ඇත. ඔබ ඇයට සත්‍ය වශයෙන්මා අදරය කරන්නේ නම් ඇයගේ පහසුවට ඔබද ඔබගේ සීමාවන් යමතාක් ලිහිල් කරනු ඇත
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජිව්තේ ඉතින් එකම විදිහට ගලාගෙන යනකොටත් පට්ට බොරින් නෙ..පොඩි පොඩි වෙනස් කම් ඔනි...
    https://goo.gl/images/21Prm2
    මේ වගෙ එකක් උනොත් මරුනැද්ද...බෙඩ් රුම් මොකටද..

    ko oke keama ?:P
     
    :baffled: