2. කසාදෙට කලින් තමන්ගේ පාත් එකට ඇවිත් කසාදෙ කරගනින්.. බැන්දට බස්සේ උඹට පාත් එකට යනව කෙසේවෙතත් උඹට යන එන මං නැති වෙනවා...



2. කසාදෙට කලින් තමන්ගේ පාත් එකට ඇවිත් කසාදෙ කරගනින්.. බැන්දට බස්සේ උඹට පාත් එකට යනව කෙසේවෙතත් උඹට යන එන මං නැති වෙනවා...



3. හදිස්සි වෙලා කසාදෙ කරගන්න එපා..තමන්ට හරියටම ගැලපෙන කෙනා තෝරලා ඉවසීමෙන් කසාදෙ කරගනින්..




එතකොට උඹල හනිමුන් ගිහින්, ඊට පස්සේ කසාද බැදල ඊටත් පස්සෙද යාලු වෙන්න අහන්නේ..![]()



4. තමන්ව වෙනස් කරන කෙනා සහ තමන් ඒ කෙනාව වෙනස් කරන්න යන්නෙ නැතුව තමන්ට වඩාත් ම අදහස් ගැලපෙන කෙනා හොයාගනින්...




4. තමන්ව වෙනස් කරන කෙනා සහ තමන් ඒ කෙනාව වෙනස් කරන්න යන්නෙ නැතුව තමන්ට වඩාත් ම අදහස් ගැලපෙන කෙනා හොයාගනින්...


අපේ මාමා නම් කිවුවේ කසාදය හරියට වැසිකිළියක් වැනිය...ඇතුලේ ඉන්න කෙනා එලියට එමටත් එලියේ ඉන්න කෙනා ඇතුලට යාමටත් දගලයි...
wasikiliyak karganne netuwa suwa yahanak karagamu...
nidaganna puluwanne
ඔය කියමන් ටික දාල කැලැන්ඩරේ ගහමුකෝ3. හදිස්සි වෙලා කසාදෙ කරගන්න එපා..තමන්ට හරියටම ගැලපෙන කෙනා තෝරලා ඉවසීමෙන් කසාදෙ කරගනින්..
වෙනස් කරන්ඩවත් එකෙක් හරි වෙනස් වෙන්ඩවත් එකෙක් හරි හොයාගන්න විදිය කියපම්.![]()
ජිව්තේ ඉතින් එකම විදිහට ගලාගෙන යනකොටත් පට්ට බොරින් නෙ..පොඩි පොඩි වෙනස් කම් ඔනි...
https://goo.gl/images/21Prm2
මේ වගෙ එකක් උනොත් මරුනැද්ද...බෙඩ් රුම් මොකටද..

ඔය කියමන් ටික දාල කැලැන්ඩරේ ගහමුකෝ
ඉක්මනින් විවාහ වන්නා නිවිසැනසිල්ලේ පසුතැවේ.
When You are in Love Wonders Happen,
After the Marriage You Wonder What Happened.

Oka ithin 5star hotel ekaka dunnoth aulak wena ekak ne.
වෙනස් නොවුනොත් සිදුවන භයානකත්වය ඇයට තෙරුම් යනවිට ඇය සැබවින්ම ආදරය කරන්නේ නම් වෙනස්වන බව ඔබට දැනෙනු ඇත. ඔබ ඇයට සත්‍ය වශයෙන්මා අදරය කරන්නේ නම් ඇයගේ පහසුවට ඔබද ඔබගේ සීමාවන් යමතාක් ලිහිල් කරනු ඇත
