වෙනස් නොවුනොත් සිදුවන භයානකත්වය ඇයට තෙරුම් යනවිට ඇය සැබවින්ම ආදරය කරන්නේ නම් වෙනස්වන බව ඔබට දැනෙනු ඇත. ඔබ ඇයට සත්‍ය වශයෙන්මා අදරය කරන්නේ නම් ඇයගේ පහසුවට ඔබද ඔබගේ සීමාවන් යමතාක් ලිහිල් කරනු ඇත

4. තමන්ව වෙනස් කරන කෙනා සහ තමන් ඒ කෙනාව වෙනස් කරන්න යන්නෙ නැතුව තමන්ට වඩාත් ම අදහස් ගැලපෙන කෙනා හොයාගනින්...
tuwan riyas දාපු reply එකක් වගේ.
වෙනස් නොවුනොත් සිදුවන භයානකත්වය ඇයට තෙරුම් යනවිට ඇය සැබවින්ම ආදරය කරන්නේ නම් වෙනස්වන බව ඔබට දැනෙනු ඇත. ඔබ ඇයට සත්‍ය වශයෙන්මා අදරය කරන්නේ නම් ඇයගේ පහසුවට ඔබද ඔබගේ සීමාවන් යමතාක් ලිහිල් කරනු ඇත

wadathma galapeema unath wada wadath galapaganeemata nam ihatha kramaya awashya wanu atha
එත් අයියා ..විවාහයක් සම්බන්දයක් කියන්නෙ නොගැලපෙන දෙන්නෙක් ගෙ එකතුවක්...එක තෙරු ම් අරන් ජිවත් උනා නම් ලෙසි නැද්ද...දෙන්නෙක් එක මග ගියා කියලා එක්කෙනෙක් වෙන්නෙ නැනෙ...
uba neda u
fake detected![]()
ආපෝ නෑ, මම කුරානේ පාටකයෙක් නෙමෙයි. ත්‍රිපිටකයේ පාටකයෙක්.
wadathma galapeema unath wada wadath galapaganeemata nam ihatha kramaya awashya wanu atha
පුස්තකාලේ "men are from mars, women are from venus" පොත තියෙනවද? බදින්න ඉන්න/ බැඳපු අය කියවන්න ඕනේ පොතක්. මම ෆ්‍රී හම්බවෙච්ච chapter 1ක් බැලුවා. අනිත් ටිකත් කියවන්න ඕනේ.
මං කියවලා තියෙ..මගෙ ලගත් තියෙ...
ඒ පොත අපේ පුස්තකාලාධිපති උපුල් පාඩo මැතිතුමාට ලබා දෙන්නකෝ, අපිටත් කියවන්න.ඒ පොත අපේ පුස්තකාලාධිපති උපුල් පාඩo මැතිතුමාට ලබා දෙන්නකෝ, අපිටත් කියවන්න.