~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Sara me
geethayen wath
dana ganna
mage hadawathe
duka

Belu belu
hamathanama
sihinen wage
Sangaunu seyawan
madese ade…..
Sulange pawee
mage gee yawee…
Asunoth enawado
sonduriye mage……

නිල් තරුවි
ඔබ තරම්..
නෙත් කිරණින්
මා දවා..
දැත පැතු
ලැමදේ හොවා..
හුයකින් වෙලා
මා වෙලා
නව අරුනොදේ
මට මැවුවා වු
ඔබ ආදරයේ
දෙව් දූ තමා.....