මචන්ලා big girl party එකකට දෙන්න රුපියල් 2000 ට වගේ තියෙන හොද අරක්කු ජාති මොනවද තියෙන්නේ? හොදට වදින එකක් වෙන්නත් ඕන. උබලගේ අත්දැකීමේන් කියපල්ලකො බලන්න මොනවද හොද කියලා?ගල් අරක්කු නම් දීලා පිරිමහන්න බැ එකයි බැලුවේ?
තෝ ඔය එක එකා කියන දේවල් අහන්න එපා මිනිහෝ. හොඳට අරක්කු දීපන් බොන්න වෙරි වෙන්නම, බයිට් එකට හරක්මස්, ඌරුමස් එහෙමත් දීපං. බීල වෙරි උන උන්ට දුව එක්ක dance පාරක් දාන්නත් දීපන්.


ඔය ලමයට FD එකක් දාලා දියන් ඔය සල්ලි.. ගමට අඩගහලා කියන්න එපා ගෙදර කෙල්ල අනින්න පුලුවන් වයසේ ඉන්නේ. කොල්ලනි වරෙව් කියලා. කෙල්ලට ජිවිතේ කියා දියන්. බඩ නොවී ඉන්න කියා දියන්.. ලොකෙ ඉන්න උන්ට බොන්න දෙන්න ඔක නිමිත්තක් කරගන්න එපා. මේ ලන්කාව හරි අමුතුයි.
As a father to another father, you should seriously think about this twice. This is about your daughter's Menarche we are talking. What it has to do with parting????
මහා උට්ටේ චාරිත්‍ර බන්. සෞක්‍ය පාඩම ලමයා දන්නේ නැ. මොකද තමන්ගේ ශරිරෙට උන වෙනස්කම කියලා ලමයට අවබොදයක් නැ. තාත්තා බොනවා සූර් වෙන්න එදාට. මොන සන්ස්කෘතියක්ද අප්පා මේ????උබ හරි බං මේ මෝඩ වැඩ කරන එක දැන් ටෙන්ඩ් එකක් වෙලා මේක ග්‍රෝතික චාරිත්‍රයක් වගේ බං
Podi Silva - පොඩි සිල්වා;22618428 said:උබ මොකෝ කරේ හිටං

යකෝ මු හිටං තුමාද ? දැනුය් දැක්කේ නම![]()
මම කරපු ඇති මගුලක් නැ බන්. ගිය අවුරුද්දෙද කොහෙද, මතකත් නැ. වයිෆ් ඇවිත් කිව්වා, මම වයිෆ්ගේ අම්මා එක්කන් ඇවිත් චාරිත්ය ටික කලා වයිෆ් ඔනා කිව්ව නිසා. සතියක් විතර ගියාට පස්සේ යාලු ලේඩි ඩොක්ටර් කෙනෙක්ට වයිෆ් එක්ක ගිහින් පොඩි සෞක්‍ය කවුන්ස්ලින් පාරක් දීලා තිබ්බා.Podi Silva - පොඩි සිල්වා;22618428 said:උබ මොකෝ කරේ හිටං
ප්‍රොම් නයිට් එක චාටර්. ඇමරිකන් සන්ස්කෘතියේ අම්මා දුවව කොල්ලො එක්ක යවනවා උකාගන්න කියලා වගේ තර්ක දාන උන්, ගෙදර ලමයා ලොකු උනාම තාත්තගේ යාලුවො එක්ක ඇවිත් බොන්න දෙන එක හරිම නොර්මල් කියන අමුතු රටක් ශ්‍රි ලන්කාව.




මම කරපු ඇති මගුලක් නැ බන්. ගිය අවුරුද්දෙද කොහෙද, මතකත් නැ. වයිෆ් ඇවිත් කිව්වා, මම වයිෆ්ගේ අම්මා එක්කන් ඇවිත් චාරිත්ය ටික කලා වයිෆ් ඔනා කිව්ව නිසා. සතියක් විතර ගියාට පස්සේ යාලු ලේඩි ඩොක්ටර් කෙනෙක්ට වයිෆ් එක්ක ගිහින් පොඩි සෞක්‍ය කවුන්ස්ලින් පාරක් දීලා තිබ්බා.
Podi Silva - පොඩි සිල්වා;22618438 said:ඔව් මුත්තේ ගරු කරලා හිටපන්
උබට ජනාධිපති උපදේශක කමක් ගත්තෑකි එලවලු විකුනන වෙලෙ නරකද එහෙම එකක්
