අරක්කු

hornetboy

Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මචන්ලා big girl party එකකට දෙන්න රුපියල් 2000 ට වගේ තියෙන හොද අරක්කු ජාති මොනවද තියෙන්නේ? හොදට වදින එකක් වෙන්නත් ඕන. උබලගේ අත්දැකීමේන් කියපල්ලකො බලන්න මොනවද හොද කියලා?ගල් අරක්කු නම් දීලා පිරිමහන්න බැ එකයි බැලුවේ?
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    :no::no::no::no:

    ඕකට අරක්කු දෙන්න එපා බන්. හොදට වදින ඒවා කෝමත් දෙන්න එපා.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා big girl party එකකට දෙන්න රුපියල් 2000 ට වගේ තියෙන හොද අරක්කු ජාති මොනවද තියෙන්නේ? හොදට වදින එකක් වෙන්නත් ඕන. උබලගේ අත්දැකීමේන් කියපල්ලකො බලන්න මොනවද හොද කියලා?ගල් අරක්කු නම් දීලා පිරිමහන්න බැ එකයි බැලුවේ?

    මොන මොඩ වැඩක්ද බං තමන්ගේ කෙල්ල ලොකුලමයෙක් උනා කියලා බේබද්දෝ ගෙනල්ලා උන්න කන්න බොන්න දෙන්නේ ඔය පිස්සු විකාර කරන්නේ නැත්ව පන්සලකට ගිහින් දානයක් දිපන් (හිත රිදුනට සොරි බොක්කෙන් පුතී කිවුවේ)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    DD deepan.. badu banis wela yanna puluwan.. wadinawa aaye Kan adi palenna...!

    dd-350-500x864.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    As a father to another father, you should seriously think about this twice. This is about your daughter's Menarche we are talking. What it has to do with parting????
     
    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    තෝ ඔය එක එකා කියන දේවල් අහන්න එපා මිනිහෝ. හොඳට අරක්කු දීපන් බොන්න වෙරි වෙන්නම, බයිට් එකට හරක්මස්, ඌරුමස් එහෙමත් දීපං. බීල වෙරි උන උන්ට දුව එක්ක dance පාරක් දාන්නත් දීපන්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තෝ ඔය එක එකා කියන දේවල් අහන්න එපා මිනිහෝ. හොඳට අරක්කු දීපන් බොන්න වෙරි වෙන්නම, බයිට් එකට හරක්මස්, ඌරුමස් එහෙමත් දීපං. බීල වෙරි උන උන්ට දුව එක්ක dance පාරක් දාන්නත් දීපන්.

    :baffled::baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බොන්න ආපු මිනිස්සු කොහොම හැසිරෙයිද දන්නෙ නෑ ඔන්න. යූ නෝ වට් අයිි මීන් ? :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය ලමයට FD එකක් දාලා දියන් ඔය සල්ලි.. ගමට අඩගහලා කියන්න එපා ගෙදර කෙල්ල අනින්න පුලුවන් වයසේ ඉන්නේ. කොල්ලනි වරෙව් කියලා. කෙල්ලට ජිවිතේ කියා දියන්. බඩ නොවී ඉන්න කියා දියන්.. ලොකෙ ඉන්න උන්ට බොන්න දෙන්න ඔක නිමිත්තක් කරගන්න එපා. මේ ලන්කාව හරි අමුතුයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔය ලමයට FD එකක් දාලා දියන් ඔය සල්ලි.. ගමට අඩගහලා කියන්න එපා ගෙදර කෙල්ල අනින්න පුලුවන් වයසේ ඉන්නේ. කොල්ලනි වරෙව් කියලා. කෙල්ලට ජිවිතේ කියා දියන්. බඩ නොවී ඉන්න කියා දියන්.. ලොකෙ ඉන්න උන්ට බොන්න දෙන්න ඔක නිමිත්තක් කරගන්න එපා. මේ ලන්කාව හරි අමුතුයි.

    උබ හරි බං මේ මෝඩ වැඩ කරන එක දැන් ටෙන්ඩ් එකක් වෙලා මේක ග්‍රෝතික චාරිත්‍රයක් වගේ බං
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ප්‍රොම් නයිට් එක චාටර්. ඇමරිකන් සන්ස්කෘතියේ අම්මා දුවව කොල්ලො එක්ක යවනවා උකාගන්න කියලා වගේ තර්ක දාන උන්, ගෙදර ලමයා ලොකු උනාම තාත්තගේ යාලුවො එක්ක ඇවිත් බොන්න දෙන එක හරිම නොර්මල් කියන අමුතු රටක් ශ්‍රි ලන්කාව.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ හරි බං මේ මෝඩ වැඩ කරන එක දැන් ටෙන්ඩ් එකක් වෙලා මේක ග්‍රෝතික චාරිත්‍රයක් වගේ බං
    මහා උට්ටේ චාරිත්‍ර බන්. සෞක්ය පාඩම ලමයා දන්නේ නැ. මොකද තමන්ගේ ශරිරෙට උන වෙනස්කම කියලා ලමයට අවබොදයක් නැ. තාත්තා බොනවා සූර් වෙන්න එදාට. මොන සන්ස්කෘතියක්ද අප්පා මේ????
     
    යකෝ මු හිටං තුමාද ? දැනුය් දැක්කේ නම :shocked:

    ඔව් මුත්තේ ගරු කරලා හිටපන්
    උබට ජනාධිපති උපදේශක කමක් ගත්තෑකි එලවලු විකුනන වෙලෙ නරකද එහෙම එකක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22618428 said:
    උබ මොකෝ කරේ හිටං
    මම කරපු ඇති මගුලක් නැ බන්. ගිය අවුරුද්දෙද කොහෙද, මතකත් නැ. වයිෆ් ඇවිත් කිව්වා, මම වයිෆ්ගේ අම්මා එක්කන් ඇවිත් චාරිත්ය ටික කලා වයිෆ් ඔනා කිව්ව නිසා. සතියක් විතර ගියාට පස්සේ යාලු ලේඩි ඩොක්ටර් කෙනෙක්ට වයිෆ් එක්ක ගිහින් පොඩි සෞක්ය කවුන්ස්ලින් පාරක් දීලා තිබ්බා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ප්‍රොම් නයිට් එක චාටර්. ඇමරිකන් සන්ස්කෘතියේ අම්මා දුවව කොල්ලො එක්ක යවනවා උකාගන්න කියලා වගේ තර්ක දාන උන්, ගෙදර ලමයා ලොකු උනාම තාත්තගේ යාලුවො එක්ක ඇවිත් බොන්න දෙන එක හරිම නොර්මල් කියන අමුතු රටක් ශ්‍රි ලන්කාව.
    :lol::lol::lol::lol:
     
    මම කරපු ඇති මගුලක් නැ බන්. ගිය අවුරුද්දෙද කොහෙද, මතකත් නැ. වයිෆ් ඇවිත් කිව්වා, මම වයිෆ්ගේ අම්මා එක්කන් ඇවිත් චාරිත්ය ටික කලා වයිෆ් ඔනා කිව්ව නිසා. සතියක් විතර ගියාට පස්සේ යාලු ලේඩි ඩොක්ටර් කෙනෙක්ට වයිෆ් එක්ක ගිහින් පොඩි සෞක්ය කවුන්ස්ලින් පාරක් දීලා තිබ්බා.

    සරලයි හිටං සරලයි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;22618438 said:
    ඔව් මුත්තේ ගරු කරලා හිටපන්
    උබට ජනාධිපති උපදේශක කමක් ගත්තෑකි එලවලු විකුනන වෙලෙ නරකද එහෙම එකක්

    එල වලු ඇමතිකමක් ගන්න බැරි වෙයිද දන්නෑ නේද? අමමේ ඉතින් ඇමතිකමක්:shocked: