~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    Display? ටසිරි මොකද්ද බන් ඒ රයිස්කුකර් එක...make and model එකයි දාපන් බලන්ඩ
    string hoppers steamer eken haduwa.meke model gena mukuth nane den-B kiyala witharai thiyenne
    හනේ මන්ද මේ ඉඳිආප්පයක් හදාගන්න තියෙන කරදරයක් මුන්ට :baffled:
    bendama oyala wage genu lamainta wadagath wena hinda owa gena tikak igena ganna thamai api me gena katha kare
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මු මේකට ඇවිත් ;)සාදරයෙන් පිලිගන්නවා ..ඉතින් කොහොමද වාස දෙස :cool:
    හාපෝ උඹ ඉස්සෙල්ලම ගිහින් මූන පෙන්නපුවම මනුස්සයෙක් ඉඳීද මෙතන :no: සාරට පවුඩර් ටිකක් දාල ඉස්සරහට යවන්න එපයි අමුත්තෝ පිළිගන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හාපෝ උඹ ඉස්සෙල්ලම ගිහින් මූන පෙන්නපුවම මනුස්සයෙක් ඉඳීද මෙතන :no: සාරට පවුඩර් ටිකක් දාල ඉස්සරහට යවන්න එපයි අමුත්තෝ පිළිගන්න


    oka rep illanne eelanga post eken hitiyanam:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි යකඩො අක්කලට විතරද ගරු නම්බු දීල කතා කරන්න හොඳ :baffled: මටත් මීට පස්සේ අයියේ කියපන් :angry:


    අයියේ අක්කේ කියන්ඩ වෙන්නෙ, මොකෙක්ද දන්නෙ නෑනෙ :rolleyes: