Display? ටසිරි මොකද්ද බන් ඒ රයිස්කුකර් එක...make and model එකයි දාපන් බලන්ඩ
rice cooker nam nodanimi.
pressur coocker eke nam oya eka eka ewa hadanna puluwan kiyala tye
Display? ටසිරි මොකද්ද බන් ඒ රයිස්කුකර් එක...make and model එකයි දාපන් බලන්ඩ
කඩ කොහෙන් හොයන්නද ඔය කැලේ![]()
string hoppers steamer eken haduwa.meke model gena mukuth nane den-B kiyala witharai thiyenne
Display? ටසිරි මොකද්ද බන් ඒ රයිස්කුකර් එක...make and model එකයි දාපන් බලන්ඩ
bendama oyala wage genu lamainta wadagath wena hinda owa gena tikak igena ganna thamai api me gena katha kareහනේ මන්ද මේ ඉඳිආප්පයක් හදාගන්න තියෙන කරදරයක් මුන්ට
මෙන්න මු මේකට ඇවිත්
සාදරයෙන් පිලිගන්නවා ..ඉතින් කොහොමද වාස දෙස 
මෙන්න මු මේකට ඇවිත්සාදරයෙන් පිලිගන්නවා ..ඉතින් කොහොමද වාස දෙස
![]()

ඔව් ඉතින් යන්නේ නැතුව උබලා වගේ මේකේ බුදියන්නද
u awilla giya


හාපෝ උඹ ඉස්සෙල්ලම ගිහින් මූන පෙන්නපුවම මනුස්සයෙක් ඉඳීද මෙතනමෙන්න මු මේකට ඇවිත්සාදරයෙන් පිලිගන්නවා ..ඉතින් කොහොමද වාස දෙස
![]()
සාරට පවුඩර් ටිකක් දාල ඉස්සරහට යවන්න එපයි අමුත්තෝ පිළිගන්න හාපෝ උඹ ඉස්සෙල්ලම ගිහින් මූන පෙන්නපුවම මනුස්සයෙක් ඉඳීද මෙතනසාරට පවුඩර් ටිකක් දාල ඉස්සරහට යවන්න එපයි අමුත්තෝ පිළිගන්න

ඇයි යකඩො අක්කලට විතරද ගරු නම්බු දීල කතා කරන්න හොඳමටත් මීට පස්සේ අයියේ කියපන්
![]()

ඔය මට හැමදාම රෙප් දෙන එකෙක් මිනිහෝ රෙප් පවර් 20 යි
oka rep illanne eelanga post eken hitiyanam

දෙන එකාගේන් තව මොනා ඉල්ලන්නද 
dhiya welama yannathi weida?
ඉදිආප්ප අර කුකුල් කූඩු දැල් වල්ගේ හයියට තියෙයි 