සිංහලු ෆෝල්ඩර් එකක් ලොක් කරන්න මොකක්හරි සොෆ්ට්වෙයා කැල්ලක් කියන්නකෝ හොඳ එකක්![]()

නිකන් ලොක් උනාම ඇති එන්ක්‍රිප්ට් කරන්න අනන් මනං ඕනේ නෑfolder lock කියල අලු පාට එකක් තියෙනව![]()

folder lock කියල අලු පාට එකක් තියෙනව![]()

සිංහලු ෆෝල්ඩර් එකක් ලොක් කරන්න මොකක්හරි සොෆ්ට්වෙයා කැල්ලක් කියන්නකෝ හොඳ එකක්![]()
- ආ නෑ වෙන මොකක් හරි නමක්. කොහොම හරි ඉන්ටපේස් එක අලු පාටයි නම මතක නෑ
wise folder hider
Folder Lock කියල එකක් තිබිල ගත්ත ඒක ඇතිවෙයි වගේ![]()

දන්නේ නෑ කොහොමහරි වැඩේ උනාමං පාවිච්චි කලෙත් ඒකමද කොහෙද හැබැයි interface එක වෙනස් update කරද්දි වෙනස් කරලද දන්නෑ![]()
ස්තුති වේවා මේකේ හන්ගන්ඩ දෙයක් නෑ බන් මොකා එන්නද මගේ ලැප බලන්නකටුස්සා වැල හන්ගනවද කොහෙද
ඩෙස්ක්ටොප් එකේ දාල තිබුනත් කිසි අවුලක් නෑ
iyaa kasutta wela gediyak balaaaසිංහලු ෆෝල්ඩර් එකක් ලොක් කරන්න මොකක්හරි සොෆ්ට්වෙයා කැල්ලක් කියන්නකෝ හොඳ එකක්![]()






බාන්නේ මොකටද බොලන් ඉන්ටනෙට් තියෙද්දීiyaa kasutta wela gediyak balaaa![]()
yaluwek neda uben ehuweමේකේ හන්ගන්ඩ දෙයක් නෑ බන් මොකා එන්නද මගේ ලැප බලන්නඩෙස්ක්ටොප් එකේ දාල තිබුනත් කිසි අවුලක් නෑ
![]()
වෙන එකෙක් ඇහුවා ඒකයි
වැල ගෙඩිය ගහෙ තියන් කනකොට හරි නැනේ..බිම ජරා වෙනවා ඇට වැටිලාබාන්නේ මොකටද බොලන් ඉන්ටනෙට් තියෙද්දී![]()



ඒ උඹල නෙවැල ගෙඩිය ගහෙ තියන් කනකොට හරි නැනේ..බිම ජරා වෙනවා ඇට වැටිලා![]()
අපි හලාගන්නේ නෑ ගානට කනවා
මට ඉතින් ඔය මදුලක් තිබුනත් ඇති ගෙඩි පිටින් කන්නේ නෑ නෙ