~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහලු ෆෝල්ඩර් එකක් ලොක් කරන්න මොකක්හරි සොෆ්ට්වෙයා කැල්ලක් කියන්නකෝ හොඳ එකක් :oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිංහලු ෆෝල්ඩර් එකක් ලොක් කරන්න මොකක්හරි සොෆ්ට්වෙයා කැල්ලක් කියන්නකෝ හොඳ එකක් :oo:

    folder lock කියල අලු පාට එකක් තියෙනව :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Folder Lock කියල එකක් තිබිල ගත්ත ඒක ඇතිවෙයි වගේ :yes:

    මං පාවිච්චි කලෙත් ඒකමද කොහෙද හැබැයි interface එක වෙනස් update කරද්දි වෙනස් කරලද දන්නෑ :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සා වැල හන්ගනවද කොහෙද
    මේකේ හන්ගන්ඩ දෙයක් නෑ බන් මොකා එන්නද මගේ ලැප බලන්න :P ඩෙස්ක්ටොප් එකේ දාල තිබුනත් කිසි අවුලක් නෑ :D

    වෙන එකෙක් ඇහුවා ඒකයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැල ගෙඩිය ගහෙ තියන් කනකොට හරි නැනේ..බිම ජරා වෙනවා ඇට වැටිලා:shocked::shocked::shocked:
    ඒ උඹල නෙ :P අපි හලාගන්නේ නෑ ගානට කනවා :yes: මට ඉතින් ඔය මදුලක් තිබුනත් ඇති ගෙඩි පිටින් කන්නේ නෑ නෙ