~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දේවාලේ ආරස්සාවට චෙක් කරේ බෝම්බ බැඳන් එනවද දන්නේ නෑ නෙ. :baffled: අනික බාගෙට චෙක් කිරිලි නෑනේ මගේ ඔක්කොම අතපතගාල ටොප් එකට වැඩේ කරනවා එක මයිල් ගහක් අතාරින්නෙ නෑ ඔක්කොම චෙක් කරනවා :yes:

    උබ අතපත ගාල අරූට නුල් බදින්ඩ යනවලු දැන් :rofl::rofl: