~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමෝම නත්තල් කන්න ගිහිල්ලා :yes: හරි සෝක් මම විතරයි තනියම දේවාලේ. :oo:

    නත්තල් පාටියේ ඉන්නේ.. නුඹට පාන් වාටියක් එවන්නම්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :D Mamath okama ahuwa.pora mehe idan foxhill track ekata bike eka lorry eke dagena aran yanawalu race walata
    :lol::lol:වෙන්න බෑ බන් ට්‍රැක් වල පදින ඒවා ගියර් 7 ඒවා පැදලා තියනවනවා ..1000 cc එකෙත් 5-6ක් වැඩ :eek:ඕක වෙඩිම කට එහෙම යන්නනම් පට්ට :cool:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol::lol:වෙන්න බෑ බන් ට්‍රැක් වල පදින ඒවා ගියර් 7 ඒවා පැදලා තියනවනවා ..1000 cc එකෙත් 5-6ක් වැඩ :eek:ඕක වෙඩිම කට එහෙම යන්නනම් පට්ට :cool:

    1000cc hari ita wada wadi ekak hari kiwwe.pare padinna register karala thibune nathi ekakuth thibuna
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :nerd:iye honeymoon giya eka ada meke idan monawa karanawada
    හැමදාම හනිමුන් නෑනේ බන් ..ජොබ් එකේ වඩාත් බලන්න එපයි ..අනික හද පේන්නේ රෑටනේ ඉතින් දවල්ට වෙන වැඩ ..රෑට තම හානි මුන් එකේ වැඩ ;)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අරක පාරේ පදින්න පුලුවන්ද :love::love:අඩේ රියල් 4 ටො වක් එවපන් බලන්න ආසයි :love::love:
    pora aye hambuna welawaka aran dannam
    හැමදාම හනිමුන් නෑනේ බන් ..ජොබ් එකේ වඩාත් බලන්න එපයි ..අනික හද පේන්නේ රෑටනේ ඉතින් දවල්ට වෙන වැඩ ..රෑට තම හානි මුන් එකේ වැඩ ;)
    mata nam adai,hetai niwadu:D
     
    • Like
    Reactions: crazy-owl

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    pora aye hambuna welawaka aran dannam

    mata nam adai,hetai niwadu:D
    එහෙම නිවාඩුවක් දැන් නෑ බන් හැමදාම වැඩ ..මේ බැනර් වගයක් ගහගන්න ගිහින් තිත්ත වෙලා ඉන්නේ ..පෝස්ටර් 100 ට 15 000 ක් යනවා :eek:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම නිවාඩුවක් දැන් නෑ බන් හැමදාම වැඩ ..මේ බැනර් වගයක් ගහගන්න ගිහින් තිත්ත වෙලා ඉන්නේ ..පෝස්ටර් 100 ට 15 000 ක් යනවා :eek:

    චන්දෙට බිසී වගේ :confused::confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම නිවාඩුවක් දැන් නෑ බන් හැමදාම වැඩ ..මේ බැනර් වගයක් ගහගන්න ගිහින් තිත්ත වෙලා ඉන්නේ ..පෝස්ටර් 100 ට 15 000 ක් යනවා :eek:

    me dawas tike chandeta banner sticker poster print karanawa.kunu loba dial ekka epa wenawa.