පලවෙනි වතාවට කොලබ ඩ්රයිව් කරේ
ඒකත් හද්ද ට්රැෆික් එකක්![]()
මම ඩේලි ඩ්රයිව් කළා. හිතපන් අමාරුව
පලවෙනි වතාවට කොලබ ඩ්රයිව් කරේ
ඒකත් හද්ද ට්රැෆික් එකක්![]()
ඔය ඇහේ අමාරුව ඇවිත් තියෙන්නේ ඒක තමාමම ඩේලි ඩ්රයිව් කළා. හිතපන් අමාරුව
එක ඇහැකින් ඉස්සරහ බලාගෙන ඩ්රයිව් කරන ගමන් අනික් ඇහෙන සයිඩ් එකේ පාරේ යන ගෑනු ළමයි දිහා බලල ඇහේ පොට ගිහින්
පුටේ මේ ඇහැ ගැහිල්ල ගොඩාක් කලින් ඉදන් තිබ්බා...ඔය ඇහේ අමාරුව ඇවිත් තියෙන්නේ ඒක තමාඑක ඇහැකින් ඉස්සරහ බලාගෙන ඩ්රයිව් කරන ගමන් අනික් ඇහෙන සයිඩ් එකේ පාරේ යන ගෑනු ළමයි දිහා බලල ඇහේ පොට ගිහින්
![]()

හාපෝ මේක පාලු ඔහොන් පිටියක් අගේ වෙලා නෙ![]()
අනේ ආය වාද වලට යන්නෙ නෑ ඔව් පඩි කපන්න එපා මට දරුපවුලක් ඉන්නවා නඩත්තු කරන්න
උඹනේ මේකේ හිටිය භෛරවයා..
අර ප්රත්යක්ෂ වාදෙට ගිහිල්ලා රාජකාරි පැහැර හැරලා එනවා මෙතන... පඩි කපනවා.. ඔව්
අනේ ආය වාද වලට යන්නෙ නෑ ඔව් පඩි කපන්න එපා මට දරුපවුලක් ඉන්නවා නඩත්තු කරන්න![]()
පඩි නඩි විතරක් නෙවෙයි වත්කම් උනත් ආපහු අයකර ගැනීමට කටයුතු කරන්න කියලා රිසොලූශන් එකක් දාලා සරා..
අපි සරාගේ පඩිය අපට දෙන්න කියලා යෝජනා ස්ථීර කරගමුද







අනේ මේ පිස්සු කෙලින්න එපාපඩි නඩි විතරක් නෙවෙයි වත්කම් උනත් ආපහු අයකර ගැනීමට කටයුතු කරන්න කියලා රිසොලූශන් එකක් දාලා සරා..
අපි සරාගේ පඩිය අපට දෙන්න කියලා යෝජනා ස්ථීර කරගමුද
සාරට ආය මේ පැත්තේ පස් පාගන්න නෙවේ ඕවා කරන්න ආවොත්.අනේ මේ පිස්සු කෙලින්න එපාසාරට ආය මේ පැත්තේ පස් පාගන්න නෙවේ ඕවා කරන්න ආවොත්.
කොට ගවුම් කෑල්ලක් ඇඳගෙන දේවාල මිදුලේ එහාට මෙහාට ඇවිද ඇවිද වැටට උඩින් කොමල පාපු හින්ද නේන්නං සෙනග ආවේ මෙහාටමොනා උනත් පව් අහින්සකී...
ඒ දවස්වල සාරෙට පළතුරක් වත් පූජා උනේ ඔය සක්කරවට්ටම් දේවි නිසා නොවැ