~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඩේලි ඩ්‍රයිව් කළා. හිතපන් අමාරුව
    ඔය ඇහේ අමාරුව ඇවිත් තියෙන්නේ ඒක තමා :P එක ඇහැකින් ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරන ගමන් අනික් ඇහෙන සයිඩ් එකේ පාරේ යන ගෑනු ළමයි දිහා බලල ඇහේ පොට ගිහින් :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ඇහේ අමාරුව ඇවිත් තියෙන්නේ ඒක තමා :P එක ඇහැකින් ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරන ගමන් අනික් ඇහෙන සයිඩ් එකේ පාරේ යන ගෑනු ළමයි දිහා බලල ඇහේ පොට ගිහින් :rofl:
    පුටේ මේ ඇහැ ගැහිල්ල ගොඩාක් කලින් ඉදන් තිබ්බා...:P
    සෙනිකව බලලා ඉස්සරහා බලනවා... පැයට කිලෝමීටර් 10 ක් වගේ වේගයක් නිසා අමාරු නෑ මෙයා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවිය ඔබ.
    තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී...
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ..
    කවිය ඔබ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හාපෝ මේක පාලු ඔහොන් පිටියක් අගේ වෙලා නෙ :baffled:

    උඹනේ මේකේ හිටිය භෛරවයා..
    අර ප්‍රත්‍යක්ෂ වාදෙට ගිහිල්ලා රාජකාරි පැහැර හැරලා එනවා මෙතන... පඩි කපනවා.. ඔව්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹනේ මේකේ හිටිය භෛරවයා..
    අර ප්‍රත්‍යක්ෂ වාදෙට ගිහිල්ලා රාජකාරි පැහැර හැරලා එනවා මෙතන... පඩි කපනවා.. ඔව්
    අනේ ආය වාද වලට යන්නෙ නෑ ඔව් පඩි කපන්න එපා මට දරුපවුලක් ඉන්නවා නඩත්තු කරන්න :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ ආය වාද වලට යන්නෙ නෑ ඔව් පඩි කපන්න එපා මට දරුපවුලක් ඉන්නවා නඩත්තු කරන්න :no:

    පඩි නඩි විතරක් නෙවෙයි වත්කම් උනත් ආපහු අයකර ගැනීමට කටයුතු කරන්න කියලා රිසොලූශන් එකක් දාලා සරා..
    අපි සරාගේ පඩිය අපට දෙන්න කියලා යෝජනා ස්ථීර කරගමුද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පඩි නඩි විතරක් නෙවෙයි වත්කම් උනත් ආපහු අයකර ගැනීමට කටයුතු කරන්න කියලා රිසොලූශන් එකක් දාලා සරා..
    අපි සරාගේ පඩිය අපට දෙන්න කියලා යෝජනා ස්ථීර කරගමුද

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: STU26015

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පඩි නඩි විතරක් නෙවෙයි වත්කම් උනත් ආපහු අයකර ගැනීමට කටයුතු කරන්න කියලා රිසොලූශන් එකක් දාලා සරා..
    අපි සරාගේ පඩිය අපට දෙන්න කියලා යෝජනා ස්ථීර කරගමුද
    අනේ මේ පිස්සු කෙලින්න එපා :baffled: සාරට ආය මේ පැත්තේ පස් පාගන්න නෙවේ ඕවා කරන්න ආවොත්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මේ පිස්සු කෙලින්න එපා :baffled: සාරට ආය මේ පැත්තේ පස් පාගන්න නෙවේ ඕවා කරන්න ආවොත්.

    මොනා උනත් පව් අහින්සකී...
    ඒ දවස්වල සාරෙට පළතුරක් වත් පූජා උනේ ඔය සක්කරවට්ටම් දේවි නිසා නොවැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනා උනත් පව් අහින්සකී...
    ඒ දවස්වල සාරෙට පළතුරක් වත් පූජා උනේ ඔය සක්කරවට්ටම් දේවි නිසා නොවැ
    කොට ගවුම් කෑල්ලක් ඇඳගෙන දේවාල මිදුලේ එහාට මෙහාට ඇවිද ඇවිද වැටට උඩින් කොමල පාපු හින්ද නේන්නං සෙනග ආවේ මෙහාට :P