~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනේ මේ පිස්සු කෙලින්න එපා :baffled: සාරට ආය මේ පැත්තේ පස් පාගන්න නෙවේ ඕවා කරන්න ආවොත්.
:baffled::baffled::baffled::baffled::baffled: :rolleyes::rolleyes::rolleyes:
මොනා උනත් පව් අහින්සකී...
ඒ දවස්වල සාරෙට පළතුරක් වත් පූජා උනේ ඔය සක්කරවට්ටම් දේවි නිසා නොවැ
:dull::dull::dull::dull::dull::dull::dull:
කොට ගවුම් කෑල්ලක් ඇඳගෙන දේවාල මිදුලේ එහාට මෙහාට ඇවිද ඇවිද වැටට උඩින් කොමල පාපු හින්ද නේන්නං සෙනග ආවේ මෙහාට :P
:oo::oo::oo::oo::oo:
ඒ විතරක්ද.
උදේ හවා තේ කුක්කු බිස්කුට් කේක් චොකො දුන්න දැරිවි

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    MV5BNjUwMDQ2NTQxMF5BMl5BanBnXkFtZTcwMDQ4NDIzMQ@@._V1_.jpg

    මේක බලලා තියෙනවද කට්ටිය?
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    නෑහ්
    බලන්න බලන්න හැබැයි ෆිල්ම් එකේ දෙබස් වලින් විතරයි කතාවම ගෙතිලා තියෙන්නේ, ෆිල්ම් එකේම එකම පසුතලයක් තමයි use වෙන්නෙත්. හැබැයි මම බලපු ලස්සනම් ෆිල්ම් එකක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලන්න බලන්න හැබැයි ෆිල්ම් එකේ දෙබස් වලින් විතරයි කතාවම ගෙතිලා තියෙන්නේ, ෆිල්ම් එකේම එකම පසුතලයක් තමයි use වෙන්නෙත්. හැබැයි මම බලපු ලස්සනම් ෆිල්ම් එකක්.
    මිනිස්සු ටිකක් සාලේ ඉඳගෙන කතාවක් නේද :oo: මම මැදින් ඇද ඇද බැලුවා යු බටේ තිබිල.
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මිනිස්සු ටිකක් සාලේ ඉඳගෙන කතාවක් නේද :oo: මම මැදින් ඇද ඇද බැලුවා යු බටේ තිබිල.
    :yes:අවුරුදු 14000 ඒ මනුස්සයා ජීවත් වෙලා ඉඳලා තියෙනවා. එක ගැන තමයි යන්නේ, මුළු කතාවම බලන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1980 ට කලින් රුපියල් 14 ක් හිතපන් ඕක බැංකුවක තිබ්බත් මේ වෙද්දී 500 ට එහා වටිනවා ..ඉතින් මේ පර 14 අඩුම රුපියල් 100 ට ගන්න එකෙක් නෑනේ :dull:
    ඔච්චරටම සල්ලි නැතුවද මේ ගෙදර තියෙන ඒවා විකුනන්නේ :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔච්චරටම සල්ලි නැතුවද මේ ගෙදර තියෙන ඒවා විකුනන්නේ :D
    ආ නෑ බන් මේ මන් බැලුවේ ඕවා එකතු කරන උන් ඉන්න්නවනම් ඒ එකෙට දෙන්න ..ගානක් කිවේ ඉතීම් රිලෝඩ් එකක්වත් සෙට් කරගන්න ..සල්ලි ඕන නෑ බන් ඔය එකතුම කරන එකෙක් පො .එම් කලොට් මන් උට පොස්ට් කරනවා :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ නෑ බන් මේ මන් බැලුවේ ඕවා එකතු කරන උන් ඉන්න්නවනම් ඒ එකෙට දෙන්න ..ගානක් කිවේ ඉතීම් රිලෝඩ් එකක්වත් සෙට් කරගන්න ..සල්ලි ඕන නෑ බන් ඔය එකතුම කරන එකෙක් පො .එම් කලොට් මන් උට පොස්ට් කරනවා :D
    ඕවා දෙන්න එපා බන් තව කල් යද්දී වටිනාකම වැඩිවෙනවා, මේවා නං හැත්තෑ ගණන් වල නිසා ලොකුවට වටින්නේ නෑ ඉතින්. කියන්න බෑනේ අනාගතේ මොනා වෙයිද කියල.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕවා දෙන්න එපා බන් තව කල් යද්දී වටිනාකම වැඩිවෙනවා, මේවා නං හැත්තෑ ගණන් වල නිසා ලොකුවට වටින්නේ නෑ ඉතින්. කියන්න බෑනේ අනාගතේ මොනා වෙයිද කියල.
    එල මන් එහෙනම් තියා ගන්නවා
    11.gif