~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ ටිකකට කලින් රෝස පාටින් සිංහල කොටපු මනුස්සය නේද ඔය :P උපුලි නැන්ද තමා මට පේන්නේ

    අපි රැවටුනා නොවෙයි ඔබ අප රැවටුවා :sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama phone eken awe. Ekai sinhala english dekenma
    අපි රැවටෙයි ඕවට :no: කෝ උපුල් මාමට එන්න කියන්න ඔයා මේ මොනවද අනුන්ගේ අකවුන්ට් වලින් ලොග් වෙලා කරන්නේ තාම ඉගෙනගන්න ළමයෙක් නේද. ඇත්ත කියන්න මල්ලි ඔයාට අකවුන්ට් එක දීල මනුස්සය කොහෙද යන්නෙ හොරෙන් හොරෙන් :oo: