~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මම දන්නේ නෑ මේ මහා රෑ අහරෙගන මේ මිනිස්සු මොනවද මේ කරන්නේ මේකට වෙලා ඕපාදුප කියව කියව ඉන්නේ බච්චන් ගැනයි ක්ලාස් ගැනයි කියනවා කිසි වැඩකට ඇති දේවල්ද මම අහන්නේ මුන්ට පිස්සුද ඇත්තටම නැත්තන් හැටිද :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගෝමර මලී පාසල් යන පොඩි අඩි පාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කටුස් පිනක් කල බව තේරේ
    කටුස්සාගේ නැට්ටත් හැලුනා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මම දන්නේ නෑ මේ මහා රෑ අහරෙගන මේ මිනිස්සු මොනවද මේ කරන්නේ මේකට වෙලා ඕපාදුප කියව කියව ඉන්නේ බච්චන් ගැනයි ක්ලාස් ගැනයි කියනවා කිසි වැඩකට ඇති දේවල්ද මම අහන්නේ මුන්ට පිස්සුද ඇත්තටම නැත්තන් හැටිද :baffled:


    stress relieving :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝමර මලී පාසල් යන පොඩි අඩි පාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කටුස් පිනක් කල බව තේරේ
    කටුස්සාගේ නැට්ටත් හැලුනා
    :rofl::rofl: ඒ මොකෝ බන් නැට්ට හැලෙන්නේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔහොම බෑ එකෙක් අලල්ගෙන බනින්ඩ ඕනේ පලු යන්න :yes:

    දවල් පෝරියල් එක සෙට් වේගෙන ආවේ මම හිතුව කාව හරි අල්ලගත්ත තමයි කියල :rofl::rofl: