කරන් යනවා ළමයි ටිකක් තව හොයා ගන්න ඕන බන්
කොහොමද ක්ලාසස් එහෙම...

කරන් යනවා ළමයි ටිකක් තව හොයා ගන්න ඕන බන්![]()
You must spread some Reputation around before giving it to Arrow11 again.rep++
ඇයි අයිස් වැඩිමල් නේ අබිශෙක් ට වඩා

අනේ මම දන්නේ නෑ මේ මහා රෑ අහරෙගන මේ මිනිස්සු මොනවද මේ කරන්නේ මේකට වෙලා ඕපාදුප කියව කියව ඉන්නේ බච්චන් ගැනයි ක්ලාස් ගැනයි කියනවා කිසි වැඩකට ඇති දේවල්ද මම අහන්නේ මුන්ට පිස්සුද ඇත්තටම නැත්තන් හැටිද![]()

ගෝමර මලී පාසල් යන පොඩි අඩි පාරේ
දෙපස දිගේ සුදු මල් පිපුණා
ඔබ ලබනා කටුස් පිනක් කල බව තේරේ
කටුස්සාගේ නැට්ටත් හැලුනා

ඒ මොකෝ බන් නැට්ට හැලෙන්නේ ඔහොම බෑ එකෙක් අලල්ගෙන බනින්ඩ ඕනේ පලු යන්න
stress relieving
ඔහොම බෑ එකෙක් අලල්ගෙන බනින්ඩ ඕනේ පලු යන්න![]()

