~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනේ මේ සාරා පිස්සු කතාකරන්න එපා කිරිවල ගණන් දන්නවද :baffled: පැණි බෝතලයක් ඊටත් එහා :no:

කිරි හට්ටියක් 200ක් වගේ වෙයි..පැනි බොතලයක් 720යි..මී පැනි..කිතුල් පැනි ව්ල ගනන් දන්නෙ නැ..
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    LwOBFhN.jpg

    මේකේ තනිකඩ නාකි කුකුලන්ට කිකිළියන් සෙට් වෙන කැම්පස් යන්න ඉන්න උන්ට සුපිරි රැග් සෙට් වෙන ව්‍යපාර කරන අයට කෝටිපතියන් වෙන්න ලැබෙන ,ජොබ් කරන අයට බෝනස් වැඩි වැඩියෙන් ලැබෙන කසාද බැන්ද අයට තුන් නිවුන් දරුවන් ලැබෙන සුභ නව වසරක් වේවා !!:love::love:
    (විශේෂෙන් මේකේ වැඩියෙන්ම කෙල්ලෙක් නෑ කියලා අඩන එකාට ඉතා ඉක්මනින් කෙල්ලෙක් සෙට් වේවා :cool::P:love:)

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    LwOBFhN.jpg

    මේකේ තනිකඩ නාකි කුකුලන්ට කිකිළියන් සෙට් වෙන කැම්පස් යන්න ඉන්න උන්ට සුපිරි රැග් සෙට් වෙන ව්‍යපාර කරන අයට කෝටිපතියන් වෙන්න ලැබෙන ,ජොබ් කරන අයට බෝනස් වැඩි වැඩියෙන් ලැබෙන කසාද බැන්ද අයට තුන් නිවුන් දරුවන් ලැබෙන සුභ නව වසරක් වේවා !!:love::love:
    (විශේෂෙන් මේකේ වැඩියෙන්ම කෙල්ලෙක් නෑ කියලා අඩන එකාට ඉතා ඉක්මනින් කෙල්ලෙක් සෙට් වේවා :cool::P:love:)

    එකක් ඇද්ද :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ නෙ වැඩියෙන්ම හොටු පෙරාගෙන අඬන්නේ :P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පසුගිය වසරේ සංවාද මණ්ඩපය තුල මාගේ හැකර කටුසු කටින් පිටවූ යම් කිසි වදනක් නිසා ඔබගේ සිත රිදවීමක් ඇතිවුයේ නම් ඒ ගැන සමාව භජනය කර සිටිමි :sorry:

    ඒ වගේම මේ වසරේදීත් තව තවත් හොඳින් මඩ ප්‍රහාර එල්ල කිරීමට දත කට මැදගෙන සිටින බවත් සතුටින් ප්‍රකාශ කිරීමටත් කැමතියි :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පසුගිය වසරේ සංවාද මණ්ඩපය තුල මාගේ හැකර කටුසු කටින් පිටවූ යම් කිසි වදනක් නිසා ඔබගේ සිත රිදවීමක් ඇතිවුයේ නම් ඒ ගැන සමාව භජනය කර සිටිමි :sorry:

    ඒ වගේම මේ වසරේදීත් තව තවත් හොඳින් මඩ ප්‍රහාර එල්ල කිරීමට දත කට මැදගෙන සිටින බවත් සතුටින් ප්‍රකාශ කිරීමටත් කැමතියි :)

    ලස්සන සූටි නංගි බබෙක් පිළිබඳ සිතක් ඔබ තුල පහල වේවා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ලස්සන සූටි නංගි බබෙක් පිළිබඳ සිතක් ඔබ තුල පහල වේවා :yes:
    නංගි බබාලා බලන්නේ 2020න් පස්සේ :yes: මේ වසර නව රැකියා අවස්ථාවක් සොයාගෙන ගුල හැරදා සිදාදියට යන වසරයි :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නංගි බබාලා බලන්නේ 2020න් පස්සේ :yes: මේ වසර නව රැකියා අවස්ථාවක් සොයාගෙන ගුල හැරදා සිදාදියට යන වසරයි :yes:
    :sorry::sorry::sorry::sorry::sorry:
    මහේ කටුසු පැටි......
    දොඅර අරින්න එපා......නුබ පරිස්සමෙන් ඉදපන්......
    මම දීපන්කරේ ලතැවුලෙන් වෙසෙ....
    නුබ සිදාදියේ තනියන්..................
     
    • Like
    Reactions: upulpdn